යාලුවා ඇත්තටම මම ඔය කිව්වේ මම එකතු කරගත්ත දේවල්, ඒවා අනිවාරයෙන්ම කවුරැ හරි කිව්ව දෙයක්!!!! මොකද මට වෙන රටවල් වලට ගිහින් පරීක්ෂන කරන්න සල්ලි නැහැ!!!
ඒ උනාට මේක කියන්න ඔන ඔතන තියෙන දේවල් මම තෝරා ගත්ත දේවල් මොකද අපිට ගොඩක් බොරැ දේවල් හම්බ වෙනවා ඒවායින් මම සත්‍යයි කියලා යම්තාක් දුරට ඔප්පු කරන්න පුලුවන් දේවල් තමයි ඔතන දාලා තියෙන්න්!!!!
යාලුවා දන්නේ නැති උනාට ලංකාවේ ඓතිහාසික ලියවිලි වල පිට සක්වලයන් ගැන සදහන් වෙනවා ඒ ලියවිලි වලට උන දේ දන්නේ පරණවිතාරන මහත්තයා විතරයි. (මහත්තයා කියන්න වටින්නේ නැහැ)
මේ කමෙන්ට් එක දැක්කම එක දෙයක් මට කියන්න පුලුවන් ඔබ අපිට ලිං මැඩියෝ කිව්වට දැන්වත් පොඩ්ඩක් හොයලා නැහැ නස්කා චිත්‍ර කියන්නේ මොනාද තියලා ඒවා කොල වල ගල් වල ඇන්ද ඒවා නෙමේ, දැනට උනත් නොනැසී පවතින මේ චිත්‍ර ඇදලා තියෙන්නේ කාන්තාරයක වැලි මත ( ඇත්තම කිව්වොත් මෙවට කියන්නේ නස්කා ලයින්ස් කියලා )

එතකොට ඔය යාලුවා කොහොමද දන්නෙ පරණවිතාරණ මහත්තයා ඒවා ඉස්සුවා කියලා? (වැල් බයිලානේ) ඔයාලා දෙන්නා සෙට් වෙලාද වැඩේ දුන්නෙ
. බයිලා කියන්න එපා. දන්න දෙයක් කතාකරන්නකො. 
(ගිරා ටෝක්ස්නේ මචං. 5වසරට ගිරා පාර දාන්න පුරුදු වුනාම දිගටම ගිරා පාර තමා. මොකෙක් හරි දෙයක් කිවුවොත් ඉස් මුදුනින් පිලිගන්නවා.
)මට ඔය බහුබූත හොයන්න වෙලාවකුත් නෑ අවශ්‍යතාවයකුත් නෑ. පිරමීඩ හදන්න පිටසක්වලින් උදවු ගත්තා කියන්න තරං මම මගෙ මානව සංහතිය පහත් කරන්නෙත් නෑ.

නස්කා බැරිනම් මොකේ වුනත් වැඩ දැම්මා කියලා කවුරුවත් කිවුවට මට වැඩක් නෑ. මගේ ජීවිත කාලෙදි මට අත්දකින්න තරම් දෙයක් ඒ ගැන හිතන්න මාව පොළඹවන්න පුලුවන් තරම් දෙයක් මට අහන්න වත් ලැබිලා නෑ.

ඒ නිසා මගේ මානව සංහතිය බෙලහීනයැයි කියන්න, ඒලියන්ස්ලා උතුම්ය උන් අපිට පණිවුඩ එවන්න, පිරමීඩ හදන්න, අක්කර ගානක් විශාල වගාවන් කපලා පැටර්න්ස් පැයෙන් දෙකෙන් අඳින්න, එකී මෙකී නොකී ජිල්මාට් දාන්න තරම් බලවත්ය කියලා හිතන්න තරම් මම බෙලහීන කෙනෙක් නෙවෙයි ඔයාලා වගේ.




