එදාට වඩා අද පිටසක්වල ගැන උනන්දුව වැඩියි.ඔබලා අද පිටසක්වල ජීවින් ගැන හොයනවා.නමුත් පිටසක්වල වසර දස දහස් ගනනක සිට ඔබලා ගැන සොයා ඇත.ඔබලාව අරාක්ශා කර ඇත. ඔබලා පරිනාමයේ යම් කිසි තීරනාත්මක අවධියක සිටී.එම තීරණාත්මක වසරට ඔබලා එලඹ සිටී.අන්තර් සක්වල පැවත්මට අවශ්‍යය ධර්මතා තවම ඔබලාට පරිසරය තුලින් ලබා දිය යුතුය. අධ්‍යාපනය තුලින් එන්නත් කල යුතුය.දැනුම තුලින් පිරවිය යුතුය.පිටසක්වල ජීවීන් විසින් මානව දරුවන් සුවිශාල ප්‍රමානයක් රැගන යන ලදි.ඔවුන් විසින් පිටසක්වල ජීවීන් අතර හැදී වැඩීමෙන් එය ලබා ගෙන ඇත. කුමන අයුරින් හෝ එය ලබාගෙන සිටීනම් එය අපට වැදගත්මය.නමුත් පිටසක්වල පරිණාමය ඔබලාට වඩා වෙනස් සහ පැරණි නිසා පිටසක්වල ජීවින් සමාජ ධර්මතා උපතින්ම ලබයි. එය සහජයෙන් ඔවුන් ලබයි.
Humans still acquiring morals & values from enviornment ,education & society. Aliens are born with morals & values.There is no need of injecting them.This may be due to different pattern of evolution or we have been here for longer time.
you seems to know all about them. Maybe even better than what they know about themselves.
I wonder why those researchers are spending to research about them when they can just meet you and get all those info about aliens.
you should talk to nasa and help them machan.

මිනිස්සුන්ගේ පියවි ඇසට පෙන්නෙ නැත්තන් එක අපිට වර්නයක් වෙන්න විදියක් නැහැනේ![]()


ගොඩක් අය එක එක ඒවා කියලා තියෙනවා, ඒත් අපි හැම දෙයක් ගැනම 50%ක් විශ්වාස කරන්න ඔනේ.. මොකද අපි රේඩියෝ තරංග දැකලා නැති උනාට එහෙම දෙයක් නැහැ කියන්නේ නැහැ නේ!!! අනික මාසයක් හරි Research එකක් කරපු කෙනෙක් කවදාවත් පිටසක්වල ජීවියෝ නැහැ කියන මතයට එන්නේ නැහැ තව ඒ ගැන හොයනවා මිසක්
මම දන්න කාලේ ඉදන් මම පිට සක්වල ජීවියෝ ගැන හොයනවා ඒත් මම තාම දැකල නම් නැහැ
මම කතාව මෙහෙම පටන් ගන්නම්.
■ ගෞතම බුදු රජාණන් වහන්සේ මේ ලෝකේ ජීවය ආරම්භය සදහන් කරලා තියෙනවා, සදහන් වෙලා තියෙන විදියට වෙනත් ග්‍රහලෝකයකින් මේ ලෝකෙයට ඇවිත් ජීවීන් වගයක් පදිංචි වෙලා තියෙන්නේ, මට මතක හැටියට නම් අංගුත්තර නිකායේ තමයි සදහන් වෙලා තියෙන්නේ. (කතාව මෙතන කියන්න බැහැ මොකද මම මේක මාර හදිස්සියෙන් ලියන්නේ වෙලාව නැහැ)
■ ක්‍රිස්තු ධර්මයට අනුව බයිබලයේ දැක්වෙන්නේ, මිනිසාව දෙවියන් පොළවෙන් පස් අරන් මැවු බවත් පිරිමියාගේ කොදු ඇටයක් ගෙන ගැහැණිය හැදු බවත්.. මෙක බලලා සමහර කට්ටිය හිනා වෙනවා, අහනවා "එහෙම පුලුවන්ද" " එතකොට දෙවියන්න මැව්වේ කවුද?" "මොන පිස්සු කතාවක්ද මේ " කියලා
සයන්ස් කරන කට්ටිය පොඩ්ඩක් ක්ලෝන් කරනය කියන්නේ මොකක්ද? ඒක කරන්නේ කෝහොමද ? කරන්න මොනාද අවශ්‍ය කියලා පොඩි පෝස්ට් එකක් දාන්න ඒ වගේම මිනිසාගේ තැනුම් එකකය ඒ කියන්නේ මුල දව්‍ය (මට මතක විදියට නම් කාබන්) මොනවාද ඒ වගේම පොලවේසහා පසේ (පොළවයි පසයි කියන්නේ දෙකක්) අඩංගු මුල දව්‍ය පිළිබදව පොඩි කමන්ට් එකක් දාන්න.
ඒ අනුව දෙවියන් කියන්නේ කවුද කියලා අපි පොඩි උපකල්‍පනයක් හදා ගමු... දෙවියෝ = පිට සක්වල ජීවියෝ ( උපකල්පනයක් පමනයි)
■ ස්ලාම් දර්මය ගැන නම් මම දැන් ඉගෙන ගනිමින් පවතිනවා ඒ පිලිබද විස්තරයක් දෙන්න බැහැ ඒත් අහසට අත් දෙක දිගු කරන් දෙවියන් නැමදීම පිළිබදව සිතිය යුතුයි
■ අපේ ඉපැරණි රජ කෙනෙක් හිටියා ශ්‍රී රාවණා කියලා ( ඔහු ඇත්තෙන්ම වීර රජ කෙනෙක්) ඔහුව හදුන්වන්නේ "3න් ලෝකයට අධිපති කියලයි" එක් ලෝකයක් පෘතුවිය කියමුකෝ එතකොට අනිත් ලෝක මොනවා ද ?? ( දෙවියෝ පවා රවණා රජුට බයයි ලු ඒ වගේම දෙවියෝ රාවණා රජුට ගෞරව කරාලු)
ඒ වගේම රාවණා රජු ලග ඉතාමත් ඉහළ තාක්ෂණයක් සහා වේද ශිල්පයක් තිබිලා තියෙනවා,
අපේ රටේ තියෙනවා රන්මසු උයන කියලා තැනක් (සමහර අය දන්නේ නැහැ නේ) එතන තියෙනවා stargate එකක්, මට මතක හැටියට නම් මුලු ලෝකෙම stargate තුනයි තියෙන්නේ.
අපේ රටේ අය මෙච්චර වටින වස්තුවකට දීලා තියෙන ලේබලය තමයි "ඒක තපසුන් තපස් රකින්න භාවිතා කරපු තැනක් කියලා" මැද රවුමක් නෙලලා තියෙනවා පේනවා ඇතිනේද ?? ඒක විශ්වයේ මැප් එක කියලා විශ්වාස කරනවා!!
(දැකලා නැති අය බලා ගන්න)
![]()
![]()
තව දෙයක් තියෙනවා පාතාලය කියන නම දන්නවා නේද ??? ඇත්තටම පාතාලය කියන්නේ "පා + තලයට පහලින්" කියන එක ශ්‍රි ලංකාවේ හාරගෙන පෘතුවියේ අනිත් පැත්තට ගියොත් අපිට හම්බෙන්නේ මායාවරැ ජීවත් වුනු ප්‍රදේශයලු ( දැන ගැනීම පිනිස පමණයි)
■ නස්කා කියලා චිත්‍ර වගයක් තියෙනවා ඒවා ගැන නම් ලගදී දැන ගත්තේ I.T.N එකේ වෙනසට පිං සිදු වෙන්න ඒවා ගැන මම තාම හොයවා,
(නස්කා චිත්‍රත් බලන්නකෝ)
![]()
![]()
තීරණය ඔයාලා හොයලා බලලා ගන්න, මම දන්න කරැණු විතරයි මම කිව්වේ!!!!!!!
අපිට පිස්සෝ කියන්න එපා, එහෙම නම් ලෝකේ ලොකුම පිස්සෝ වෙන්නේ ඇමරිකාව වගේ ලොකු ලොකු රටවල් මොකද කෝටි ගනන් වියදම් කරන් පිටසක්වල ජීවීන්ව හොයන්න එයාලා Project පටන් ගන්නවා ඒත් එකක්වත් අසාර්ථකයි කියලා නවත්වලා නැහැ (මම හිතන්නේ. හරියටම කියන්න බැහැ) තව ඒවා පටන් ගන්නවා මිසක්
පිදිය යුත්තේ පිදිය යුතුමයි මට මේ වෙනකන් උදව් කරපු ගොඩක් අය ඉන්නවා මෙවා ගැන හොයන්න.
විශේෂ ස්තුතිය.
● ඉන්දුල අයියාට
● Dr.සුරිය ගුණසේකර මහතා ( මම එක පොතක් තමයි කියෙව්වේ,තව පොත් තියෙනවා නම් දන්න අය කියන්න)
● Ravanabrothers.com
ඉතා විශේෂ ස්තුතිය,
මට පිස්සා කිව්ව හැමෝටම, මොකද එයාලා එහෙම කිව්ව නිසා තමයි මම මේවා ගැන වැඩි වැඩියෙන් හෙව්වේ





මම උපතින් ක්‍රිස්තියන් වුනත් එහි හුඟක් හරයන් වැරදියි කියලයි මම කියන්නේ.ජේසු ඇත්ත.ජේසුට දෙවියන් හමු වුනා කියන එකත් ඇත්ත.ඔහු මරනයෙන් නැගිට්ටා කියන එකත් ඇත්ත.
ඇත්තටම ඒලියන්ස්ලා තමයි ජේසු තුමාට හමු වුනේ. ඔහු සිතුවේ දෙවියන් කියලා.නෑ ඒ දෙවියන් නෙවෙයි. ඒලියන්ස්ලා.ඒලියන්ස්ලා දෙවියන් ලෙස ඔහු ඉදිරියේ පෙනී සිටියා. ජේසුගේ මරනයෙන් පසු එලියන්ස්ලා තමයි ඔහුව ජීවමානව ආපහු ප්‍රොජෙක්සන් එකක් ඒ කියන්නේ හොලෝ කියුබ් එකක් වශයෙන් පෙන්වුයේ.හොලොග්‍රැෆි ලේසර් ප්‍රොජෙක්ෂන් එකක්. ගෝඩ් කියලා එලියන්ස්ලා හැදින් වූයේ ගුඩ් කියන එක.හෙවන් කීවේ අන්තර් සක්වල කියන එක.ක්‍රිස්තියානි හරයන් මූලික ලෙස වැරදි කියපු නිසා මාව පල්ලියෙනුත් පන්නා ගත්තා.නමුත් මගේ බෞද්ධ පෙම්වතිය මට කියලා දුන්න පුනර්භවය සත්‍ය බව මට දැන් හිතෙනවා.
මම උපතින් ක්‍රිස්තියන් වුනත් එහි හුඟක් හරයන් වැරදියි කියලයි මම කියන්නේ.ජේසු ඇත්ත.ජේසුට දෙවියන් හමු වුනා කියන එකත් ඇත්ත.ඔහු මරනයෙන් නැගිට්ටා කියන එකත් ඇත්ත.
ඇත්තටම ඒලියන්ස්ලා තමයි ජේසු තුමාට හමු වුනේ. ඔහු සිතුවේ දෙවියන් කියලා.නෑ ඒ දෙවියන් නෙවෙයි. ඒලියන්ස්ලා.ඒලියන්ස්ලා දෙවියන් ලෙස ඔහු ඉදිරියේ පෙනී සිටියා. ජේසුගේ මරනයෙන් පසු එලියන්ස්ලා තමයි ඔහුව ජීවමානව ආපහු ප්‍රොජෙක්සන් එකක් ඒ කියන්නේ හොලෝ කියුබ් එකක් වශයෙන් පෙන්වුයේ.හොලොග්‍රැෆි ලේසර් ප්‍රොජෙක්ෂන් එකක්. ගෝඩ් කියලා එලියන්ස්ලා හැදින් වූයේ ගුඩ් කියන එක.හෙවන් කීවේ අන්තර් සක්වල කියන එක.ක්‍රිස්තියානි හරයන් මූලික ලෙස වැරදි කියපු නිසා මාව පල්ලියෙනුත් පන්නා ගත්තා.නමුත් මගේ බෞද්ධ පෙම්වතිය මට කියලා දුන්න පුනර්භවය සත්‍ය බව මට දැන් හිතෙනවා.

පැටියා;11762569 said:
එතකොට ඔය යාලුවා කොහොමද දන්නෙ පරණවිතාරණ මහත්තයා ඒවා ඉස්සුවා කියලා? (වැල් බයිලානේ) ඔයාලා දෙන්නා සෙට් වෙලාද වැඩේ දුන්නෙ. බයිලා කියන්න එපා. දන්න දෙයක් කතාකරන්නකො.
(ගිරා ටෝක්ස්නේ මචං. 5වසරට ගිරා පාර දාන්න පුරුදු වුනාම දිගටම ගිරා පාර තමා. මොකෙක් හරි දෙයක් කිවුවොත් ඉස් මුදුනින් පිලිගන්නවා.)
මට ඔය බහුබූත හොයන්න වෙලාවකුත් නෑ අවශ්‍යතාවයකුත් නෑ. පිරමීඩ හදන්න පිටසක්වලින් උදවු ගත්තා කියන්න තරං මම මගෙ මානව සංහතිය පහත් කරන්නෙත් නෑ.
නස්කා බැරිනම් මොකේ වුනත් වැඩ දැම්මා කියලා කවුරුවත් කිවුවට මට වැඩක් නෑ. මගේ ජීවිත කාලෙදි මට අත්දකින්න තරම් දෙයක් ඒ ගැන හිතන්න මාව පොළඹවන්න පුලුවන් තරම් දෙයක් මට අහන්න වත් ලැබිලා නෑ.
ඒ නිසා මගේ මානව සංහතිය බෙලහීනයැයි කියන්න, ඒලියන්ස්ලා උතුම්ය උන් අපිට පණිවුඩ එවන්න, පිරමීඩ හදන්න, අක්කර ගානක් විශාල වගාවන් කපලා පැටර්න්ස් පැයෙන් දෙකෙන් අඳින්න, එකී මෙකී නොකී ජිල්මාට් දාන්න තරම් බලවත්ය කියලා හිතන්න තරම් මම බෙලහීන කෙනෙක් නෙවෙයි ඔයාලා වගේ.![]()
උබ ලගදී නේද Smallville බැලුවේ

bayai huththo....

thameera rathnayake;11762154[/SIZE said:]ඔහොම පොඩ්ඩක් ඉවසලා හිටපන් කෝ !!!
තව දෙයක් කියන්න තියෙනවා,
ඇමරිකාවෙන් පැටිනම් ඩිස්ක් එකක් විශ්වයට මුදා හැරලා තියෙනවා,
ඒකේ කුරැල්ලන්ගේ හඩවල් අනම් මනම් තියෙනවා, ඒකේ සාම පණිවුඩයේ දෙවන භාෂාව වශයෙන් තියෙන්නේ සිංහල !! මෙච්චර පොඩි රටක් පොඩි ජන ගහනයක් භාවිතා කරන භාෂාවක් ඇතුලත් කිරීම නම් පුදුමයක්!! මොකද වින්ඩෝස් විස්ටා වලදි තමා ඔ.එස්. එකට සිංහල දාලා තිබ්බේ !!! ඒ උනාට පැලැටිනම් ඩිස්ක් එකේ ප්‍රධාන දෙවනි භාෂාව![]()