මෙන්න වැඩක්..මට අවුරුදු තෑගි ලැබිල...
අද උදෙන්ම මම එලකිරි එද්දි මට අවුරුදු තෑග්ගක් අපේ එලකිරි ලොකු අයිය දීල තිබ්බ..
දන්නවද ඒ මොකක්ද කියල..

මගේ රෙප් පවර් එක 5 ඉදල 6 කරල...
අද ඉදල මගේ රෙප් පවර් එක 6 ඉතින්..
උඹලගෙ හොද වැඩවලට මම + හයේ පාරක් දෙන්නම් ලෙසටම..
පිස්සු කෙළින උන්ට රිදෙන්නත් - හයේ පාරක් දෙන්නම්
මට මේ තත්වෙට එන්න උදව් කරපු එලකිරි යාලුවො හැමෝටම ගොඩක් ස්තූතියි..

කෝ දියන් ඇත්තද බලන්න +6ක් 