Jobs වලට apply කරද්දි පරිස්සමෙන් - IT

DevLover

Well-known member
  • Jun 26, 2023
    195
    279
    63
    Thread එක ටිකක් දිගයි, නමුත් අනුවාර්යෙන් බලන්න, විශේෂයෙන් software industry එකේ ඉන්න අය :)

    මට SSE opportunity එකක් සෙට් උනා, මම ත්‍රෙඩ් එකකුත් දැම්මා. Salary negotiate ප්‍රශ්නයක් අහලා, මේ තියෙන්නෙ ඒක.

    https://elakiri.com/threads/salary-negotiate-කරන්නෙ-කොහොමද-software.2174672/

    මොකද මම LinkedIn එකෙන් apply කරද්දිම මගෙ expected salary එක කිව්වා. එහෙම තියෙද්දි සේරම කරලා මෙයාලා ගෙඩි පිටින් ලක්ශයක් අඩුවෙන් offer කලා මට.

    1.jpg

    Negotiate කරන්න ඇහුවාම, CTO call කරලා මට කිව්වා probation වලින් පස්සෙ හදලා දෙන්නම් කියලා. ඔය අස්සෙ මට තව offer එකක් සෙට් උනා, නමුත් මම ඒකත් reject කරලා දාලා මෙයාලට හා කියලා offer accept මේල් එකක් දැම්මා, හේතුව උනේ වැඩ කරන්න තිබ්බෙ 2PM-10PM. ඉතින් ඒක මම advantage එකක් විදිහට දැක්කා.

    2.jpg

    ඔෆර් එක accept කලාට ඊට පස්සෙ කිසිම සද්දයක් නෑ 🙁, මම ආයිත් call ගත්තා CTOට. මිනිහා තමා මට interview එකට කතා කලෙත්, එතකොට කිව්වා අපිට දවස් 2ක් දෙන්න කියලා. දවස් දෙකකින් සද්දයක් නෑ, මම ආයිත් අරගෙන ඇහුවා offer එකේ ප්‍රශ්නයක්ද කියලා, එතකොට කිව්වා නෑ ඔයගෙ ඔෆර් එක clientට කියන්න ඕනි කියලා සහ නිකන් වටෙන් වගේ මිනිහා කිව්වා ඔයාට වැඩිය අඩුවෙන් ඉල්ලපු අයත් අපිට සෙට් උනා කියලා. දැන් මේ කියන්නෙ මට ඔෆර් කරන්න පුලුවන් ගාන අරවා මේවා කියලා මේල් එහෙම දැම්ම මිනිස්සු 😄
    කොහොම හරි ඔය කියන meeting එක අද ගන්නවා කියලා මිනිහා කිව්වා.

    පහුවදා මම ආයිත් කතා කලා, එතකොට කියනවා වැඩේ ශුවර් නෑ, Client ඒ offer එකට කැමති නෑ, මෙහෙම ඒවා වෙන්න පුලුවන් අරකයි මේකයි කියලා. මට මල පැන්නා ඇත්තටම, මම ඇහුවා සේරම interview කරලා මගේ time එකත් waste දැම්මට පස්සෙද ඔයලා මෙහෙම කියන්නෙ කියලා.

    මිනිහා කියනවා, client requirements එහෙම ගද්දි උනත් ඔයලා දන්නවනෙ ඒවා එයාලා හරියට දෙන්නෙ නෑ, ඒ වගේ තමා මේවත්, මම දැන් අවුරුදු 20ක් industry එකේ, මම හදන්නෙත් ලංකාවට USD ගෙනත් ලංකාවේ අයව ගොඩ දාන්න අරකයි මේකයි හෙනම බයිලා 😂😂

    මම කිව්වා , ඕවා නෙමෙයි මිනිස්සුන්ගෙ කාලේ කන්න එපා, අනික කාලෙ විතරක් නෙමෙයි අනිත් හම්බෙන opportunities එහෙමත් නැති වෙනවා ඔයාලගෙ පිලිවෙලක් නැති වැඩ නිසා කියලා. මම ඉතින් මේකේ CTOනෙ , ඒවා HR එකට කියන්නලු, මම කිව්වා මට ඒවා වැඩක් නෑ, මට official mail එකක් දාන්න කියලා. මෙන්න දැම්ම එක.

    3.jpg

    ඔන්න දැන් තියෙන companies වල තත්වෙ, මේ වගේ ඒවට යන්න කලින් දෙපාරක් නෙමෙයි 100 පාරක් හිතන්න. ජොබ් එක හරියටම් හම්බෙනකන් දැන් ඉන්න කම්පැනි එකට resignation දෙන්නත් එපා, හම්බෙන අනිත් opportunities නැති කරගන්නත් එපා. :)
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    Mrs Hansika Dilanjalee Karunadheera Karunadheera Mudalige. Director • PSC • Company Secretary/Director • Sri Lankan • Lives in England • Born in Dec 1987

    Caploitte - Sheffield S2 1AS (South Yorkshire)

    UK ekakda?
     
    DevLover

    Well-known member
  • Jun 26, 2023
    195
    279
    63
    Mrs Hansika Dilanjalee Karunadheera Karunadheera Mudalige. Director • PSC • Company Secretary/Director • Sri Lankan • Lives in England • Born in Dec 1987

    Caploitte - Sheffield S2 1AS (South Yorkshire)

    UK ekakda?
    Yes :)

    Client kiyanne kaatada?

    Their client, like banking sector, apparel manufacturer
    Apply karapu company eka kiyanna puluwan da ?
    check Ramiel's comment
    ------ Post added on Sep 28, 2024 at 1:24 PM
     
    • Like
    Reactions: sylvaticus

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Thread එක ටිකක් දිගයි, නමුත් අනුවාර්යෙන් බලන්න, විශේෂයෙන් software industry එකේ ඉන්න අය :)

    මට SSE opportunity එකක් සෙට් උනා, මම ත්‍රෙඩ් එකකුත් දැම්මා. Salary negotiate ප්‍රශ්නයක් අහලා, මේ තියෙන්නෙ ඒක.

    https://elakiri.com/threads/salary-negotiate-කරන්නෙ-කොහොමද-software.2174672/

    මොකද මම LinkedIn එකෙන් apply කරද්දිම මගෙ expected salary එක කිව්වා. එහෙම තියෙද්දි සේරම කරලා මෙයාලා ගෙඩි පිටින් ලක්ශයක් අඩුවෙන් offer කලා මට.

    1.jpg

    Negotiate කරන්න ඇහුවාම, CTO call කරලා මට කිව්වා probation වලින් පස්සෙ හදලා දෙන්නම් කියලා. ඔය අස්සෙ මට තව offer එකක් සෙට් උනා, නමුත් මම ඒකත් reject කරලා දාලා මෙයාලට හා කියලා offer accept මේල් එකක් දැම්මා, හේතුව උනේ වැඩ කරන්න තිබ්බෙ 2PM-10PM. ඉතින් ඒක මම advantage එකක් විදිහට දැක්කා.

    2.jpg

    ඔෆර් එක accept කලාට ඊට පස්සෙ කිසිම සද්දයක් නෑ 🙁, මම ආයිත් call ගත්තා CTOට. මිනිහා තමා මට interview එකට කතා කලෙත්, එතකොට කිව්වා අපිට දවස් 2ක් දෙන්න කියලා. දවස් දෙකකින් සද්දයක් නෑ, මම ආයිත් අරගෙන ඇහුවා offer එකේ ප්‍රශ්නයක්ද කියලා, එතකොට කිව්වා නෑ ඔයගෙ ඔෆර් එක clientට කියන්න ඕනි කියලා සහ නිකන් වටෙන් වගේ මිනිහා කිව්වා ඔයාට වැඩිය අඩුවෙන් ඉල්ලපු අයත් අපිට සෙට් උනා කියලා. දැන් මේ කියන්නෙ මට ඔෆර් කරන්න පුලුවන් ගාන අරවා මේවා කියලා මේල් එහෙම දැම්ම මිනිස්සු 😄
    කොහොම හරි ඔය කියන meeting එක අද ගන්නවා කියලා මිනිහා කිව්වා.

    පහුවදා මම ආයිත් කතා කලා, එතකොට කියනවා වැඩේ ශුවර් නෑ, Client ඒ offer එකට කැමති නෑ, මෙහෙම ඒවා වෙන්න පුලුවන් අරකයි මේකයි කියලා. මට මල පැන්නා ඇත්තටම, මම ඇහුවා සේරම interview කරලා මගේ time එකත් waste දැම්මට පස්සෙද ඔයලා මෙහෙම කියන්නෙ කියලා.

    මිනිහා කියනවා, client requirements එහෙම ගද්දි උනත් ඔයලා දන්නවනෙ ඒවා එයාලා හරියට දෙන්නෙ නෑ, ඒ වගේ තමා මේවත්, මම දැන් අවුරුදු 20ක් industry එකේ, මම හදන්නෙත් ලංකාවට USD ගෙනත් ලංකාවේ අයව ගොඩ දාන්න අරකයි මේකයි හෙනම බයිලා 😂😂

    මම කිව්වා , ඕවා නෙමෙයි මිනිස්සුන්ගෙ කාලේ කන්න එපා, අනික කාලෙ විතරක් නෙමෙයි අනිත් හම්බෙන opportunities එහෙමත් නැති වෙනවා ඔයාලගෙ පිලිවෙලක් නැති වැඩ නිසා කියලා. මම ඉතින් මේකේ CTOනෙ , ඒවා HR එකට කියන්නලු, මම කිව්වා මට ඒවා වැඩක් නෑ, මට official mail එකක් දාන්න කියලා. මෙන්න දැම්ම එක.

    3.jpg

    ඔන්න දැන් තියෙන companies වල තත්වෙ, මේ වගේ ඒවට යන්න කලින් දෙපාරක් නෙමෙයි 100 පාරක් හිතන්න. ජොබ් එක හරියටම් හම්බෙනකන් දැන් ඉන්න කම්පැනි එකට resignation දෙන්නත් එපා, හම්බෙන අනිත් opportunities නැති කරගන්නත් එපා. :)

    ඕවාට software company කියන්නේ නෑ.
    recruitment and staffing agency වල ඕක සාමාන්‍යය දෙයක්. උන් කළු මිට්ටො අඩුවට අරං සුද්දට විකුණනවා. සුද්දා බෑ කියලා වෙන අතක් බලපු ගමන් ඉන්ටවිව් ගිය එකා අනාථයි. ඉන්ටවිව් එකේදි අහපං අළුත් ක්ලයන්ට් කෙනෙක් ද දැනටම ටීම් එකක් ඉන්න දූවන ප්‍රොජෙක්ට් එකක්ද කියලා.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    මගේ යාලුවෙක් කාලෙකට කලින් දුන්න උපදෙසක්,

    ඉර හද ගෙනත් දෙන්නම් කිව්වත් මචං
    offer letter එක අතට හම්බ වෙනකන් කිසිම තීරණයක් ගන්න එපා :yes:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    උබට ඉන්ටවිව් එකෙක් සිලෙක්ට් උනා උබට මේ ගාන ඔෆර් කරන්න පුලුවන් කියලා official email එකක් උන් දාලා තියන හින්දා, ඊටපස්සෙ උබත් ඔෆර් එක accept කරලා official emali එකක් යවලා තියන නිසා signed offer letter එකක් ලැබිලා නැති උනාට උබට ලීගල් ඇක්ශන් එකක් ගන්න බැරිවෙන එකක් නෑ. ඕක ලංකාවෙ registered company එකක් නම් ලේබර් කෝට් එකේ නිකන් ජොලියට වගේ කේස් එකක් ෆයිල් කරපන්. උබ හම්බුන වෙන ඔෆර් එකක් reject කරා + දැන් ඉන්න එකට resignation දුන්නා ඒ නිසා සිදු වූ අපහසුතාවයට සහ අලුත් ජොබ් එකක් හොයාගන්නකන් අඩුම මාස 3ක සැලරි ( ඔෆර් කරපු ගාන *3) ඕනෙ කියලා. දැන් වැඩ කරන කම්පැනියෙ HR එක ෆිට් නම් ගේමක් ගහගන්න පුලුවන් වෙයි. සල්ලි වියදම් වෙන්නෙත් නෑ. නෝමල් උසාවි වගේ රස්තියාදු වෙන ඇදෙන සීනුත් නෑ උපරිම වාර දෙකෙන් කම්පැනියෙන් ගාන දීලා ශේප් වෙනවා. මොකද ලේබර් කෝට් එකෙන් 80%ක්ම ගන්නෙ employee ගෙ පැත්ත. ලංකාවෙ පට්ටම ලේබර් ලෝ එකක් තියෙන්නෙ employees ලගෙ පැත්තෙන් බැලුවම. ඒත් අපේ උට්ටිගෙ පුතාලට ඒකෙ වටිනාකම තේරෙන්නෙත් නෑ ඒකෙන් වැඩක් ගන්න දන්නෙත් නෑ. ඒකයි වෙලා තියෙන්නෙ. ඔහොම පෝරියල් එකක් දුන්නොත් ඔය ඒසිගෙ පුතාලත් හැදෙයි ආය කොල්ලොන්ට බලු වැඩ නොකරන්න. ඔෆර් එකක් දෙන්න කලින් 100 පාරක් හිතයි.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Offer letter හෝ appointment letter වලින් කිසි ජොබ් සෙකුරිටි එකක් බලාපොරොත්තු වෙන්න එපා. යන තැන ගැන දැනගෙන හොඳට ප්‍රශ්න අහලා හොයලා බලලා පලයන්
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,223
    2,415
    113
    Srilanka
    උබට ඉන්ටවිව් එකෙක් සිලෙක්ට් උනා උබට මේ ගාන ඔෆර් කරන්න පුලුවන් කියලා official email එකක් උන් දාලා තියන හින්දා, ඊටපස්සෙ උබත් ඔෆර් එක accept කරලා official emali එකක් යවලා තියන නිසා signed offer letter එකක් ලැබිලා නැති උනාට උබට ලීගල් ඇක්ශන් එකක් ගන්න බැරිවෙන එකක් නෑ. ඕක ලංකාවෙ registered company එකක් නම් ලේබර් කෝට් එකේ නිකන් ජොලියට වගේ කේස් එකක් ෆයිල් කරපන්. උබ හම්බුන වෙන ඔෆර් එකක් reject කරා + දැන් ඉන්න එකට resignation දුන්නා ඒ නිසා සිදු වූ අපහසුතාවයට සහ අලුත් ජොබ් එකක් හොයාගන්නකන් අඩුම මාස 3ක සැලරි ( ඔෆර් කරපු ගාන *3) ඕනෙ කියලා. දැන් වැඩ කරන කම්පැනියෙ HR එක ෆිට් නම් ගේමක් ගහගන්න පුලුවන් වෙයි. සල්ලි වියදම් වෙන්නෙත් නෑ. නෝමල් උසාවි වගේ රස්තියාදු වෙන ඇදෙන සීනුත් නෑ උපරිම වාර දෙකෙන් කම්පැනියෙන් ගාන දීලා ශේප් වෙනවා. මොකද ලේබර් කෝට් එකෙන් 80%ක්ම ගන්නෙ employee ගෙ පැත්ත. ලංකාවෙ පට්ටම ලේබර් ලෝ එකක් තියෙන්නෙ employees ලගෙ පැත්තෙන් බැලුවම. ඒත් අපේ උට්ටිගෙ පුතාලට ඒකෙ වටිනාකම තේරෙන්නෙත් නෑ ඒකෙන් වැඩක් ගන්න දන්නෙත් නෑ. ඒකයි වෙලා තියෙන්නෙ. ඔහොම පෝරියල් එකක් දුන්නොත් ඔය ඒසිගෙ පුතාලත් හැදෙයි ආය කොල්ලොන්ට බලු වැඩ නොකරන්න. ඔෆර් එකක් දෙන්න කලින් 100 පාරක් හිතයි.
    මෙහෙම කරා නම් හරි..
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,257

    try this!