For SSE position ? Before tax or take home?5.25
asked 6.5
------ Post added on Sep 28, 2024 at 10:02 PM
5.25
asked 6.5
------ Post added on Sep 28, 2024 at 10:02 PM
around 8.5 mil, wage neda TH ohoma ganak gewannaඅම්මෝ take home 5.25 වෙන්න gross එක කීයක් වෙයිද බන් අනික sse කෙනෙක්ට ඔච්චර ගෙවයිද උබ ඇන්දිලාද කොහෙද මගෙ යාලුවත් ඔය කොම්පැනියටම තමයි සෙට් උනේ
For SSE position ? Before tax or take home?
අම්මෝ take home 5.25 වෙන්න gross එක කීයක් වෙයිද බන් අනික sse කෙනෙක්ට ඔච්චර ගෙවයිද උබ ඇන්දිලාද කොහෙද මගෙ යාලුවත් ඔය කොම්පැනියටම තමයි සෙට් උනේ
usd වලින් දෙන්නම් කිව්වෙ. Without tax & epf etfaround 8.5 mil, wage neda TH ohoma ganak gewanna
AgreedDont reject other offers or resign until you have signed a contract.
එහෙනම් උබ ඉල්ලපු ගාන හරි. ETF EPF කැපෙන කම්පැනිවල අතට හම්බෙන ගාන අඩු උනාට ඔය සැලරි රේන්ජ් වල උන්ගෙ පඩියෙන් කැපෙන 8%+ කම්පැනිය ගානෙ දෙන 12% එකතු උනාම මාසෙට 100k විතර etf, epf වල එකතු වෙනවා. ඒනිසා ඒවා හම්බෙන්නෙ නැතුව usd වලින් ගෙවන කම්පැනි වලට සැලරි කියන්න ඕන ඒ පොසිශන් එකට සාමාන්‍යෙන් ලංකාවෙ යන take home salary range එකට තව ලක්ෂයක් විතර වැඩියෙන්. හැබැයි 6.50 නම් ටිකක් විතර වැඩී ලංකාවෙ රේන්ජ් එක බැලුවම SSE. හැබැයි 5.50 වගේ තමා හරිම ගාන.usd වලින් දෙන්නම් කිව්වෙ. Without tax & epf etf
මගේ යාලුවෙකුට ඔය කොම්පැනියෙම sse සෙට් උනා කිව්වා උට 3.5ට. උබගේ ඔෆර් එක කියද ?
EPF ETF ගෙවන්නෙත් නැති tax කැපෙන්නෙත් නැති කෙලින්ම usd වලින් pay කරන කම්පැනියක SSE position එකකට 350k ට ගියා කියන්නෙ උබේ යාලුවා නම් SSE උනාට ෆීල්ඩ් එකේ යන ගනන් වත් හරියට දන්නෙ නැති අමු ගවයෙක් වගේ. ඔන්න ඌ අවුරුදු 3ක් වගේ experience තියන SE position එකක ඉදන් SSE position එකට අලුතෙන්ම ගිය එකෙක් නම් අවුලක් නෑ කියන්න පුලුවන්. හැබැයි අවුරුදු 5+ වගේ experience තිබිලා නම් ඔය ගානට ගිහිං තියෙන්නෙ උල තියන්න වටින්නෙ ඌ වගේ ගොබ්බයො. උන් නිසා තමා සැලරි ඩිමාන්ඩ් එකක් තියාගන්න බැරි. ඒ වගේම මේ ත්‍රෙඩ් එක දාපු එකා වගේ තමන්ගෙ experience එකට ටැලන්ට් එකට හරි ගාන ඉල්ලන උන්ට කෙලවෙන්නෙත් ඔය හිගන ගනන් වලට යන උන් නිසා. ශුවර් එකට උබේ යාලුවා අවුරුද්දක් හරි Virtusa වගේ හිගන ගුබ්බෑයමක වැඩ කරලා ඇති. ඒවගේ ඒවගෙන් තමා මොල කන්නෙ employees ලගෙ කටක් ඇරලා සැලරි එකක් ඉල්ලන්න බැරි වෙන්න.විශ්වාස කරනවනම් කරපන් virtusa එකේ මේ දැනුත් ඉන්නවා අවුරුදු 5+ SSE ලා තාම ලක්ෂ දෙකක්වත් මාසෙට ගන්නෙ නැතිඅම්මෝ take home 5.25 වෙන්න gross එක කීයක් වෙයිද බන් අනික sse කෙනෙක්ට ඔච්චර ගෙවයිද උබ ඇන්දිලාද කොහෙද මගෙ යාලුවත් ඔය කොම්පැනියටම තමයි සෙට් උනේ
signed offer letter ekak hambela thibbath mehema dewal karanna ba. job ekata gihin weda karath probation period ekak thiyenawane. 1st day eke fire karoth mokada karanne? Don't both parties agree to terminate a contract without notice during the probation period?උබට ඉන්ටවිව් එකෙක් සිලෙක්ට් උනා උබට මේ ගාන ඔෆර් කරන්න පුලුවන් කියලා official email එකක් උන් දාලා තියන හින්දා, ඊටපස්සෙ උබත් ඔෆර් එක accept කරලා official emali එකක් යවලා තියන නිසා signed offer letter එකක් ලැබිලා නැති උනාට උබට ලීගල් ඇක්ශන් එකක් ගන්න බැරිවෙන එකක් නෑ. ඕක ලංකාවෙ registered company එකක් නම් ලේබර් කෝට් එකේ නිකන් ජොලියට වගේ කේස් එකක් ෆයිල් කරපන්. උබ හම්බුන වෙන ඔෆර් එකක් reject කරා + දැන් ඉන්න එකට resignation දුන්නා ඒ නිසා සිදු වූ අපහසුතාවයට සහ අලුත් ජොබ් එකක් හොයාගන්නකන් අඩුම මාස 3ක සැලරි ( ඔෆර් කරපු ගාන *3) ඕනෙ කියලා. දැන් වැඩ කරන කම්පැනියෙ HR එක ෆිට් නම් ගේමක් ගහගන්න පුලුවන් වෙයි. සල්ලි වියදම් වෙන්නෙත් නෑ. නෝමල් උසාවි වගේ රස්තියාදු වෙන ඇදෙන සීනුත් නෑ උපරිම වාර දෙකෙන් කම්පැනියෙන් ගාන දීලා ශේප් වෙනවා. මොකද ලේබර් කෝට් එකෙන් 80%ක්ම ගන්නෙ employee ගෙ පැත්ත. ලංකාවෙ පට්ටම ලේබර් ලෝ එකක් තියෙන්නෙ employees ලගෙ පැත්තෙන් බැලුවම. ඒත් අපේ උට්ටිගෙ පුතාලට ඒකෙ වටිනාකම තේරෙන්නෙත් නෑ ඒකෙන් වැඩක් ගන්න දන්නෙත් නෑ. ඒකයි වෙලා තියෙන්නෙ. ඔහොම පෝරියල් එකක් දුන්නොත් ඔය ඒසිගෙ පුතාලත් හැදෙයි ආය කොල්ලොන්ට බලු වැඩ නොකරන්න. ඔෆර් එකක් දෙන්න කලින් 100 පාරක් හිතයි.

මේක තමා මචන් උනේ. CTO කිව්වා විදිහට මට offer කරපු ගානට එහෙන් පිටින්ම අඩු ගානකට එකෙක් සෙට් වෙලා. උන්ට ලාබයිනෙ. උට ඒවා කියවුනා. ඔයා කියන කතාව සහතික ඇත්ත. ගොඩක් අයට කිව්වාම අහන්නෙ නෑ. හරි සැලරි එකක් ඉල්ලන්න කොන්ද පන නෑ. එක්කො වැඩත් බැරුවද මන්දා. මම දන්න sse ලා ඉන්නවා අවුරුදි 8+ experiences . සැලරි 320ක් වගේ. මේ වගේ උන්ව පැනලා ගන්නෙ. උන්ට වැඩ බාගෙට පුලුවන් උනත් අඩු ගානට ගන්න එල ලාබයිEPF ETF ගෙවන්නෙත් නැති tax කැපෙන්නෙත් නැති කෙලින්ම usd වලින් pay කරන කම්පැනියක SSE position එකකට 350k ට ගියා කියන්නෙ උබේ යාලුවා නම් SSE උනාට ෆීල්ඩ් එකේ යන ගනන් වත් හරියට දන්නෙ නැති අමු ගවයෙක් වගේ. ඔන්න ඌ අවුරුදු 3ක් වගේ experience තියන SE position එකක ඉදන් SSE position එකට අලුතෙන්ම ගිය එකෙක් නම් අවුලක් නෑ කියන්න පුලුවන්. හැබැයි අවුරුදු 5+ වගේ experience තිබිලා නම් ඔය ගානට ගිහිං තියෙන්නෙ උල තියන්න වටින්නෙ ඌ වගේ ගොබ්බයො. උන් නිසා තමා සැලරි ඩිමාන්ඩ් එකක් තියාගන්න බැරි. ඒ වගේම මේ ත්‍රෙඩ් එක දාපු එකා වගේ තමන්ගෙ experience එකට ටැලන්ට් එකට හරි ගාන ඉල්ලන උන්ට කෙලවෙන්නෙත් ඔය හිගන ගනන් වලට යන උන් නිසා. ශුවර් එකට උබේ යාලුවා අවුරුද්දක් හරි Virtusa වගේ හිගන ගුබ්බෑයමක වැඩ කරලා ඇති. ඒවගේ ඒවගෙන් තමා මොල කන්නෙ employees ලගෙ කටක් ඇරලා සැලරි එකක් ඉල්ලන්න බැරි වෙන්න.විශ්වාස කරනවනම් කරපන් virtusa එකේ මේ දැනුත් ඉන්නවා අවුරුදු 5+ SSE ලා තාම ලක්ෂ දෙකක්වත් මාසෙට ගන්නෙ නැති![]()
එච්චර ගානක් අරන්ද මචන් මෙයාලා මේ කුනුකොල්ලෙට මිනිස්සු හොයන්නෙ. පුදුම සක්කිලිමුන් Sheffield වල අටවාගෙන ඉන්නේ company එක. මෙහෙ hire කරනවා නම් ඔහොම සෙල්ලම් දාන්න බැහැ. උඹව ගන්නේ UK වලට පිටින් හින්ද තම ඔය case එක. ෂුවර් එකටම client sign කරලා නැතුව ඇති project එක. අනික මම දන්නා තරමින් GDPR හින්ද මෙහෙ project ලංකාවේ උන්ට කියල කරගන්න එක case. අනික Senior .Net dev කෙනෙක් out of London යන්නේ මචන් ලංකාවේ ගානෙන් මාසෙට ලක්ෂ 14-18 අතර. ඒක හින්ද ලංකාවේ අඩු ගානකට අල්ල ගන්නවා. 2pm -10pm කියන්නේ UK office hours![]()
Epf /etf මම දන්නේ නෑ මට කිව්ව කතාව තමයි මම කිව්වේ . උබ ඔය කියන ගනන් ගෙවන කම්පැනි මොනවද බන් ටිකක් අපිටත් දැනගන්නEPF ETF ගෙවන්නෙත් නැති tax කැපෙන්නෙත් නැති කෙලින්ම usd වලින් pay කරන කම්පැනියක SSE position එකකට 350k ට ගියා කියන්නෙ උබේ යාලුවා නම් SSE උනාට ෆීල්ඩ් එකේ යන ගනන් වත් හරියට දන්නෙ නැති අමු ගවයෙක් වගේ. ඔන්න ඌ අවුරුදු 3ක් වගේ experience තියන SE position එකක ඉදන් SSE position එකට අලුතෙන්ම ගිය එකෙක් නම් අවුලක් නෑ කියන්න පුලුවන්. හැබැයි අවුරුදු 5+ වගේ experience තිබිලා නම් ඔය ගානට ගිහිං තියෙන්නෙ උල තියන්න වටින්නෙ ඌ වගේ ගොබ්බයො. උන් නිසා තමා සැලරි ඩිමාන්ඩ් එකක් තියාගන්න බැරි. ඒ වගේම මේ ත්‍රෙඩ් එක දාපු එකා වගේ තමන්ගෙ experience එකට ටැලන්ට් එකට හරි ගාන ඉල්ලන උන්ට කෙලවෙන්නෙත් ඔය හිගන ගනන් වලට යන උන් නිසා. ශුවර් එකට උබේ යාලුවා අවුරුද්දක් හරි Virtusa වගේ හිගන ගුබ්බෑයමක වැඩ කරලා ඇති. ඒවගේ ඒවගෙන් තමා මොල කන්නෙ employees ලගෙ කටක් ඇරලා සැලරි එකක් ඉල්ලන්න බැරි වෙන්න.විශ්වාස කරනවනම් කරපන් virtusa එකේ මේ දැනුත් ඉන්නවා අවුරුදු 5+ SSE ලා තාම ලක්ෂ දෙකක්වත් මාසෙට ගන්නෙ නැති![]()
Google eke review ekakata me wisthare dapan. LinkedIn walata wadiya shoke eka.ඊටත් හපන්
ඇහුවා මචන්, දැනටම ඉන්න එකෙක් කිව්වා, ඒක නෙමෙයි උනේ මට වඩා අඩු පඩියකට එක්කෙනෙක් සෙට් උනා අන්තිම මොහොතේ
මට මේක එකේ LinkedIn දන්නනත් හිතයි,
නඩු දාලා මට පෝරියල් කන්න වෙයිද මන්දා, ඒ තරම් ජරා දවස් ටිකක් මගෙ යන්නෙ
meka aththaඋබට ඉන්ටවිව් එකෙක් සිලෙක්ට් උනා උබට මේ ගාන ඔෆර් කරන්න පුලුවන් කියලා official email එකක් උන් දාලා තියන හින්දා, ඊටපස්සෙ උබත් ඔෆර් එක accept කරලා official emali එකක් යවලා තියන නිසා signed offer letter එකක් ලැබිලා නැති උනාට උබට ලීගල් ඇක්ශන් එකක් ගන්න බැරිවෙන එකක් නෑ. ඕක ලංකාවෙ registered company එකක් නම් ලේබර් කෝට් එකේ නිකන් ජොලියට වගේ කේස් එකක් ෆයිල් කරපන්. උබ හම්බුන වෙන ඔෆර් එකක් reject කරා + දැන් ඉන්න එකට resignation දුන්නා ඒ නිසා සිදු වූ අපහසුතාවයට සහ අලුත් ජොබ් එකක් හොයාගන්නකන් අඩුම මාස 3ක සැලරි ( ඔෆර් කරපු ගාන *3) ඕනෙ කියලා. දැන් වැඩ කරන කම්පැනියෙ HR එක ෆිට් නම් ගේමක් ගහගන්න පුලුවන් වෙයි. සල්ලි වියදම් වෙන්නෙත් නෑ. නෝමල් උසාවි වගේ රස්තියාදු වෙන ඇදෙන සීනුත් නෑ උපරිම වාර දෙකෙන් කම්පැනියෙන් ගාන දීලා ශේප් වෙනවා. මොකද ලේබර් කෝට් එකෙන් 80%ක්ම ගන්නෙ employee ගෙ පැත්ත. ලංකාවෙ පට්ටම ලේබර් ලෝ එකක් තියෙන්නෙ employees ලගෙ පැත්තෙන් බැලුවම. ඒත් අපේ උට්ටිගෙ පුතාලට ඒකෙ වටිනාකම තේරෙන්නෙත් නෑ ඒකෙන් වැඩක් ගන්න දන්නෙත් නෑ. ඒකයි වෙලා තියෙන්නෙ. ඔහොම පෝරියල් එකක් දුන්නොත් ඔය ඒසිගෙ පුතාලත් හැදෙයි ආය කොල්ලොන්ට බලු වැඩ නොකරන්න. ඔෆර් එකක් දෙන්න කලින් 100 පාරක් හිතයි.
.net sse කෙනෙක්ට 6.5 ගෙවන ලන්කාවේ කම්පැනි ටිකක් කියපන්කො මචන් මටත් cv එකක් දාන්නEPF ETF ගෙවන්නෙත් නැති tax කැපෙන්නෙත් නැති කෙලින්ම usd වලින් pay කරන කම්පැනියක SSE position එකකට 350k ට ගියා කියන්නෙ උබේ යාලුවා නම් SSE උනාට ෆීල්ඩ් එකේ යන ගනන් වත් හරියට දන්නෙ නැති අමු ගවයෙක් වගේ. ඔන්න ඌ අවුරුදු 3ක් වගේ experience තියන SE position එකක ඉදන් SSE position එකට අලුතෙන්ම ගිය එකෙක් නම් අවුලක් නෑ කියන්න පුලුවන්. හැබැයි අවුරුදු 5+ වගේ experience තිබිලා නම් ඔය ගානට ගිහිං තියෙන්නෙ උල තියන්න වටින්නෙ ඌ වගේ ගොබ්බයො. උන් නිසා තමා සැලරි ඩිමාන්ඩ් එකක් තියාගන්න බැරි. ඒ වගේම මේ ත්‍රෙඩ් එක දාපු එකා වගේ තමන්ගෙ experience එකට ටැලන්ට් එකට හරි ගාන ඉල්ලන උන්ට කෙලවෙන්නෙත් ඔය හිගන ගනන් වලට යන උන් නිසා. ශුවර් එකට උබේ යාලුවා අවුරුද්දක් හරි Virtusa වගේ හිගන ගුබ්බෑයමක වැඩ කරලා ඇති. ඒවගේ ඒවගෙන් තමා මොල කන්නෙ employees ලගෙ කටක් ඇරලා සැලරි එකක් ඉල්ලන්න බැරි වෙන්න.විශ්වාස කරනවනම් කරපන් virtusa එකේ මේ දැනුත් ඉන්නවා අවුරුදු 5+ SSE ලා තාම ලක්ෂ දෙකක්වත් මාසෙට ගන්නෙ නැති![]()