Jobs වලට apply කරද්දි පරිස්සමෙන් - IT

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,852
    31,080
    113
    .net sse කෙනෙක්ට 6.5 ගෙවන ලන්කාවේ කම්පැනි ටිකක් කියපන්කො මචන් මටත් cv එකක් දාන්න
    .Net වලට ගෙවන ගනන් ගැනනම් specifically කියන්න දන්නෙ නෑ. SSE ta 6.5 take home salary ගෙවන කම්පැනි ගැනත් දන්නෙ නෑ. හැබැයි අවුරුදු 5+ experiance SSE ලට ග්‍රොස් එක නම් 6.5ක් ගෙවන කම්පැනි ඕනතරං තියනවා. හැබැයි උන්ට Tax, ETF EPF කැපිලා අතට එන්නෙ 4.38 ක් වගේ. Ex:- Sysco Labs, Wso2( මේකනම් දැන් fully usd ද කියලා ශුවර් නැහැ), LSEG එකේ specialist SE position and many more. ටැක්ස් කැපෙන්නෙ නැතිවෙන්න කෙලින්ම usd ගෙවන ඒවගෙ SSE ට 5+ ගන්න පුලුවන්. Nagarro,Surge global,Gapstars and many other startups paying more than 5 for experienced Senior software engineers