අඩු කුලේ වැඩ. උබ කලින් එකෙන් අයි උනද දැන්? දැන් මොකද කරන්නේ![]()
මගේ යාලුවෙක් කාලෙකට කලින් දුන්න උපදෙසක්,
ඉර හද ගෙනත් දෙන්නම් කිව්වත් මචං
offer letter එක අතට හම්බ වෙනකන් කිසිම තීරණයක් ගන්න එපා![]()

ඊටත් හපන්මොනවද බං මේ![]()
අර BOI ගේට්ටුවේ ඉන්නවා පෙළක් සෙට් ඇතුලට එන කෙල්ලෝ කොල්ලො අල්ලන් job සෙට් කරන... ඒවගේ උන් ටිකක්ද මේ
ඇහුවා මචන්, දැනටම ඉන්න එකෙක් කිව්වා, ඒක නෙමෙයි උනේ මට වඩා අඩු පඩියකට එක්කෙනෙක් සෙට් උනා අන්තිම මොහොතේඕවාට software company කියන්නේ නෑ.
recruitment and staffing agency වල ඕක සාමාන්‍යය දෙයක්. උන් කළු මිට්ටො අඩුවට අරං සුද්දට විකුණනවා. සුද්දා බෑ කියලා වෙන අතක් බලපු ගමන් ඉන්ටවිව් ගිය එකා අනාථයි. ඉන්ටවිව් එකේදි අහපං අළුත් ක්ලයන්ට් කෙනෙක් ද දැනටම ටීම් එකක් ඉන්න දූවන ප්‍රොජෙක්ට් එකක්ද කියලා.

මට මේක එකේ LinkedIn දන්නනත් හිතයි,උබට ඉන්ටවිව් එකෙක් සිලෙක්ට් උනා උබට මේ ගාන ඔෆර් කරන්න පුලුවන් කියලා official email එකක් උන් දාලා තියන හින්දා, ඊටපස්සෙ උබත් ඔෆර් එක accept කරලා official emali එකක් යවලා තියන නිසා signed offer letter එකක් ලැබිලා නැති උනාට උබට ලීගල් ඇක්ශන් එකක් ගන්න බැරිවෙන එකක් නෑ. ඕක ලංකාවෙ registered company එකක් නම් ලේබර් කෝට් එකේ නිකන් ජොලියට වගේ කේස් එකක් ෆයිල් කරපන්. උබ හම්බුන වෙන ඔෆර් එකක් reject කරා + දැන් ඉන්න එකට resignation දුන්නා ඒ නිසා සිදු වූ අපහසුතාවයට සහ අලුත් ජොබ් එකක් හොයාගන්නකන් අඩුම මාස 3ක සැලරි ( ඔෆර් කරපු ගාන *3) ඕනෙ කියලා. දැන් වැඩ කරන කම්පැනියෙ HR එක ෆිට් නම් ගේමක් ගහගන්න පුලුවන් වෙයි. සල්ලි වියදම් වෙන්නෙත් නෑ. නෝමල් උසාවි වගේ රස්තියාදු වෙන ඇදෙන සීනුත් නෑ උපරිම වාර දෙකෙන් කම්පැනියෙන් ගාන දීලා ශේප් වෙනවා. මොකද ලේබර් කෝට් එකෙන් 80%ක්ම ගන්නෙ employee ගෙ පැත්ත. ලංකාවෙ පට්ටම ලේබර් ලෝ එකක් තියෙන්නෙ employees ලගෙ පැත්තෙන් බැලුවම. ඒත් අපේ උට්ටිගෙ පුතාලට ඒකෙ වටිනාකම තේරෙන්නෙත් නෑ ඒකෙන් වැඩක් ගන්න දන්නෙත් නෑ. ඒකයි වෙලා තියෙන්නෙ. ඔහොම පෝරියල් එකක් දුන්නොත් ඔය ඒසිගෙ පුතාලත් හැදෙයි ආය කොල්ලොන්ට බලු වැඩ නොකරන්න. ඔෆර් එකක් දෙන්න කලින් 100 පාරක් හිතයි.
ආ ජුන්ඩා මහත්තයා. කාටර් ඉදං ආවදGlassdoor review ekak daan. It seems this is their usual practice
ඊටත් හපන්
ඇහුවා මචන්, දැනටම ඉන්න එකෙක් කිව්වා, ඒක නෙමෙයි උනේ මට වඩා අඩු පඩියකට එක්කෙනෙක් සෙට් උනා අන්තිම මොහොතේ![]()
ඔව්ආ ජුන්ඩා මහත්තයා. කාටර් ඉදං ආවද
දැන් පංකාවෙ ආපහු,හෙට දවල්දානයක්තියෙනවාmm machn offer letter email nm echchara wadak nane. contract sign karala ohoma ekak unoth hari resign una arakai mekai dala. offer email accept karala resign wenne nane bn kawruthඋබට ඉන්ටවිව් එකෙක් සිලෙක්ට් උනා උබට මේ ගාන ඔෆර් කරන්න පුලුවන් කියලා official email එකක් උන් දාලා තියන හින්දා, ඊටපස්සෙ උබත් ඔෆර් එක accept කරලා official emali එකක් යවලා තියන නිසා signed offer letter එකක් ලැබිලා නැති උනාට උබට ලීගල් ඇක්ශන් එකක් ගන්න බැරිවෙන එකක් නෑ. ඕක ලංකාවෙ registered company එකක් නම් ලේබර් කෝට් එකේ නිකන් ජොලියට වගේ කේස් එකක් ෆයිල් කරපන්. උබ හම්බුන වෙන ඔෆර් එකක් reject කරා + දැන් ඉන්න එකට resignation දුන්නා ඒ නිසා සිදු වූ අපහසුතාවයට සහ අලුත් ජොබ් එකක් හොයාගන්නකන් අඩුම මාස 3ක සැලරි ( ඔෆර් කරපු ගාන *3) ඕනෙ කියලා. දැන් වැඩ කරන කම්පැනියෙ HR එක ෆිට් නම් ගේමක් ගහගන්න පුලුවන් වෙයි. සල්ලි වියදම් වෙන්නෙත් නෑ. නෝමල් උසාවි වගේ රස්තියාදු වෙන ඇදෙන සීනුත් නෑ උපරිම වාර දෙකෙන් කම්පැනියෙන් ගාන දීලා ශේප් වෙනවා. මොකද ලේබර් කෝට් එකෙන් 80%ක්ම ගන්නෙ employee ගෙ පැත්ත. ලංකාවෙ පට්ටම ලේබර් ලෝ එකක් තියෙන්නෙ employees ලගෙ පැත්තෙන් බැලුවම. ඒත් අපේ උට්ටිගෙ පුතාලට ඒකෙ වටිනාකම තේරෙන්නෙත් නෑ ඒකෙන් වැඩක් ගන්න දන්නෙත් නෑ. ඒකයි වෙලා තියෙන්නෙ. ඔහොම පෝරියල් එකක් දුන්නොත් ඔය ඒසිගෙ පුතාලත් හැදෙයි ආය කොල්ලොන්ට බලු වැඩ නොකරන්න. ඔෆර් එකක් දෙන්න කලින් 100 පාරක් හිතයි.
me oka iwasan hitapn bn

5.25මගේ යාලුවෙකුට ඔය කොම්පැනියෙම sse සෙට් උනා කිව්වා උට 3.5ට. උබගේ ඔෆර් එක කියද ?
asked 6.5Issue ekak nettm, Illapu gama mata PM ekak danawada?