මම වරදක් කියනවා නෙම මචන්. මේක සිංහල forum එකක් ඉතින් සිංහල බැරි වෙන්න බැ නේ. අපි අවරුදු 10ක් ඇමෙරිකවේ ඉදලත් අදත් අපි ඉපදුනු රටේ සිංහල ලියන්නේ කියන්නේ. මොනාටද බන් බොරු පඩ ෂෝ![]()
අනේ පොන්නයෝ... උන්ට කැමති භාෂාවෙන් උන් reply කරයි ... එක උන්ගේ වැඩක් උබ මෙතන පඩ ෂෝ දාන්නේ නැතුව හිටපන් ...





sachi