දික්කසාද වීම් 1/3 කට වගකිවයුත්තා “Facebook”!

Classicsha

Member
Aug 14, 2007
122
14
0
Watford
දික්කසාද වීම් 1/3 කට වගකිවයුත්තා “Facebook”!

Facebook-responsible-for-one-third-divorces-in-2011-UK-300x248.jpg

2011 දික්කසාද වීම් 1/3 කට වගකිවයුත්තා “Facebook”!
කරන Comments, Status Updates ගැන දෙවරක් සිතන්න වෙයි!!
2011 වසරේ බ්‍රිතාන්‍යයේ සිදුවී ඇති දික්කසාදවීම් සියල්ලෙන් 1/3 කට වගකිව යුත්තා ලෙස facebook නම් කර ඇත.
මෙම සමීක්ෂණය කර ඇත්තේ එංගලන්ත දික්කසාදය පිලිබඳ වෙබ් අඩවියක්ය.
මේ සමීක්ෂණය සඳහා පුද්ගලයින් 5000 ක් පමණ යොදාගෙන ඇති අතර ඉන් 33% කට වඩා වැඩි පිරිසකගේ දික්කසාදයට හේතු වී ඇත්තේ “facebook”ය.
මෙසේ දික්කසාද වීමට හේතුව ලෙස ඔවුන් පවසා ඇත්තේ විවාහයට පසු තමන් පැවැත්වූ සම්බන්ධතා පිළිබඳව කරන
(Comments, Status Updates) විස්තරය, අර්ථකතනයන් හා ඔවුන් පිලිබඳ වර්ණනාවෙන් කියා පෑමයි.
ඒ වගේම තමන්ගේ සහකාරිය හෝ සහකාරයා, තමන්ගේ පැරණි සම්බන්ධතා ගැන නොදන්නා කරුණු “facebook” මගින් හෙලිවීමෙනුත් මෙවන් ප්‍රශ්න ඇතිවීමට මග පාදා ඇතැයි ඔවුන් පෙන්වා දෙයි.
Source:RealGossipLanka.com
 
Last edited:

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඇයි මෙහෙත් ඔය කෙල්ලො කොල්ලො මරාගන්නේ ඔක නිසා :P
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    දෙපාරක් හිතන්න කාරණයක්...:dull:
    ඒත් තවම බැදල නැති නිසා අවුලක් වෙන එකක් නැ...:P