mama ubata friday morning call kala but ube 4n off ban....

msg ekak dapan machan..cal ganna bari unoth..man aye next tuesday colombo enawa....![]()
ah ela ela,mama monday ubata call karannam..2k gannawa hode

පෙනුපෙන් නම චීන පටස් වගේ??

මචන් මේ කවරේ ලැබෙනවාද? ප්රයිස් ටික වෙනස් නම් ආයෙත් කියපන් බන්
5ක් 10ක් ගත්තොත් කීයක් හරි අඩු වෙනවද?
ඔරිජිනල් එක ගන්නවා නම් කීයද මචන්?oya kiyanne pouch ekka ne ..eka full complete enne box ekka machan..
eka api denne RS 1300 machan..best price..MC eke mekama 3000k wenawa..
![]()
ඔරිජිනල් එක ගන්නවා නම් කීයද මචන්?

මගේ යාළුවෙක් එළකිරි එකේ උඹේ ඇඩ් එක දැකලා අහන්න කිව්වේ. ඌට 1300 ඒවා 10ක් ඕනලු. කඩේකට දාන්න මචන්. ඕවා කෙළ වෙන එකක් නැහැ නෙ? 1300 එකට වොරන්ටි නැද්ද?Original USA dr dre rs 18000. dennam machan...with warrent.
MC eke original 21000 wenawa..api thama machan aduwatama karanne...

මගේ යාළුවෙක් එළකිරි එකේ උඹේ ඇඩ් එක දැකලා අහන්න කිව්වේ. ඌට 1300 ඒවා 10ක් ඕනලු. කඩේකට දාන්න මචන්. ඕවා කෙළ වෙන එකක් නැහැ නෙ? 1300 එකට වොරන්ටි නැද්ද?![]()

නම්බර් එකක් දියන් මචන්! මම ඌට දෙන්නම්machan badu nam kela wela na..wenneth na..mokak hari seen ekak unoth api maru karala denawa..![]()
Adey saudi walata post karannedda????
