අර වෑට මෙ වෑට එලි වෑට කම්බි ............වෑට
කොයි වෑටත් නෑත කොටු පනින...........කොට
රෑට ගන්නා අතල් මතක් වෙන..............කොට
කොල්ලො කොටු පනියි තර.................ගෙට
පැනපන් හිතේ හැටියට උඹ කැමති...........කොටූ
කොට්ටෝරුවා මතකද රඹ ගහට..............කෙටූ
එනිසා පනින්නට කලියෙන් ඔහොම.............හිටූ
සිහියෙන් එල්ලියන් ආදර වවුලො................බටූ