<< සුපිරි කවි ට්කක් >>

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
අර වෑට මෙ වෑට එලි වෑට කම්බි ............වෑට
කොයි වෑටත් නෑත කොටු පනින...........කොට
රෑට ගන්නා අතල් මතක් වෙන..............කොට
කොල්ලො කොටු පනියි තර.................ගෙට

පැනපන් හිතේ හැටියට උඹ කැමති...........කොටූ
කොට්ටෝරුවා මතකද රඹ ගහට..............කෙටූ
එනිසා පනින්නට කලියෙන් ඔහොම.............හිටූ
සිහියෙන් එල්ලියන් ආදර වවුලො................බටූ
 

cha_sl

Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    කවි මඩුව කික් නැත.........
    කෙල්ලන් එන්නෙ නැත..........
    චා එස් එල් ද නැත...........
    මටත් එනවා පට්ට නිදිමත........

    හවස් වරුවෙ එක එකාගේ නඩු.................. අහලා
    කතා කරල මගෙනං දැන් හකු ...................බැහැලා
    අම්බානක් නඩු ඇත හෙට දින................... ගහලා
    කවියක් ලිව්වේ දැන් බං පොත් ටික.............. වහලා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හවස් වරුවෙ එක එකාගේ නඩු.................. අහලා
    කතා කරල මගෙනං දැන් හකු ...................බැහැලා
    අම්බානක් නඩු ඇත හෙට දින................... ගහලා
    කවියක් ලිව්වේ දැන් බං පොත් ටික.............. වහලා

    අම්මේ ලොකු දෙයක්.....
    දැක්කත් එය සැපක්....
    නැත වචනා දෙකක්.....
    ප්‍රමුඛ තැන විය යුත්තෙ නඩුවක්.....
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    අර වෑට මෙ වෑට එලි වෑට කම්බි ............වෑට
    කොයි වෑටත් නෑත කොටු පනින...........කොට
    රෑට ගන්නා අතල් මතක් වෙන..............කොට
    කොල්ලො කොටු පනියි තර.................ගෙට


    මෙන්න මචන් එකෙකුට අද ලැබිල .........තටු
    ආතල් බුවෙකි අදහස් නම් නොවේ......... පටු
    කවි ලීමෙහි හැකිකම ඇත නළලෙ......... කෙටු
    ආපු ගමන් කියන්නේ මූ පනින............. කොටු
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මෙන්න මචන් එකෙකුට අද ලැබිල .........තටු
    ආතල් බුවෙකි අදහස් නම් නොවේ......... පටු
    කවි ලීමෙහි හැකිකම ඇත නළලෙ......... කෙටු
    ආපු ගමන් කියන්නේ මූ පනින............. කොටු

    එල කවියෙක් මෙහිලූ............
    ඌ කොටුත් පනිනවලූ................
    දැනුත් මල් නෙලුවාලූ................
    නමින් නම් ඌ සීස්කා වේලූ.................
     

    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    පැනපන් හිතේ හැටියට උඹ කැමති...........කොටූ
    කොට්ටෝරුවා මතකද රඹ ගහට..............කෙටූ
    එනිසා පනින්නට කලියෙන් ඔහොම.............හිටූ
    සිහියෙන් එල්ලියන් ආදර වවුලො................බටූ

    ආදරය කර නෑත අවුරෑදු 9 කින්.......මෙපිට
    පුදුමත් හිතෙනවා අපසු හරි බලන.....කොට
    කෙල්ලන් එපාවුනි මට A/L කරන....කොට
    ආදරේ අතු නෑත මට එල්ලෙ.............න්ට
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    අම්මේ ලොකු දෙයක්.....
    දැක්කත් එය සැපක්....
    නැත වචනා දෙකක්.....
    ප්‍රමුඛ තැන විය යුත්තෙ නඩුවක්.....

    මම මෙහි නැත උඹ ඉල්ලන විට.......... ගේම
    උඹ මෙහි නැත මම ඉල්ලන විට.......... ගේම
    ලොකු අයියට අද දවසෙම හෙන.......... ගේම
    දත් කිබුලා හැංගිලා වගෙ උගෙ............ගේම
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ආදරය කර නෑත අවුරෑදු 9 කින්.......මෙපිට
    පුදුමත් හිතෙනවා අපසු හරි බලන.....කොට
    කෙල්ලන් එපාවුනි මට A/L කරන....කොට
    ආදරේ අතු නෑත මට එල්ලෙ.............න්ට

    හිතල බලද්දී එහි අවුලක්ද...............නැතේ
    දුර දිග බලා නිසි ලෙස වැඩ කරල........ඇතේ
    දැනුයි දැක්කෙ සීස්කාගේ නිසි..........තත්තේ
    හෙල්මටෙ තිබේ මූණ වසන් හැම......පැත්තේ

    වැටවල් ගානක් පහුකර මූ කොටුවක්.........පැන්නා
    පැනපු කොට්ටෙ හිර වෙලදා කියල මට....හිතෙන්නා
    මූනෙන්නම් ග්ලැඩියේටර් මල්ලි..........සිහිකරන්නා
    කවි කියන්න බයයි මේක දික්කරයිද..........මන්නා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මම මෙහි නැත උඹ ඉල්ලන විට.......... ගේම
    උඹ මෙහි නැත මම ඉල්ලන විට.......... ගේම
    ලොකු අයියට අද දවසෙම හෙන.......... ගේම
    දත් කිබුලා හැංගිලා වගෙ උගෙ............ගේම

    දැම්මා මමත් ඇවිදින් හොදහැටි.......කොක්කක්
    එස් එල් අයිය හිටිය රැකල වගෙ..........තපසක්
    කවි ටික දැම්ම උන්ගෙ ත්රෙඩේ.......ඕනඑකක්
    හෙටත් අදිමු දෙනතුරු හොද.........බෝතලයක්
     

    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    මෙන්න මචන් එකෙකුට අද ලැබිල .........තටු
    ආතල් බුවෙකි අදහස් නම් නොවේ......... පටු
    කවි ලීමෙහි හැකිකම ඇත නළලෙ......... කෙටු
    ආපු ගමන් කියන්නේ මූ පනින............. කොටු
    අර සිල් මෙසිල් පන් සිල් දස.......................සිල්
    අපෙ එවුන් ගනි මෙ ඔක්කොම.....................සිල්
    පොය දවසට ගන්නා අට............................සිල්
    කෙල්ලො නිසා කඩා ගනි මෙ ඔක්කොම..........සිල්

     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අර සිල් මෙසිල් පන් සිල් දස.......................සිල්
    අපෙ එවුන් ගනි මෙ ඔක්කොම.....................සිල්
    පොය දවසට ගන්නා අට............................සිල්
    කෙල්ලො නිසා කඩා ගනි මෙ ඔක්කොම..........සිල්


    කෙල්ලන් නිසා කැඩුනේ බං අපගේ................සිල්
    දැන්නොව පොඩි වියෙයි අපි අර ගහපු.............ජිල්
    දැන් ආවොතින් විදින්න අපෙ නහයේ..............හිල්
    කෙල්ලන් යන්නෙ ඇග පාටට හරවන්.............නිල්
     

    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    හිතල බලද්දී එහි අවුලක්ද...............නැතේ
    දුර දිග බලා නිසි ලෙස වැඩ කරල........ඇතේ
    දැනුයි දැක්කෙ සීස්කාගේ නිසි..........තත්තේ
    හෙල්මටෙ තිබේ මූණ වසන් හැම......පැත්තේ

    වැටවල් ගානක් පහුකර මූ කොටුවක්.........පැන්නා
    පැනපු කොට්ටෙ හිර වෙලදා කියල මට....හිතෙන්නා
    මූනෙන්නම් ග්ලැඩියේටර් මල්ලි..........සිහිකරන්නා
    කවි කියන්න බයයි මේක දික්කරයිද..........මන්නා

    ආදරය නෑති.................මට
    කොටුව සෑපයි..............මට
    ආදරය ලෑබුනොත්.........මට
    කොටුව නවතම් අද.......හෙට

    කවියට කොටු පෑන්....................නාට
    සෑබෑවට බෑරිය කොටු පනි.............න්ට
    සොයමි සෑබෑ අදරයක් ඉක්ම...........නට
    නෑත් නම් වෙයි කරෑමෙකට කර ගහන්නට
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    අර සිල් මෙසිල් පන් සිල් දස.......................සිල්
    අපෙ එවුන් ගනි මෙ ඔක්කොම.....................සිල්
    පොය දවසට ගන්නා අට............................සිල්
    කෙල්ලො නිසා කඩා ගනි මෙ ඔක්කොම..........සිල්



    බේබද්දන් ගෙන් අඩු නැත මේ......... මඩුව
    අඩුවට තිබුනේ දර පලනා රුක් .........වඩුව
    ආවයි එකෙක් පුරවන්නට ඒ........... .අඩුව
    දවසක මු මඩුවෙත් ගහනවා............ බඩුව
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ආදරය නෑති.................මට
    කොටුව සෑපයි..............මට
    ආදරය ලෑබුනොත්.........මට
    කොටුව නවතම් අද.......හෙට

    කවියට කොටු පෑන්....................නාට
    සෑබෑවට බෑරිය කොටු පනි.............න්ට
    සොයමි සෑබෑ අදරයක් ඉක්ම...........නට
    නෑත් නම් වෙයි කරෑමෙකට කර ගහන්නට

    අනේ දෙවියනේ මේකට වෙච්චි..........දෙයක්
    පැන්තර ඇවිත් වාගේ ගෙන වෙනින්.....වෙසක්
    ධෛවයෙ කොටා ඇත ඔබ හට හිමි කෙල්ලෙක්
    එතකල් මඩේ ලගින්නෙපා ලෙස........ඌරෙක්
     

    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    ච්ත්තයක් ලග ඈත කොල්ලො රොක්.........විලා
    පීප්පයක් ලග ඈත කොල්ලො
    සෙට්............විලා
    එලකිරි එකෙ ඈත කොල්ලො
    එක්...........විලා
    නමුත් කවියෙ නෑත උන් එක්..................විලා
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    ආදරය නෑති.................මට
    කොටුව සෑපයි..............මට
    ආදරය ලෑබුනොත්.........මට
    කොටුව නවතම් අද.......හෙට

    කවියට කොටු පෑන්....................නාට
    සෑබෑවට බෑරිය කොටු පනි.............න්ට
    සොයමි සෑබෑ අදරයක් ඉක්ම...........නට
    නෑත් නම් වෙයි කරෑමෙකට කර ගහන්නට

    අඩෝ උඹේ අදහස් රැඩිකල් ..............පට්ට
    කවියෙන් හරි උම්බනං පනිනව......... කොට්ට
    ආදරේදි බං හැම මගුලම ............... පොට්ට
    උඹ කියපන් කවි අද පිහදා.............. හොට්ට
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මදන විසේ මූ හට හොදටම................ගහලා
    ඇබ්බැහි වෙලා වාගේ මූ බඩු...............ඇදලා
    කවි මඩුවේ ඇති කෙල්ලන් ගැන...........හිතලා
    දාමුද මචන් මුගෙ සෙට් එක ලොක්........කරලා
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    ච්ත්තයක් ලග ඈත කොල්ලො රොක්.........විලා
    පීප්පයක් ලග ඈත කොල්ලො
    සෙට්............විලා
    එලකිරි එකෙ ඈත කොල්ලො
    එක්...........විලා
    නමුත් කවියෙ නෑත උන් එක්..................විලා

    පීප්පේ හා ච්ත්තෙ හරියට............... හරිය
    ඔය දෙකෙන්ම ඇරෙනවා බං අපෙ..... හිරිය
    මොකක්ද ඔය දෙක ඇරුනම උඹේ .....පිරිය
    අන්තිම පදේ නැතොත් කවිය එල........කිරිය
     

    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    අර කෑල්ල පට්ට...........කෑල්ල
    මෙ කෑල්ල ගොන්.........කෑල්ල
    එ කෑල්ල සුවිට්............කෑල්ල
    එත් මට ඔනෙ චාම්.......කෑල්ල
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවි මඩුවෙත් නෙක කෙල්ලන්.........හිටියාට
    බුදු අම්මෝ බයයි දැන් නම් අනේ..........මට
    හදුනා දුනනොතින් මූ අපෙ.......කෙල්ලොන්ට
    උන්ට ගේම දෙයි ළමයින්............හම්බෙන්ට