හන්සිගේ කුලුදුල් නව කතාව ...(ආදරණිය ලෝචනා )

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
හන්සිගේ කුලුදුල් නව කතාව ...(ආදරණිය ලෝචනා )

අමන්ද යි ලෝචන යි දෙන්නම ජිවත් උනේ එකම ගමේ..මේ දෙන්නම පොඩි කලේ ඉදන්ම ලගින්ම ඇසුරු කලා යාලුවෝ විදියට ....අමන්ද නම් සල්ලිකාර paulaka ළමයෙක් ...ඒත් ලෝචනා එහෙම නෑ..එයා හරිම දුප්පත් .... එයාට තවත් සහෝදරියෝ 2 ක් ම හිටියා..එයා තමයි බාලයා...ඒ විතරක් nemei හරිම ලස්සනයි...හරිම හැඩයි...නමුත් ඒ ලස්සනම්යි එයාට අවාසනාව අරගෙන ආවේ ... ලෝචනගේ තාත්තා කලේ ගස් කපන එකයි...ලී මඩුවක වැඩ කලා ...හම්බ වෙන්න හැම සතයක්ම වියදම් කලේ බොන්න ...ඉන්නවත් හරියට තැනක් තිබුනේ නැහැ ...ගමේ කට්ටිය එකතු වෙලයි chutiyata ගෙයක් හදල දුන්නේ...ඒ taramatama දුප්පත් ...අම්ම කලේ ගෙවල් වල වැඩට යන එක ....ලෝචනගේ අම්ම සමහර දවස් වලට අමන්ද ලගේ ගෙදරත් වැඩට ආවා ....ඒ ගොඩක් ඉස්සර ....ලෝචනා ව ගෙදර තනියම දාලා එන්න බැරි නිසා අම්මා එයාව එක්කගෙන එනවා අම්න්දලගේ ගෙදරටත් ....එතකොට ලෝචනා ත් හරිම පොඩියි...දෙන්නම සෙල්ලම් කරනවා ..එහෙම තමයි දෙන්නගේ හිතවත් කම මුලින්ම ඇති උනේ ....දෙන්නම යාලුවෝ විදියට යි හිටියේ ...දෙන්නම ගියේ එකම දහම් පාසලට ... ලෝචනා ඉගෙන ගන්න හරිම දක්ෂයි ...ඒත් අමන්දට echaratama වැඩ බැහැ ...
 
  • Like
Reactions: crazybuddy

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    :eek: අනී,.. මෙයාගේ තාත්තගේ පොරවද අර ගස් කපනකොට ගඟට වැටුනේ,..
    :P අර පස්සේ දෙයියෝ දුන්නේ 3ක්,..

    :cool: එල,.. එල දිගටම ලියාගෙන යන්න,...
     

    aruna47

    Well-known member
  • ithinita passe

    ඉතින් ඊට පස්සේ ලොචනයි අමන්දි දෙන්නම දවසක් සෙට් වෙලා පාඩම් කරන්න හිටුව එහම හිටනකොට ලොචනට කක්කි අදහසක් පහල උනා. දෙන්නම් කක්කි අදහස ඉස්ට කර ගත්ත දැන් දෙන්නම ඒ කක්කි අදහස හැම දාම වගේ කරනවා. ඔන්න ඕකයි කතාව :P:P:P
     

    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    ටික දවසක් යනකොට දෙන්නගේ හිතවත් කම ආදරයකට පෙරලුනා.. මුලින්ම මේකට ලෝචනා විරුද්ධ උනා...ඒ දෙන්නා අහසට පොලව වගේ නොගැලපෙන නිසා ... ඒත් අමන්දගේ ආදරයට වචන වලට විරුද්ද වෙන්න ලෝචනට පුළුවන් කමක් තිබුනේ නැහැ...ඒ ලෝචනත් අමන්දට ආදරය කරපු නිසා ...දෙන්නගේ ආදරේ දවසෙන් දවස වැඩි උනා ...ඒත් ගෙවල් 2 ම මේකට විරුද්ධ උනා ..ලෝචනා ගේ අම්මා kochara බැන්නත් උපදෙස් දුන්නත් වැඩක් උනේ නැහැ ...ඒවා සේරම ගගට කපන ඉනි වගේ උනා ...ලෝචනා තව තවත් අමන්දට කිට්ටු උනා මිසක් දෙන්නගේ ආදරේ අඩු උනේ නැහැ ...මේ සම්බන්දය කඩන්න අමන්දලගේ ගෙදරින් නොකරපු දෙයක් නැහැ ...ඒත් අමන්ද ලෝචනවා අතහරින්න ලෑස්ති උනේ නැහැ ...ලෝචනා A /L කලේ ගණිත අංශයෙන් ...අමන්ද කලේ වාණිජ අංශයෙන් ... A /L exam එකත් කිට්ටු උනා ...ඒත් අමන්ද ට a exam කරනවා තියා පාඩම් කරන්නවත් උවමනාවක් තිබුනේ නැහැ ...ඒ වෙනුවට කලේ තාත්තා ගේ බිස්නස් වලට උඩු කරපු එකයි ..
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    meke e thuru tika next week da ? hetada? nthnam commercia break 1kin passeda?:D:P:P:D
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    984
    113
    New York, USA
    :eek: අනී,.. මෙයාගේ තාත්තගේ පොරවද අර ගස් කපනකොට ගඟට වැටුනේ,..
    :P අර පස්සේ දෙයියෝ දුන්නේ 3ක්,..

    :cool: එල,.. එල දිගටම ලියාගෙන යන්න,...

    නොන්ඩි දාන්න එපා බන්, අපි ෆුල් බකප් එක දෙන්න ඕනි මේ වගේ නවකතා රචකයන්ට :rofl:
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    නොන්ඩි දාන්න එපා බන්, අපි ෆුල් බකප් එක දෙන්න ඕනි මේ වගේ නවකතා රචකයන්ට :rofl:

    :baffled:

    :rofl: මාර සීන් එක බං,.. මම මුලින් හිතුවේ මුං දෙන්නම් කෙල්ලො කියල,..
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    නොන්ඩි දාන්න එපා බන්, අපි ෆුල් බකප් එක දෙන්න ඕනි මේ වගේ නවකතා රචකයන්ට :rofl:

    :yes::yes:

    nondi dana unwa allala rep kapamu.
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    984
    113
    New York, USA
    :baffled:

    :rofl: මාර සීන් එක බං,.. මම මුලින් හිතුවේ මුං දෙන්නම් කෙල්ලො කියල,..

    එහෙම උනානම් ටිකක් හරි kick එකක් තියනවා :P