හන්සිගේ කුලුදුල් නව කතාව ...(ආදරණිය ලෝචනා )
අමන්ද යි ලෝචන යි දෙන්නම ජිවත් උනේ එකම ගමේ..මේ දෙන්නම පොඩි කලේ ඉදන්ම ලගින්ම ඇසුරු කලා යාලුවෝ විදියට ....අමන්ද නම් සල්ලිකාර paulaka ළමයෙක් ...ඒත් ලෝචනා එහෙම නෑ..එයා හරිම දුප්පත් .... එයාට තවත් සහෝදරියෝ 2 ක් ම හිටියා..එයා තමයි බාලයා...ඒ විතරක් nemei හරිම ලස්සනයි...හරිම හැඩයි...නමුත් ඒ ලස්සනම්යි එයාට අවාසනාව අරගෙන ආවේ ... ලෝචනගේ තාත්තා කලේ ගස් කපන එකයි...ලී මඩුවක වැඩ කලා ...හම්බ වෙන්න හැම සතයක්ම වියදම් කලේ බොන්න ...ඉන්නවත් හරියට තැනක් තිබුනේ නැහැ ...ගමේ කට්ටිය එකතු වෙලයි chutiyata ගෙයක් හදල දුන්නේ...ඒ taramatama දුප්පත් ...අම්ම කලේ ගෙවල් වල වැඩට යන එක ....ලෝචනගේ අම්ම සමහර දවස් වලට අමන්ද ලගේ ගෙදරත් වැඩට ආවා ....ඒ ගොඩක් ඉස්සර ....ලෝචනා ව ගෙදර තනියම දාලා එන්න බැරි නිසා අම්මා එයාව එක්කගෙන එනවා අම්න්දලගේ ගෙදරටත් ....එතකොට ලෝචනා ත් හරිම පොඩියි...දෙන්නම සෙල්ලම් කරනවා ..එහෙම තමයි දෙන්නගේ හිතවත් කම මුලින්ම ඇති උනේ ....දෙන්නම යාලුවෝ විදියට යි හිටියේ ...දෙන්නම ගියේ එකම දහම් පාසලට ... ලෝචනා ඉගෙන ගන්න හරිම දක්ෂයි ...ඒත් අමන්දට echaratama වැඩ බැහැ ...

අනී,.. මෙයාගේ තාත්තගේ පොරවද අර ගස් කපනකොට ගඟට වැටුනේ,..

mata hithuneth ehema. 