ලංකාවට BAJAJ CAR

whizzkid

Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    ඇයි බං ඔය වීඩියෝ එක බැලුවේ නැද්ද? ඒකෙ කියන්නෙ මේක කාර් එකක් නෙමෙයි කියල ත්‍රීවීලර් එකට replacement එකක්ලු ෆෝර්වීලර්..විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ

    aney sorry macho... photo tika dekkama mata hithuna vdo eka balala ai bandwidth nasthi karanney kiyala... :lol::lol::lol::lol: (mama net yanne dongle ekakin ban)

    meke yanawata wada bus eke yaneka nambui ban..

    විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ....:lol::lol::lol::lol:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    aney sorry macho... photo tika dekkama mata hithuna vdo eka balala ai bandwidth nasthi karanney kiyala... :lol::lol::lol::lol: (mama net yanne dongle ekakin ban)

    meke yanawata wada bus eke yaneka nambui ban..

    විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ....:lol::lol::lol::lol:

    siraa ooi,...........විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ...:D:yes:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    aney sorry macho... photo tika dekkama mata hithuna vdo eka balala ai bandwidth nasthi karanney kiyala... :lol::lol::lol::lol: (mama net yanne dongle ekakin ban)

    meke yanawata wada bus eke yaneka nambui ban..

    විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ....:lol::lol::lol::lol:

    අර කලුපාට bumper එක තියෙන version එකේ දොරවල් වල shutter glass වත් නැතිලු රෙද්දක් ඇඳගෙන ඕකෙ යන්න පුලුවන්ද බං :baffled:
     
    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    siraa ooi,...........විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ...:D:yes:

    ah, mey ara pissu kora avatar ekak thiyana buwaney... :D :D :D

    oya avatar eka dakiddi panayanna hinayanawa ban... idont know why.. ;)
     
    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    අර කලුපාට bumper එක තියෙන version එකේ දොරවල් වල shutter glass වත් නැතිලු රෙද්දක් ඇඳගෙන ඕකෙ යන්න පුලුවන්ද බං :baffled:

    hee hee...
    machan yana unta baldiyak wath denawada dannehe oluwata daagena yanna wahiddi... :D :D :D :yes::yes::yes::yes:

    ai ban lankawata mey wage pichchan ewa gennanney... mama nikan hina wenawa nemei...adugaaney meeta wada wedagath wahanayak gennapan salli deela gaththata minissunta paadunathi... :angry::angry:
     
    anudu

    Member
    May 27, 2007
    104
    2
    0
    three wheel eka replace karanna nam hondai. eeth ban gedarakata gelapeida meka..mata nam nano ekat allanne nehe. labbak wagee.....
     
    Madushankab

    Member
    Jun 5, 2011
    251
    12
    0
    Kandy
    nano කාර් ගිනිගෙන නතර උනා. මේවා බොම්බ වගේ පුපුරයිද දන්නේ නෑ.මොකක් උනත් ඔක්කොම කුනු ලoකාවට :/
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    එහෙම කියන්න නරකයි, බලන්න ඕකේ පෙනුමේ හැටියට හොඳ ශක්තිමත් එකක් වගේ. මට හිතෙන්නේ බජාජ් පුල්සෑර් එකක හැප්පුනොත් sure එකට ඕකේ යන set එකම දෙව්ලොව ඇරියහැකි කිසි ගේමක් නැතුව