දැන් SLT ලා අලුත් ඉන්ටෙර්නෙට් package එකක් හදුන්වලදීල
දැන් මට මාර ප්රස්නයක් තියෙන්නේ පරණ 512kpps package එකේම ඉන්නවද
නැත්නම් අලුත් එකට යනවද කියල
අලුත් එක speed ලු ඔයාලා මොකද කියන්නේ
FUP තිබ්බත් එක හොදි වගේ පෙන්නේ
Startup Fee (Rs.) 1,000
Monthly Rental (Rs.) 1,490
Download Speed Max 8 Mbps
Min 2 Mbps
Upload Speed 1 Mbps
Monthly Usage Peak 20 GB
Off Peak 5 GB
Total 25 GB
Free email accounts 1
Usage on Demand
Download and upload speed will be reduced to 64 kbps after reaching the threshold limit.
http://www.slt.lk/broadband/p_light.html

Last edited:

දන්නේ නැහැ.