lakshayak denawada?

akila663

Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    මචන් මම මුළින් හිතුවේ උඹට මොකක් හරි ලොකුම ලොකු අවුලක් කියලා. වටේ ඉන්න උන් උබව නෝන්ඩි කලා කියලා උඹ ණය වෙලා බයික් අරන් හරි යන්නෙ නැහැ බන්. උඹ බයික් එකක් ගත්තොත් උන් ටික දැන ගන්නවා උබව අන්දන්න පුළුවන් කියලා. උන් කියන ඒවා ගනන් ගන්නෙ නැතුව වැඩ ටික කරන් පලයන්. පොඩ්ඩක් මහන්සි වෙලා වැඩ කරලා බොසා ගේ හිත දිනා ගන්න බලපන්. උඹ දැන් යන්නෙ බස් එකේද? ඒකෙම පලයන්. කවුරු හරි මුකුත් කිව්වොත් කෙළින්ම කියපන් උඹගේ වැඩ උබ බලා ගන්නම් කියලා.

    Ubage katawata mamath ekagaei
     

    buwa68

    Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    Mage laganam money na macho...mama hamba karannaha.....Bike 1 kata yanna ubata 1k hoyaganna amaru wei macho....bike sale wala balapan online thiyena....80ta wage discover thinawa mama dakala thinawa.....
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    Umbata kawda machn dekalawath nethuwa echchara ganak denne..POddak hithala balapn....:dull::dull:...No offence machn....A unata eththa a ka thamai..BTW Bump frm me..
     

    Shameer

    Well-known member
  • Aug 13, 2006
    7,374
    135
    63
    කොලඹ්
    mata 24i.maha loku ekak ganna nemei machan.discover 1351k ganna.used1k.office 1ke ewun set1 mawa bite kara mata bike1k ganna be kawadawath.mata saapa karanawa ganna beri wenna kiyala.man unta kiwwa man aniwa aran pennanawa kiyala.
    mata laksheta aduwen hoyala denna puluwannam hoyala diyalla discover 135 1k.use karanna puluwan hoda bike1kata man danne eka tamai second hand bikes walin.man unta kiwwa aniwa bike 1k aran pennanawa kiyala.mata eka hebe karaganna one machansla.
    Office eke kawru hari ekek me thread eka dakkoth.. :eek::eek:
     

    sachitha-

    Member
    Jun 20, 2010
    396
    14
    0
    hapo bann apitath asawal thiyenawa a unata ewa eka paarata karanna ba ubata vitarak neme. iwasanna purudu weyan! naya wela ganna bike ekata wada uba mahansi wela andumak gattath kochchara hodai da ban :dull:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම හිතුවෙත් මේ සහෝදරයා ලොකු ප්‍රශ්නයකට මැදි වේලා ඉන්න හින්දා වෙන්න ඇති..
    මේ වගේ මුදලක් එල්ලන්න ඇත්තේ කියලා..
    ඒත් හේතුව තේරුම් ගත්තාට පස්සේ තේරුම් ගියා.. මේ සහෝදරයා තේරුමක් නැති දෙයක් වෙනුවෙන්.. අත තියන්න උත්සහ අරන් තියෙන්නේ කියලා..
    අපේ ජිවිතයේ බොහෝ බලාපොරොත්තු තියෙනවා..
    ඒ බලාපොරොත්තු අපි හැම දෙයක් ම කර ගන්න ඕනේ අපේ වියදමින්..
    පුලුවන් තරම් කාගෙන් වත් යම් දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතිවයි ඒ දේවල් ඉෂ්ථ කර ගන්න ඕනේ.. එතකොටයි අපි දිහා මිනිසුන් ආඩම්බරයෙන් බලන්න උත්සහ ගන්නේ..
    ඕය සහෝදරයා ණයට මුදලක් අරන් හතර වටේම ණය වේලා ඕය සහෝදරයාගේ බලාපොරොත්තු ඉටු කරගෙන වැඩක් නෑ.. ඒ ජිවිතයේ කවදාවත් සතුටක් ඇති වෙන්නේ නෑ.. ඒ වගේම හිතට නිදහසක් නැති හින්දා හරි හමක් නින්දක් එන්නේ නැති වෙන්නත් පුලුවන්..
    හේතුව ඔය සහෝදරයාගේ හැම මොහොතේම තියෙන්නේ.. මේ ණය කවදා හරි ඉවර කරලා දාන්න ඔනේ කියන මතයේ තියෙන හින්දා...
    කොහොම වුනත්.. බයික් එකක් ගත්තායි කියලා ජිවිතය සාර්ථක වෙන්නේ නෑ..
    ඒ මුදල වෙනුවෙන් යට කරන මුදලින් කොයි තරම් දේවල් කරන්න පුලුවන් ද..
    දැන් ඕය සහෝදරයා මේ බයික් එක ගන්න යන්නේත් වෙනත් අයට පෙන්නුම් කරන්න ඕනෑවටයි...
    මේ ජිවිටහ්යේ මිනිසුන් එක එක වර්ගයට අයත් පිරිසක් ඉන්නේ..
    ඒ අය අපේ ජ්වීතය කොයි විදියක් හිතුවත්.. කතා කලත් අපි දන්නවා නේ.. අපි නිවැරදි කියලා..
    ඒ හින්දා ඒ දේවල් එක කනෙන් අහලා අනිත් කනෙන් පිට කරන්න..
    ඕය සහෝදරයාට ජය පතනවා...
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    උබේ අතේ තියෙන සල්ලි ටිකයි, උබවයි ඉවර කරන්න යාලුවෝ සෙට් එක ගහපු ප්ලැනක්. අහු වෙන්න එපා. දරන්න පුළුවන් තරමට වියදම් කරන්න
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,890
    10,486
    113
    In the eyes of my girl
    umbawa hamba una nam yako mama kana palena gahanwa... yako konda pana tiyagena wada karapan... yako api bus eke yanna salli natuwa illan gihin tiyenawa... hama ekama posat na bun... pirimiyek wage konda pana tiyan wada karapan ponnayek wenna epa ....

    pirimi balu wenne umbala wage me wage wada karana ewun nisai...
    hadisiyakata udawak illana ekekta wat udawak denne na umbala wage ewun dana me wage thread nisa....

    pirimiyek wage wada karana bari nam gawumak adagena office palayan...
     
    • Like
    Reactions: lasankandy

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    idama nam tiyala ganna puluwan.eth ammala kemati ne idama tiyanawata.nettan man melakahatath tiyala.
    ඒක කරන්න එපා වෙන විකල්පයක් හොයපන් මචන් මොකොටෝ එක පාර ලක්ෂයක් හොයන්නේ මොකක් හරි කරදරයක්ද අසනීපයක්ද
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    machan;

    uba kiwwa ubata 24i. salary eka 15000 kiyala okkoma allowances ekka.
    uba ganna yana bike eka 100000 i
    uba kemathi Bike eka ganna 100000 denawa nam month ekata 10000 denna ( or 1 year walin gewala iwara karanna).

    api nikan hithamu ehema gewanna heduwa kiyala... ubata month ekata ithuru wenne... Rs 5000... petrol gehanna 2500 demma kiyamuko...

    2500 ubata month ekata ithuru.. gedatta keeyak wath denne nedda? pin batha wage gedarinma kannada yanne... uba year ekatama adumak ganne nedda??? keeyak wath save karaganne nedda ??

    machan hegim walata wahal wenna epa...

    tikak iwasapan... mulinma podi ekakin patan ganin.. mama nam kiyanne denma mukuth ganna epa.. but i know... una gehuwama eka karanakam ninda yanne ne... eka ubata wagema apitath thiyanawa...

    but ube capacity eka madi uba yanna hadana goal ekata..

    man nam kiyanne uba kiyanawanam 10000 bike ekata wen karanna puluwan kiyala... puluwannam 50000 masa 5 kin ekathu karapan... uba nodenuwathwa anith salli tika ubata lebei...

    mulinma igena ganin goal eka mokadda... ekata achieve karanna den puluwanda ?? ehema bari nam eka karanna monada karanna one.. mata monada adu... eka hoya ganna plans..... eken wena anith prathipala... ekata karana weda....

    elakiri eka ekak ubata salli denne ne u personally ubawa danne nettam... but admin may be give if he know you really well or he know your friends like...

    dont give up... take 1 step backward to put 3 steps forward..

    Jaya wewa !!!
     
    Oct 15, 2009
    2,298
    138
    0
    Gampaha
    machan;

    uba kiwwa ubata 24i. salary eka 15000 kiyala okkoma allowances ekka.
    uba ganna yana bike eka 100000 i
    uba kemathi Bike eka ganna 100000 denawa nam month ekata 10000 denna ( or 1 year walin gewala iwara karanna).

    api nikan hithamu ehema gewanna heduwa kiyala... ubata month ekata ithuru wenne... Rs 5000... petrol gehanna 2500 demma kiyamuko...

    2500 ubata month ekata ithuru.. gedatta keeyak wath denne nedda? pin batha wage gedarinma kannada yanne... uba year ekatama adumak ganne nedda??? keeyak wath save karaganne nedda ??

    machan hegim walata wahal wenna epa...

    tikak iwasapan... mulinma podi ekakin patan ganin.. mama nam kiyanne denma mukuth ganna epa.. but i know... una gehuwama eka karanakam ninda yanne ne... eka ubata wagema apitath thiyanawa...

    but ube capacity eka madi uba yanna hadana goal ekata..

    man nam kiyanne uba kiyanawanam 10000 bike ekata wen karanna puluwan kiyala... puluwannam 50000 masa 5 kin ekathu karapan... uba nodenuwathwa anith salli tika ubata lebei...

    mulinma igena ganin goal eka mokadda... ekata achieve karanna den puluwanda ?? ehema bari nam eka karanna monada karanna one.. mata monada adu... eka hoya ganna plans..... eken wena anith prathipala... ekata karana weda....

    elakiri eka ekak ubata salli denne ne u personally ubawa danne nettam... but admin may be give if he know you really well or he know your friends like...

    dont give up... take 1 step backward to put 3 steps forward..

    Jaya wewa !!!

    ea year1 katu kanna wenawa macho.kamak ne.manma nondi wennam.thanks hemogema reply walata
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    modka bn prashne ? man thama job ekak karanne nh eath man hithanen nh bn job ekak karath lakshayak eka para denan job ekak labei kiyala ube hama prashnayakma wisadenan kiyala an prathan karanwa............!!!
     

    Gomida

    Active member
  • Dec 6, 2006
    3,609
    23
    38
    35
    World.Sri_Lanka
    මම,
    driving license එක සාක්කුවෙ තියාගෙන,
    ගෙදර වාහනේ තිබිලත්,
    තාත්තට අම්මට බරක් නොවී,
    උදේ හවා පාරෙ බස් එකේ යනවා..

    සමහර දවසට පරණ පුශ් බයිසිකලයකට හුලං ගහගෙන,
    ටවුමට යනවා,
    ඒ මගෙ ආතල් එක.

    මොකද ඔය බයික්, කාර් වලට පෙට්‍රල් ගහන්නවත්, ටයර් දාන්නවත්, ඉන්සුවර්න්ස් රෙවුනියු ගෙවන්නවත්,
    සල්ලි මා ළඟ නැති නිසා. ඒ තිබුනත් අවශ්‍ය වෙලාවට ඒවා පාවිච්චි කරනවා මිසක් හැමවෙලාවෙම නාස්ති කරන්නෙ නෑ

    අනික ඕවයෙ රිපෙයාර් එහෙම ආවම හදලා දෙන්නෙ කවුද? පාට්ස් වල ගණන් එහෙම දන්නවද?

    මම සමහර වෙලාවට පයිනුත් යනවා, ඇඟටත් ව්‍යායාමයි
    මතක තියාගන්න, ඔය කොලස්ට්‍රොල් එහෙමත් වැඩි දිනපතා වාහන වල ගිහින් පුටුවල ඒසී එකේ වාඩිවෙලා ඉන්න අයට

    වාහනයක් ගත්තම, මුල් කාලෙ ආතල්, පහුවෙනකොට තනියෙන් අරහෙ යන්නයි මෙහෙ යන්නයි එලවන්නයි ගියාම එපාවෙනවා.. බයික් එකක නම් තවත් වැඩියි, දූවිල්ලයි වැස්සයි පින්නයි අව්වයි.. අඩුගානෙ බස් එහෙකනම් හෙවනයි වහලයි තියෙනවා

    එදා අද වගෙ නෙමෙයි
    රටේ මනුස්සයෙක්ට රෝද හතරක් දකින්න ලැබුනෙත් අවුරුද්දට එකපාරක් වගෙ
    අපේ දෙමව්පියන් එදා කිලෝමීටර් ගණන් ගම් ගනන් ඇවිදපු මිනිස්සු
    ඒ කට්ට කාලා තමයි දැන් සුවෙන් ඉන්නෙ

    උඹ අද ඕවා කාගෙන සල්ලි ඉතුරු කරලා හෙට සාර්ථක මිනිහෙක් වෙයන්
    බැංකුවක සල්ලි දාලා ඉතුරු කරපං, පොලියත් හම්බවෙනවා
    උඹේ යාලුවො අරකටයි මේකටයි වියදම් කරලා නට්ටම් වුනාට පස්සෙ
    උඹේ තරම පෙන්නපං..
    ඒකත් වියදමෙන් නෙමෙයි..
    ඉතිරිකිරීමේ ගුණයෙන්..

    මතක තියාගනින්, වියදම් කරන්නාට වඩා රුපියලෙන් රුපියල ඉතුරු කරන්නාට
    තමංගෙ බැංකුවෙ මුළු මුදල් ප්‍රමාණය රුපියල් 50,000 වුනත්
    බැංකුවෙ මැනේජර් වුනත් තමා එනකොට පුටුවෙන් නැගිටිනවා

    කවුරුත් ගරු කරන්නෙ වියදමාට නෙමෙයි, ඉතිරි කරන්නාට
    ඒ වගේමයි, කවුරුත් ගරු කරන්නෙ ඔලුව කෙලින් තියාගෙන සිටීමේ හැකියාවටයි

    සැලෙන්න එපා..
    ඔය එක එකා කියන ඒවට සැලුන නම්;
    අපේ රටට යුද්ධෙ ඉවරකරගන්නත් බැරිවෙනවා

    යාළුවො උඹට හඳට යන්න රොකට් එකක් හරි ගන්න කියයි
    උඹ උඹට ඕනෙ දේ කරපං
    කවදාවත් හරි දේ කරන්න ලැජ්ජා වෙන්න එපා මචං
    උඹ කරන්නෙ හරි දේ නම් උඹ බිම් බෝම්බයක් උඩ කකුල තියාගෙන හිටියත් ඒක පුපුරන්නෙ නෑ

    ඔබට ජය!

    :D