lakshayak denawada?

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම,
    driving license එක සාක්කුවෙ තියාගෙන,
    ගෙදර වාහනේ තිබිලත්,
    තාත්තට අම්මට බරක් නොවී,
    උදේ හවා පාරෙ බස් එකේ යනවා..

    සමහර දවසට පරණ පුශ් බයිසිකලයකට හුලං ගහගෙන,
    ටවුමට යනවා,
    ඒ මගෙ ආතල් එක.

    මොකද ඔය බයික්, කාර් වලට පෙට්‍රල් ගහන්නවත්, ටයර් දාන්නවත්, ඉන්සුවර්න්ස් රෙවුනියු ගෙවන්නවත්,
    සල්ලි මා ළඟ නැති නිසා. ඒ තිබුනත් අවශ්‍ය වෙලාවට ඒවා පාවිච්චි කරනවා මිසක් හැමවෙලාවෙම නාස්ති කරන්නෙ නෑ

    අනික ඕවයෙ රිපෙයාර් එහෙම ආවම හදලා දෙන්නෙ කවුද? පාට්ස් වල ගණන් එහෙම දන්නවද?

    මම සමහර වෙලාවට පයිනුත් යනවා, ඇඟටත් ව්‍යායාමයි
    මතක තියාගන්න, ඔය කොලස්ට්‍රොල් එහෙමත් වැඩි දිනපතා වාහන වල ගිහින් පුටුවල ඒසී එකේ වාඩිවෙලා ඉන්න අයට

    වාහනයක් ගත්තම, මුල් කාලෙ ආතල්, පහුවෙනකොට තනියෙන් අරහෙ යන්නයි මෙහෙ යන්නයි එලවන්නයි ගියාම එපාවෙනවා.. බයික් එකක නම් තවත් වැඩියි, දූවිල්ලයි වැස්සයි පින්නයි අව්වයි.. අඩුගානෙ බස් එහෙකනම් හෙවනයි වහලයි තියෙනවා

    එදා අද වගෙ නෙමෙයි
    රටේ මනුස්සයෙක්ට රෝද හතරක් දකින්න ලැබුනෙත් අවුරුද්දට එකපාරක් වගෙ
    අපේ දෙමව්පියන් එදා කිලෝමීටර් ගණන් ගම් ගනන් ඇවිදපු මිනිස්සු
    ඒ කට්ට කාලා තමයි දැන් සුවෙන් ඉන්නෙ

    උඹ අද ඕවා කාගෙන සල්ලි ඉතුරු කරලා හෙට සාර්ථක මිනිහෙක් වෙයන්
    බැංකුවක සල්ලි දාලා ඉතුරු කරපං, පොලියත් හම්බවෙනවා
    උඹේ යාලුවො අරකටයි මේකටයි වියදම් කරලා නට්ටම් වුනාට පස්සෙ
    උඹේ තරම පෙන්නපං..
    ඒකත් වියදමෙන් නෙමෙයි..
    ඉතිරිකිරීමේ ගුණයෙන්..

    මතක තියාගනින්, වියදම් කරන්නාට වඩා රුපියලෙන් රුපියල ඉතුරු කරන්නාට
    තමංගෙ බැංකුවෙ මුළු මුදල් ප්‍රමාණය රුපියල් 50,000 වුනත්
    බැංකුවෙ මැනේජර් වුනත් තමා එනකොට පුටුවෙන් නැගිටිනවා

    කවුරුත් ගරු කරන්නෙ වියදමාට නෙමෙයි, ඉතිරි කරන්නාට
    ඒ වගේමයි, කවුරුත් ගරු කරන්නෙ ඔලුව කෙලින් තියාගෙන සිටීමේ හැකියාවටයි

    සැලෙන්න එපා..
    ඔය එක එකා කියන ඒවට සැලුන නම්;
    අපේ රටට යුද්ධෙ ඉවරකරගන්නත් බැරිවෙනවා

    යාළුවො උඹට හඳට යන්න රොකට් එකක් හරි ගන්න කියයි
    උඹ උඹට ඕනෙ දේ කරපං
    කවදාවත් හරි දේ කරන්න ලැජ්ජා වෙන්න එපා මචං
    උඹ කරන්නෙ හරි දේ නම් උඹ බිම් බෝම්බයක් උඩ කකුල තියාගෙන හිටියත් ඒක පුපුරන්නෙ නෑ

    ඔබට ජය!

    :D

    මැක්සා මචන්.. කාලයකින් එළකිරි අඩවියේ..
    එළ කතාවක් කියපු පොරක් ව දැක්කේ...
    මගෙන් සුළු තෑග්ගක්.. +10
    මචන්.. උඹ කියන කතාව සම්පුර්ණ ඇත්ත.. ඒ කතාව වැරදි කියලා අදහස් කරනවා නම්..
    එක්කෝ ඒ මනුස්සයා නුගත් කෙනෙක් නැත්නම්.. මානසික ලෙඩෙක්...
    කොහොම වුනත්..
    උඹ මතු කරපු හැම කාරණාවකම හිතන්න යමක් තියෙනවා..
    ඒ හින්දායි මම උඹේ අදහසට ගරු කරන්නේ..
    උඹ අදහස් කරපු කරුණ අනුව මට මතක් වුනේ අපේ බොසාව...
    අරූ නුවර එක් කොටිපති ව්‍යාපාරකයෙක්.. ඒත්.
    අරූට මේ ජිවිතය විදින්න දන්නේ නෑ.. සල්ලි පස්සේ ම ජිවත් වෙන්නේ.. ඒ හින්දා බොසාට ඕනේ නැති හැම ලෙඩක් ම තියෙනවා..
    ගැස්ට්‍රික් එක තියෙනවා පීණස තියෙනවා..
    අරූ වේලාවට කන්නේ නෑ.. සල්ලි සල්ලි කියාගෙන ජිවත් වෙනවා..
    අපිට ඒ වගේ සල්ලි තිබ්බා නම්.. කොයි තරම් සැපවත් ජිවිතයක් ගත කරනවා ද කියලා..
    මම වේලාව්ට මටම කියාගෙන හිතනවා..

    මොනවා වුනත් එළකිරි අඩවියේ පරණ සාමාජිකයෙක් ගේ මේ වගේ කතාවක් අහන්න දකින්න ලැබෙන එක ගැන සන්තොසයි..
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    yako mata 1 lak tibboth tawa 1 & 1/2 hoyagena mahendra truck ekak lease karalaaran driver kenek ekka parata dala maseta 60000k 50000k hoyanava...a wagema supurudu paridi bus eke yanawa..offic eke ewn ahuwoth kiyana ballo balalluth use karanne ape office eke ike hinda ike eka gannasall invest karaa langadim car ekak bassanawa kiyala...:yes::yes:
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,906
    12,241
    113
    Behind u :p
    මැක්සා මචන්.. කාලයකින් එළකිරි අඩවියේ..
    එළ කතාවක් කියපු පොරක් ව දැක්කේ...
    මගෙන් සුළු තෑග්ගක්.. +10
    මචන්.. උඹ කියන කතාව සම්පුර්ණ ඇත්ත.. ඒ කතාව වැරදි කියලා අදහස් කරනවා නම්..
    එක්කෝ ඒ මනුස්සයා නුගත් කෙනෙක් නැත්නම්.. මානසික ලෙඩෙක්...
    කොහොම වුනත්..
    උඹ මතු කරපු හැම කාරණාවකම හිතන්න යමක් තියෙනවා..
    ඒ හින්දායි මම උඹේ අදහසට ගරු කරන්නේ..
    උඹ අදහස් කරපු කරුණ අනුව මට මතක් වුනේ අපේ බොසාව...
    අරූ නුවර එක් කොටිපති ව්‍යාපාරකයෙක්.. ඒත්.
    අරූට මේ ජිවිතය විදින්න දන්නේ නෑ.. සල්ලි පස්සේ ම ජිවත් වෙන්නේ.. ඒ හින්දා බොසාට ඕනේ නැති හැම ලෙඩක් ම තියෙනවා..
    ගැස්ට්‍රික් එක තියෙනවා පීණස තියෙනවා..
    අරූ වේලාවට කන්නේ නෑ.. සල්ලි සල්ලි කියාගෙන ජිවත් වෙනවා..
    අපිට ඒ වගේ සල්ලි තිබ්බා නම්.. කොයි තරම් සැපවත් ජිවිතයක් ගත කරනවා ද කියලා..
    මම වේලාව්ට මටම කියාගෙන හිතනවා..

    මොනවා වුනත් එළකිරි අඩවියේ පරණ සාමාජිකයෙක් ගේ මේ වගේ කතාවක් අහන්න දකින්න ලැබෙන එක ගැන සන්තොසයි..

    Lori Talk :rofl::lol:
     
    Gomida

    Active member
  • Dec 6, 2006
    3,609
    23
    38
    35
    World.Sri_Lanka

    ස්තූතියි මචං.. :D
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,465
    113
    ubala danne ne machan ape office1ke heti.ekai ubala ohoma kiyanne.mata nam me magula epa wela tiyenne.mata sirawatama job1 epa wela tiyenne.man eka ekata ona widihata natanne ne.ea unata machan api mokatada eka ekata peechan wenne?man kemati ne machan ehema wenna.mehe inna ewunta podi deth eti madawanna.anika matath onekama tibuna bike1k ganna.man ubalata boru nokiyan ettama seen1 kiwwe.mata salli ekathu karala awurudu 10kin hari ganna puluwan.eth okama allagena mada gahanwata man asa ne machan.api mokatada eka ekata nondi wenne?okama witharak neme un mawa bite karana reason1?ea unata man bike1kata maara asai kiyala un dannawa.pls machansla,puluwannam mata me udawwa karapalla.mata one nam wena hethuwak kiyala ubalagen illannath tibuna mokak hari ledak kiyala.but man ehema nokara ettama kiwwe ubalawa rawattanna one neti hinda.mata pls me udawwa kawuru hari karanawada?man aniwa beranawa.wedata apu wele idala okamai kiyawanne un.epa wenawane machan hema welema okama kiyawanakota.man one nam poliyath ekka gewannam.pls mata me udawwa witharak karanawada kawuru hari?un kiyapu hindama neme mama illanne.

    යාලුවො උනාම කිංඩිය දානව තමයි, ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි සමහරු අනිත් අයව පහත් කරන්නත් කිංඩිය දානව. ඒ දෙගොල්ලන්ව අඳුර ගනිං. අනිත් අය කිංඩිය දැම්ම කියල උඹට කරන්න අමාරු, රිස්ක් එකක් තියෙන දේවල් කරන්න යන්න එපා. මහන්සි වෙලා වැඩකරල උඩට පලයං. එතකොට අර දෙවෙනියට කියපු කට්ටිය ඉබේම කට වහගනියි. ආවේගශීලීව තීරණ ගන්න එපා. තව වයස යනකොට උඹට තේරෙයි මිනිස්සුන්ට ඔයිට වඩා කොච්චර අමාරු ප්‍රශ්න තියෙනවද කියල. එදාට උඹට මේ සිද්ධිය මතක් වුනොත් හිනායයි මම මොනතරම් මෝඩ දෙයක්ද කරන්න හැදුවෙ කියල :) නැවතත් කියන්න තියෙන්නෙ සැලසුමකට, මහන්සි වෙලා අවංකව වැඩ කරන්න කියල.
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    අනේ යකෝ තොට නම් පිස්ස ඕයි :angry:.... ලෝන් එකක් දාල උබ බයිසිකලයක් ගත්ත කියමුකෝ ඔය අවුරුද්ද ඇතුලත මොනා වෙන්න බැරි නැද්ද :dull:
    හදිසියෙ හරි එහෙම දෙයක් උනොත් උබ කොහොමද ලෝන් එක ගෙවන්නෙ :no:
    අනේ නිකන් බොරු සෝබන නැතුව බස් එකේ පලයන් බන් :)