ඩයලොග් කපල් පැකේජ්.......!!!!

ඩයලොග් කපල් පැකේජ්.......!!!!

යාළුවනේ,,මට ඩයලොග් කපල් පැකේජ් 1 ගන්න තැනක් කියනවද...???දැනට තියෙන නම්බර් එකටම ගන්න පුලුවන් නම් තමා හොද...නැත්නම් කපල් පැකේජ් 1 අරගෙන, ඒක පරණ නම්බර් එකට මරු කරන්න පුලුවන් විදියක් තියෙනවද..??



බම්ප් එකකින් වත් හෙල්ප් එකක් දෙන්න යාළුවනේ.....!!!!!


Dialog.jpg
 

dhanu77

Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    machan new no ekata aran dennam
    Rs 3000
    couple package eka atare total free
    free min 250 d2d all
    mb 250
    sms 250

    bil monthly Rs 360

    1st moth witharak tax vat Rs 440
     

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    bil monthly Rs 360

    1st month witharak tax + vat Rs 400 -> 500 enawa
    2nd month idan Rs 360