ඔබලාට මේ දර්ශන හුරු බවක් දැනෙනු ඇත. මේ ග්‍රහලෝකවල සතුන් නැත.ශාක විතරයි තියෙන්නේ.
ඔබලාට මේ දර්ශන හුරු බවක් දැනෙනු ඇත. මේ ග්‍රහලෝකවල සතුන් නැත.ශාක විතරයි තියෙන්නේ.
පිටසක්වල ජීවින්ගේ පැමිනිමත් සමගම ධනවතුන් කියලා පිරිසක් ඇති වෙන්නේ නෑ. පෘථිවියේ තියෙන නිවාස මුලුමනින්ම විනාශ කරලා ඊට වඩා පරිසර හිතකාමි ජනාවාස හදනවා. ඒ වගේම සියලූම රටවල් අහෝසි වෙනවා. සියලූම දේශ සීමා අහෝසි වෙනවා. විනාඩි ගනනකින් ලෝකයේ ඕන තැනකට නොමිලේ යන්න පුලුවන් ප්‍රවාහන ක්‍රමයක් හදනවා.මේ සමගම ලෝකයේ ජනතාව සෑම මාස 6කටම ඔවුන් සිටින රටවල් වෙනස් කල යුතුයි. එකම තැන ඉන්න බෑ.සියලුම ජනතාව මිශ්‍රව ජීවත් විය යුතුයි.සියලූම චාරිත්‍ර වාරිත්‍ර අවසානයි. පරිසරය යලි ගොඩ නගනවා.දැවන්ත වෘක්ෂයන් ලොව හැමතැනම වවන නිසා පරිසරය සිසිල් බවක් දැනේවී.
අස්තා වසරකින් පසු පෘථිවියේ පාලනය අපිට බාර දෙනවා. නායකයන් නෑ.සැලස්මක්, සම්ප්‍රදායක්, ප්‍රතිපත්ති මත ලෝකය ඉබේම පාලනය වෙනවා.ජනතාවගේ දායකත්වය සාමුහිකව හිමි වෙනවා.කල්පනා කරන්න ලංකාවේ ඉඳන් දකුනු ඇමරිකාවට යන්න ගත වෙන්නේ විනාඩි 10කටත් වඩා අඩු කාලයක්. ඒක තමයි වසර බිලියන ගානක ඔවුන් ජය ගත් තාක්ෂනය.




ලමා කතන්දර තුල අනාගත මායා ලෝකය තියෙනවා.නව යුගය තියෙනවා. පිටසක්වල ජීවින් විසින් තමයි මේවා කවලා තියෙන්නේ.ඇත්තටම මට මගේ පොඩි කාලේ මතක් වෙනවා.
Hans christian andersen fairy tales
Fairy Tale Theatre
රොබින්සන් අන්දරය
මායා බන්ධන
මායා බන්ධන මකර රජදහන
Return to Jupitor
Sky Trackers
ලමා කතන්දර තුල අනාගත මායා ලෝකය තියෙනවා.නව යුගය තියෙනවා. පිටසක්වල ජීවින් විසින් තමයි මේවා කවලා තියෙන්නේ.







මේ ත්‍රෙඩ් එක නවකතා සහ කෙටිකතා සෙක්ශන් එකේ දැම්මා නම් හරි. සුරංගනා කතා තියෙන්නේ 



ඉහත ශාක වල ඡායාරූප තමයි පිටසක්වල ග්‍රහලෝකයක සැබෑ ඡායාරූප.මේක පිටසක්වල ජීවියෙක්ගෙන් හම්බ වුනේ.

උඹට පොර කිව්වද?? 

බින්දු;11796292 said:මේ ත්‍රෙඩ් එක නවකතා සහ කෙටිකතා සෙක්ශන් එකේ දැම්මා නම් හරි. සුරංගනා කතා තියෙන්නේ
![]()


ado ekane patta wage badu..

dan ganja gahuwa athi dust eka use karala oita wada athal ekak ganna ona ne.....අන්තර්සක්වල තුල මත්ද්‍රව්‍යය , අරක්කු , ගන්ජා,සිගරැට්, සිරුට්‍ටු තියෙනවා.හැබයි මේ වගෙන් ශරීරයට කිසිම හානියක් නෑ.ඇබ්බැහි වෙන්නෙත් නෑ. කුල්මත් කරන එක කරන්නේ.දැන් තියෙන ඒවාට වඩා හොඳයි.අනාගත ලෝකය ඔබව මායා ලෝකයකට ගෙනියනවාdan ganja gahuwa athi dust eka use karala oita wada athal ekak ganna ona ne.....




පිටසක්වල සංගීතය තරම් උසස් රසවත් සංගීතයක් ඔබලා ජීවිතයට අත් විඳල නැතුව ඇති. ඔබව පිස්සු වට්ටන සංගීතයක්.
අන්තර්සක්වල තුල මත්ද්‍රව්‍යය , අරක්කු , ගන්ජා,සිගරැට්, සිරුට්‍ටු තියෙනවා.හැබයි මේ වගෙන් ශරීරයට කිසිම හානියක් නෑ.ඇබ්බැහි වෙන්නෙත් නෑ. කුල්මත් කරන එක කරන්නේ.දැන් තියෙන ඒවාට වඩා හොඳයි.අනාගත ලෝකය ඔබව මායා ලෝකයකට ගෙනියනවා

