2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Orionstar

Banned
Jul 14, 2011
529
13
0
20120105221353.png
ඔබලාට මේ දර්ශන හුරු බවක් දැනෙනු ඇත. මේ ග්‍රහලෝකවල සතුන් නැත.ශාක විතරයි තියෙන්නේ.
 

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    පිටසක්වල ජීවින්ගේ පැමිනිමත් සමගම ධනවතුන් කියලා පිරිසක් ඇති වෙන්නේ නෑ. පෘථිවියේ තියෙන නිවාස මුලුමනින්ම විනාශ කරලා ඊට වඩා පරිසර හිතකාමි ජනාවාස හදනවා. ඒ වගේම සියලූම රටවල් අහෝසි වෙනවා. සියලූම දේශ සීමා අහෝසි වෙනවා. විනාඩි ගනනකින් ලෝකයේ ඕන තැනකට නොමිලේ යන්න පුලුවන් ප්‍රවාහන ක්‍රමයක් හදනවා.මේ සමගම ලෝකයේ ජනතාව සෑම මාස 6කටම ඔවුන් සිටින රටවල් වෙනස් කල යුතුයි. එකම තැන ඉන්න බෑ.සියලුම ජනතාව මිශ්‍රව ජීවත් විය යුතුයි.සියලූම චාරිත්‍ර වාරිත්‍ර අවසානයි. පරිසරය යලි ගොඩ නගනවා.දැවන්ත වෘක්ෂයන් ලොව හැමතැනම වවන නිසා පරිසරය සිසිල් බවක් දැනේවී.

    අස්තා වසරකින් පසු පෘථිවියේ පාලනය අපිට බාර දෙනවා. නායකයන් නෑ.සැලස්මක්, සම්ප්‍රදායක්, ප්‍රතිපත්ති මත ලෝකය ඉබේම පාලනය වෙනවා.ජනතාවගේ දායකත්වය සාමුහිකව හිමි වෙනවා.කල්පනා කරන්න ලංකාවේ ඉඳන් දකුනු ඇමරිකාවට යන්න ගත වෙන්නේ විනාඩි 10කටත් වඩා අඩු කාලයක්. ඒක තමයි වසර බිලියන ගානක ඔවුන් ජය ගත් තාක්ෂනය.


    ඇත්තටම මට මගේ පොඩි කාලේ මතක් වෙනවා. :(:(:(:(

    Hans christian andersen fairy tales
    Fairy Tale Theatre
    රොබින්සන් අන්දරය
    මායා බන්ධන
    මායා බන්ධන මකර රජදහන
    Return to Jupitor
    Sky Trackers
     

    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    ඇත්තටම මට මගේ පොඩි කාලේ මතක් වෙනවා. :(:(:(:(

    Hans christian andersen fairy tales
    Fairy Tale Theatre
    රොබින්සන් අන්දරය
    මායා බන්ධන
    මායා බන්ධන මකර රජදහන
    Return to Jupitor
    Sky Trackers
    ලමා කතන්දර තුල අනාගත මායා ලෝකය තියෙනවා.නව යුගය තියෙනවා. පිටසක්වල ජීවින් විසින් තමයි මේවා කවලා තියෙන්නේ.
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    ලමා කතන්දර තුල අනාගත මායා ලෝකය තියෙනවා.නව යුගය තියෙනවා. පිටසක්වල ජීවින් විසින් තමයි මේවා කවලා තියෙන්නේ.

    අනේ මගේ දෙයි හාමුදුරුවනේ????:dull::dull::dull::dull::dull::dull:
     
    • Like
    Reactions: ela_eluwa120
    Aug 18, 2011
    6,147
    788
    0
    :D:D මේ ත්‍රෙඩ් එක නවකතා සහ කෙටිකතා සෙක්ශන් එකේ දැම්මා නම් හරි. සුරංගනා කතා තියෙන්නේ :rofl::rofl::P:P
     
    • Like
    Reactions: ela_eluwa120
    Aug 18, 2011
    6,147
    788
    0
    ඉහත ශාක වල ඡායාරූප තමයි පිටසක්වල ග්‍රහලෝකයක සැබෑ ඡායාරූප.මේක පිටසක්වල ජීවියෙක්ගෙන් හම්බ වුනේ.


    :rolleyes::rolleyes: උඹට පොර කිව්වද?? :rolleyes::rolleyes:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    බින්දු;11796292 said:
    :D:D මේ ත්‍රෙඩ් එක නවකතා සහ කෙටිකතා සෙක්ශන් එකේ දැම්මා නම් හරි. සුරංගනා කතා තියෙන්නේ :rofl::rofl::P:P

    මම නම් විහිලුවට නෙවෙයි කියන්නේ. ඇත්තටම මේකෙන් හොඳ ටිවී සිරිස් එකක් හදන්න පුළුවන්. :cool::cool:
     
    • Like
    Reactions: බින්දු
    Aug 18, 2011
    6,147
    788
    0
    මූව චන්ද කාලේ මහින්ද ලොක්කට අහු වුනා නම් මහින්ද චින්තනේ හදන්න ගන්නවා :rofl::rofl:
     

    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    :rofl::rofl: dan ganja gahuwa athi dust eka use karala oita wada athal ekak ganna ona ne.....
    අන්තර්සක්වල තුල මත්ද්‍රව්‍යය , අරක්කු , ගන්ජා,සිග‍රැට්, සිරුට්‍ටු තියෙනවා.හැබයි මේ වගෙන් ශරීරයට කිසිම හානියක් නෑ.ඇබ්බැහි වෙන්නෙත් නෑ. කුල්මත් කරන එක කරන්නේ.දැන් තියෙන ඒවාට වඩා හොඳයි.අනාගත ලෝකය ඔබව මායා ලෝකයකට ගෙනියනවා
     

    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    පිටසක්වල සංගීතය තරම් උසස් රසවත් සංගීතයක් ඔබලා ජීවිතයට අත් විඳල නැතුව ඇති. ඔබව පිස්සු වට්ටන සංගීතයක්.
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    Land of Hope and Glory, Mother of the Free,
    How shall we extol thee, who are born of thee?
    Wider still and wider shall thy bounds be set;
    God, who made thee mighty, make thee mightier yet,


    :yes::yes::yes::yes:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    පිටසක්වල සංගීතය තරම් උසස් රසවත් සංගීතයක් ඔබලා ජීවිතයට අත් විඳල නැතුව ඇති. ඔබව පිස්සු වට්ටන සංගීතයක්.

    තොට පිස්සුද නැත්නම් හැටිද? අම්මපා තෝ ඉන්න තැන දන්නවා නම් දැන්ම අරගෙන ගිහිල්ල දෙනවා පිස්සන් කොටුවට.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    අන්තර්සක්වල තුල මත්ද්‍රව්‍යය , අරක්කු , ගන්ජා,සිග‍රැට්, සිරුට්‍ටු තියෙනවා.හැබයි මේ වගෙන් ශරීරයට කිසිම හානියක් නෑ.ඇබ්බැහි වෙන්නෙත් නෑ. කුල්මත් කරන එක කරන්නේ.දැන් තියෙන ඒවාට වඩා හොඳයි.අනාගත ලෝකය ඔබව මායා ලෝකයකට ගෙනියනවා


    ඉතිං මායා ලෝකය 1400 ගනන් වල ඉස්පාංජ කාරයෝ ඇවිල්ලා විනාස කරා නේ. ඇයි අපිවත් බිලි පූජා කරන ඒ ලෝකෙට ගෙනියන්න හදන්නේ :(:(
     
    Status
    Not open for further replies.