අතීතයේ රජකළ දැවැන්තයෝ නැවතත් මිහිමත ඇවිද

33000W

Member
කව්ද කියන්නේ එලියන්ස් ලගේ මල සිරුරු හොයාගත්ත කියලා.

නැහැ මචෝ, මේ ලගදි රුසියාවෙ fridge එකක තිබිල alien කෙනෙක්ගෙ body එකක් හොයාගෙන තියනව.:shocked::shocked: google එකේ search එකක් දාල බලන්න.:):) detail හම්බවෙයි.(ඒක තියාගෙන හිටපු ගැනිගෙ ඔලුව හොද නැද්ද මන්ද. නැත්නම් ඔය වගේ දෙයක් කරයිද:baffled::baffled:)
ඔන්න මම දැන්ම කිවුව මම alien ලට කඩේ යන්නෙ නැතෝ.:no::no: (නැත්නම් කට්ටිය මාව අල්ලගනියි බොරු කියනව කියල.:baffled::baffled:) දන්න දෙයක් කිවුවේ දන්නෙ නැති අයට දැනගන්නත් එක්ක.:yes::yes:
පිළිගන්න ඒක නැති ඒක බලන කට්ටියට බාරයි:oo::oo:
 
Last edited:

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ක්ලෝනීකරණය කරල බැටලුවො හදන එකේ මැමත් සතෙක් හදන එකේ මොකක්ද වැරැද්ධ හැදුවොත් නියමයි :yes: