රූපය කියන්නේ ආලෝකය මගින් ඇසේ ඇති කරන දර්ශනයක්.ඔබගේ පෙම්වතිය ඔබ විසින් පැලදිය යුතු ඉතා කුඩා උපකරණයක් මගින් කැමති විදිහට බලන්න පුලුවන්,එමගින් රූමතියක රූපය ඔබේ ඇසේ දර්ශනය වෙනවා.සමේ වර්ණය සුදු පාට, කොන්ඩයේ වර්ණය විතරක් නෙවෙයි ,මුහුනේ ස්වරූපය පවා වෙනස් ලෙස දර්ශනය වෙන සේ සකස් කර ගන්න පුලුවන්.වයස 40ක ගෑනියෙක් වයස 16-18ක රූමතියක් ලේ පෙනේවී. මහත කෙල්ලක් කෙට්‍ටු ලෙස දර්ශනය වෙයි.ස්පර්ශයද මායාවක් සේ වෙනස් වෙනවා.
ඒක නිසා රූපය වැඩක් නෑ.ඔබ පාරෙදි ලස්සන කෙල්ලක් දැක්කොත් ඔබේ බිරිඳ ඒ ලෙසම ,ඒ වයසෙම ලෙස පේන විදිහට සකස් කර ගන්න යන්නේ තත්පර කීපයක්.
ඒක නිසා ලස්සනට තැන නැති වෙනවා.ඒ වගේම සුරූපි නිලියක් ලෙස සකසාගෙන වැඩේ කරන්න පුලුවන්.
apita ochchara supiri, athal lokayak gena kiyala boru balaporoththu dhenna epa machan..
oka lassana kathawak witharai kiyala hithenakota hena dukai 

LMFAO 






