එළකිරි මචං හිටියේ නැහැ ඇහැ........... පියවා
අනෙක් උන් වගෙ නිකම්ම දත ............නියවා
ජී.ටී ටත් කියා අද රිප්ලයි.................. ලියවා
පුලුවන්නං මචං ගනින්කෝ කවි........... කියවා
ඕනෑ දේට පෝසට් නූල් දානු..............විනා
බම්ප් දමා කවුන්ට් ගාන වැඩි............කරනා
නොවෙමු උන්වගේ අපි පිස්සු..........කෙලිනා
වැඩක් තියෙනවද උන් මේ රටට.........හෙනා



අනේ දෙවියනේ මට වුනු වියෝ යා....
හනේ හපොයි සංතෑසිය බලෝ යා....
වනේ හතුරෙකුටවත් මෙය නොවේ යා...
කවියෝ සැම අතින් මට දෙහි කැපේයා...