<< සුපිරි කවි ට්කක් >>

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
එළකිරි මචං හිටියේ නැහැ ඇහැ........... පියවා
අනෙක් උන් වගෙ නිකම්ම දත ............නියවා
ජී.ටී ටත් කියා අද රිප්ලයි.................. ලියවා
පුලුවන්නං මචං ගනින්කෝ කවි........... කියවා

ඕනෑ දේට පෝසට් නූල් දානු..............විනා
බම්ප් දමා කවුන්ට් ගාන වැඩි............කරනා
නොවෙමු උන්වගේ අපි පිස්සු..........කෙලිනා
වැඩක් තියෙනවද උන් මේ රටට.........හෙනා
 

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මම මේ හදන්නේ වනසේ............... බේරන්නයි
    උඹ බං හදන්නේ බෝතල් ..............තෝරන්නයි
    පරන තුවාලේ ආපහු.................... පාරන්නයි
    වහල දාපු වල ආපහු ....................හාරන්නයි
    ඌරු මීයා සේ මූ උගේ කුනු හාරයි
    මත් වතුරෙන් ඕකා මුලු ගත නහවයි
    මක් කරනුද ආරේ ඇති ගති නෑරෙයි
    නාහන ගුරු මොන මගුලෙන් ගියත් එකයි
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    හිනා උනත් ඔබ පවරයි එය මතට
    දුක් කරදරත් ඔබ පවරන්නේ මතට
    ඕවා බීම හොඳද සැසියො උඹේ ගතට
    බොට මතකද තිත් තැබුවා ඔය මතට

    ඔකුං කොහෙ තියයිද බං මතට ...........තිත
    ගුබ්බයන් වල ඔකුං තිතට ................මත
    බාර් කාරයින් දෙනවලු හොඳට........... වත
    කසිය කාරයින් අල්ලා බායි............... පත
     
    • Like
    Reactions: Pink panther

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඌරු මීයා සේ මූ උගේ කුනු හාරයි
    මත් වතුරෙන් ඕකා මුලු ගත නහවයි
    මක් කරනුද ආරේ ඇති ගති නෑරෙයි
    නාහන ගුරු මොන මගුලෙන් ගියත් එකයි

    මම මේ හදන්නේ වනසේ............... බේරන්නයි
    උඹ බං හදන්නේ බෝතල් ..............තෝරන්නයි
    පරන තුවාලේ ආපහු.................... පාරන්නයි
    වහල දාපු වල ආපහු ....................හාරන්නයි

    මාවම කන්නේ ටොපිකක් දීපය..........යකුනේ
    කොහෙන් ගියත් බෝතලයට මම........යන්නේ
    පැන්තෝ උඹය දැන්නම් මාගෙන්.......කන්නේ
    වලියට මැයක් නැත්නම් මම චුත........වන්නේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පන්සල දෙසට දායකයන්..........වැඩලාලූ
    අද රැස්වීමෙ මම............භාණ්ඩගාරිකලූ
    පිට පිට මෙමට උන් දැන්......අමතනවාලූ
    හෙට පෝයයි යකෝ බාර්.........වහලාලූ
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පන්සල දෙසට දායකයන්..........වැඩලාලූ
    අද රැස්වීමෙ මම............භාණ්ඩගාරිකලූ
    පිට පිට මෙමට උන් දැන්......අමතනවාලූ
    හෙට පෝයයි යකෝ බාර්.........වහලාලූ
    යන යකාට කොරොස් කටේ කිඹුල්ලු ලූ
    දවල් වලට බැස කැපුවේ තන කොල ලූ
    දේවොල වැන්ද පොරට ඇන්නේ ගොනා ලූ
    සැසියට කියන්නට පිරුලුත් අද නැති ලූ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔකුං කොහෙ තියයිද බං මතට ...........තිත
    ගුබ්බයන් වල ඔකුං තිතට ................මත
    බාර් කාරයින් දෙනවලු හොඳට........... වත
    කසිය කාරයින් අල්ලා බායි............... පත

    අම්මේ මේන්න අමද්‍යපේ..........සභාපතී
    සිල් අරගෙන් මාළු කෑලි හොරෙන්....කතී
    බොන්න දුන්නොතින් කසිප්පු උවද බොතී
    මුන් දෙන්නාම දියයට ගිනි අරං.......යතී
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දවස් දෙකෙන් රුපියල් 500 ක් හොයමු

    ගූ කැවිලාද දුවන්නෙ තෝ හතර.........වටේ
    කවියෙන් ගෙනාවොත් දාගමි එයද......කටේ
    සල්ලි එපා මටනම් ඇත පිරිල..........කැටේ
    වැඩක් තියෙන නූලක එල්ලපං.........ඇටේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට පමනදෝ මේ ලෙස නිති සිදු වන්නේ
    නැත්නමි සැහොම එක සකයෙද කැර කෙන්නේ
    පොඩි පිළිතුරක් සෙවුමට මම වෙහෙ සෙන්නේ
    අයිදෝ නිතර එලකිරි එක හිර වෙන්නේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    යන්නට කලින් චා එස් එල් ගෙන්.............පැණයක්
    අහනව කොල්ලේ දීපන් මට................උත්තරයක්
    පෙට්ෂා නමද හොද නැතිනම් වෙනත්...........නමක්
    මටනම් ඒක චාටර් නමකිට...................මෙතුවක්


    දැන් මම එනකල් ඇරගනිල්ලා........
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    යන්නට කලින් චා එස් එල් ගෙන්.............පැණයක්
    අහනව කොල්ලේ දීපන් මට................උත්තරයක්
    පෙට්ෂා නමද හොද නැතිනම් වෙනත්...........නමක්
    මටනම් ඒක චාටර් නමකිට...................මෙතුවක්


    දැන් මම එනකල් ඇරගනිල්ලා........

    බෝනික්කියකි පෙට්ෂා යනු පට්ට .........ගනං
    ගූගල් කරලා බලපන් ඇත අනං........... මනං
    බෝනික්කියන් ගේ සුරතල් බලන..........දනං
    කොතරම් ගනං උවද ඇයට ගෙවයි........ පනං
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    බෝනික්කියකි පෙට්ෂා යනු පට්ට .........ගනං
    ගූගල් කරලා බලපන් ඇත අනං........... මනං
    බෝනික්කියන් ගේ සුරතල් බලන..........දනං
    කොතරම් ගනං උවද ඇයට ගෙවයි........ පනං
    එය තේරුම් ගත්තේ උඹ පමනකි බන්
    සැසියට පිහිටලා ඇත්තේ මොලයකි ගොන්
    තාම නැත්තේ ඕකට නම් ඇවිදින් අන්
    කීය උනත් පෙටියා ගනිමි මේ කපෙ මන්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට පමනදෝ මේ ලෙස නිති සිදු වන්නේ
    නැත්නමි සැහොම එක සකයෙද කැර කෙන්නේ
    පොඩි පිළිතුරක් සෙවුමට මම වෙහෙ සෙන්නේ
    අයිදෝ නිතර එලකිරි එක හිර වෙන්නේ

    පසුගිය දා දාල තිබ්බා එහෙම ........හුයක්:frown:
    එළකිරි එකට කෙළවන ලෙස තර්ජ..නයක්:angry:
    අ**ට **න හැකර්ස්ලා ගේ අමන වැඩක්:yes::angry:
    ජීටී පණේ රැක ගනු මැන නොදී ....ඉඩක්
    :yes:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    එම් සි බහින රැ දෙගොදහ ගෙදර එන
    අප්පාගේ පොකටයෙන් නැට් එකේ බිල් ගෙවන
    සුකිරිබටිල්ලෝ බහුතරයක් ඉන්න
    ෆෝරමුවකට උබලා ටික රන් වටින
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එම් සි බහින රැ දෙගොදහ ගෙදර එන
    අප්පාගේ පොකටයෙන් නැට් එකේ බිල් ගෙවන
    සුකිරිබටිල්ලෝ බහුතරයක් ඉන්න
    ෆෝරමුවකට උබලා ටික රන් වටින

    අනේ අපේ විකියා රත්තන්................කියා
    මෙන්න බොලේ අපි මුරුංග අත්තෙ......තියා
    කොල්ලෝ උඹට මම පීඑම් කරල........ගියා
    රෙප්නම් එපා කියපන් ලැබුනදැයි.........කියා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පෙටියා කියන්නේ මහ ලොකු.........කෙල්ලෙක්ද
    රූපය පමණි ඇයි වෙනමොනවත්............ඇත්ද
    ඔයවගේ රූපයක් තිබුනොත් කියන්.............අද
    මටත් පැන්තෝ ඔබ පැණි හෙම..........හලනවද
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පෙට්ෂා කෙල්ල වෙත පුදනා ප්‍රේම ........පන
    කොල්ලන් දැක මටත් සිතුනිය බහින ...මෙන
    රෑ මනමාල කම ගැන නිති නම .........දරන
    දත් කිඹුළාය මගෙ නම එළකිරෙ .......හිදින
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පෙට්ෂා කෙල්ල වෙත පුදනා ප්‍රේම ........පන
    කොල්ලන් දැක මටත් සිතුනිය බහින ...මෙන
    රෑ මනමාල කම ගැන නිති නම .........දරන
    දත් කිඹුළාය මගෙ නම එළකිරෙ .......හිදින

    මොන කෙල්ලෙක්ද ඔය කියනා හොර......පෙට්ෂා
    මම නැ ඔය වගේ සංකර එවුනට.....පක්ෂා
    පැන කොටු කඩා ගෙන කඩකරමින්......ශික්ෂා
    වැඩෙ වැරදුන දාට කරනට වෙයි.......ගබිෂා
     
    Last edited:

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    :shocked: අනේ දෙවියනේ මට වුනු වියෝ යා....
    :baffled: හනේ හපොයි සංතෑසිය බලෝ යා....
    :no: වනේ හතුරෙකුටවත් මෙය නොවේ යා...
    :sorry: කවියෝ සැම අතින් මට දෙහි කැපේයා...