ඔව් බන් දේශපාලනේ.. දේශපාලනේ.. හැම තැනම දේශපාලනේ... ඕක හින්දම තමයි රටට කෙලවෙන්නෙත්...![]()

100% TRUE



සමරේ නැති උනා නම් රෙදි නැතුව තමයි ලංකාවට එන්න වෙන්නේ...ඔය ටිම් එකේ සමරෙත් නැති උනා නම් අපේ උන් අනාත වෙලා අන්ත අනාත වෙනවා ,වෙලාවට සමරේ හිට්යේ.![]()

ඔය ටිම් එකේ සමරෙත් නැති උනා නම් අපේ උන් අනාත වෙලා අන්ත අනාත වෙනවා ,වෙලාවට සමරේ හිට්යේ.![]()
සමරේ නැති උනා නම් රෙදි නැතුව තමයි ලංකාවට එන්න වෙන්නේ...![]()



එක්දින තරගාවලියට කුලේ මාලිංග එකතුවෙන නිසා හොද හයියක් තියෙනවා එත්.. අපේ බැට්ස්මන්ලා ටෙස්ට් එකේ වගේම එක්දින එකෙත් අසාර්ථක උනොත් පන්දු යවන්නන්ගෙ සාර්ථකත්වයෙන් සතපහක වැඩක් නෑ...one day tika wath goda dagattoth hodai..yana widiyata nam e wadeth sahenna amarui..

