අපේ ක්‍රිකට් නැවතත් අනාත විය...

yaham911

Member
Mar 6, 2009
390
19
0
සමරවීර යන්තන් අපේ ජාමේ බේරුවා

100% TRUE

ඔය ටිම් එකේ සමරෙත් නැති උනා නම් අපේ උන් අනාත වෙලා අන්ත අනාත වෙනවා ,වෙලාවට සමරේ හිට්යේ. :yes::yes::yes:
 
sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,060
    3,777
    113
    මුහුද පැත්තේ..
    ඔය ටිම් එකේ සමරෙත් නැති උනා නම් අපේ උන් අනාත වෙලා අන්ත අනාත වෙනවා ,වෙලාවට සමරේ හිට්යේ. :yes::yes::yes:
    සමරේ නැති උනා නම් රෙදි නැතුව තමයි ලංකාවට එන්න වෙන්නේ...:frown:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ඔය ටිම් එකේ සමරෙත් නැති උනා නම් අපේ උන් අනාත වෙලා අන්ත අනාත වෙනවා ,වෙලාවට සමරේ හිට්යේ. :yes::yes::yes:

    සමරේ නැති උනා නම් රෙදි නැතුව තමයි ලංකාවට එන්න වෙන්නේ...:frown:

    :yes::yes::yes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,754
    3,347
    113
    one day tika wath goda dagattoth hodai..yana widiyata nam e wadeth sahenna amarui..
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,777
    113
    මුහුද පැත්තේ..
    one day tika wath goda dagattoth hodai..yana widiyata nam e wadeth sahenna amarui..
    එක්දින තරගාවලියට කුලේ මාලිංග එකතුවෙන නිසා හොද හයියක් තියෙනවා එත්.. අපේ බැට්ස්මන්ලා ටෙස්ට් එකේ වගේම එක්දින එකෙත් අසාර්ථක උනොත් පන්දු යවන්නන්ගෙ සාර්ථකත්වයෙන් සතපහක වැඩක් නෑ...:no::no: