2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.
Oct 30, 2011
131
5
0
උඹලා වගේ එවුන් හින්දා නිසා පෘථිවිය 2012 පස්සෙන් විනාශ වෙනවා.කිසිම ආගමකට අන්තර්සක්වල තුල ඉඩක් නැත. ඒක තමයි මම කීවේ අපේ යම් ප්‍රතිපත්ති බලාපොරොත්තු වෙනවා. සිවුරු ඇඳගත්ත අය, ලෝගු දා ගත්ත අය,කලු හිජාබ් ඇඳගත්ත අයට එහේ ඉඩක් නෑ.එහෙම අය එහේ නෑ.
:sorry::sorry:

එළකිරි එකනම් නියමයි මේ ආගම් තමයි මිනිසුන් ට හේනේ වෙලා තියෙන්නේ මේවා ඔක්කොම නැති වෙන එක හොදයි
 
Orionstar

Banned
Jul 14, 2011
529
13
0
මේකයි කියන්න තියෙන්නේ .මානවයන් වෙන අපිට සිව්මානයට යන්න ස්වභාවිකවම බෑ.එහෙම යන්න පුලුවන් උසස් පරිණාමිත පිටසක්වල ජීවින් ඉන්නවා.අතිශය බුද්ධිමත් ජීවින් කොටසක්. අපිට වසර මිලියන ගානක පරිණාමයක් ඕන එතනට යන්න.නමුත් මේක තාක්ෂනිකව පරිණාමයේ මුල් අවසථාවේ ඉන්න බුද්ධිමත් ජීවින්ට ලබා ගන්න පුලුවන්. ඒකට මොලයේ සෛල වල දැනට මිනිසාගේ ක්‍රියාකාරි 10%ක් වැනි ප්‍රතිශතයක්.ඒක 25% දක්වා විශේෂ බෙහෙතක් මගින් වැඩි කරගෙන ,ඒකට විශේෂිත වූ කන්නඩියක් පැලඳ ගන්න ඕනී.
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
පිටසක්වල ක්‍රිස්තියන්,කතොලික ආගම් විතරක් නෙවෙයි සියලූම අගම් ප්‍රතික්ශේප කරනවා.වසර ගනනකට කලින් ජීවත් වුන පිරිසක් නිර්මානය කරපු බොරු වලට යට වෙන්න තරම් බූරුවන්ගේ අඩවියක් නෙවෙයි පිටසක්වල.මේවා කියපු එවුන් සහ ඒවා විශ්වාස කරන අය තමයි මානසික රොගීන්. අස්තා ප්‍රමුඛ ඔරියන්ස් මණ්ඩලය ගෙන එන්නේ ශුභාරංචි පණිවුඩයක් තමයි.නමුත් ඒක ජේසූස් සහ දෙවියන් ගෙන එන මනක්කල්පිත මිත්‍යා පණිවුඩය නෙවෙයි.වසර බිලියන ගානක ආනගතය වෙත ඔබ කැඳවාගෙන යන ,අන්තර්සක්වල වෙත ඔබට පැමිනීමට කරන ශුභාරංචිය ‍රැගෙන අස්ථා ප්‍රමුක පිටසක්වල යානා මේ වෙනවිටත් පෘථිවියට ඉතා ආසන්නව සිටින බව මම කියනවා.
ane me ube ammage mokakda eka thamai biliyana gaanaka anagathe...lol
ara fst and furious da mokakada film eke wage time machine ekakinda lol
nikan anagathe api oopapaathikayo wena deyak ne oka...
uba palayan un ekka..
mokada maanasika leddu tika wediwenawa kiyanne loka winase thamai..e hinda uba palayan..
suba gaman
11.gif
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
බොරු නෙවෙයි බබා.මේවා සම්පූර්ණ ඇත්ත.ඔයාලා ඔයිට වඩා ගොඩක් බොරු විශ්වාස කරනවා., දිව්‍යලෝක,අපායවල් වගේ කොච්චර බොරු විශ්වාස කරනවද?
ස්වර්ගය කියන්නේ ටොම් පචයක්,
ගෑනු ලමයි පිටසක්වල කතා අහන්න හරි ආසයි.මම දාපු හුඟක් පෝස්ට්ස්වලට ඒ අය තෑන්ක්ස් කරලා පීම් කරලා තිබුනා.මෙතන ඉන්න සමහර මෙම්බර්ස්ලා කොල්ලො නෙවෙයි කියල මට දැනෙනවා.කමක් නෑ.මම කියන කතා සුරංගනා කතා නෙවෙයි.මම දේශපාලන මිනිස්සු වගේ බොරු කියන්නේ නේ.සාදුලා,ලෙබ්බෙලා, ෆාදර්ස්ලා,සිස්ටර්ස්ලා වගේ ටොම් පච කියන්නේ නෑ.ඒක 2012 වසර තුල ඔයා අත් විඳිවි.
ඔයාගේ පූසාට පිටසක්වල ජීවියාට පණිවුඩයක් තියෙනවනම් කියන්න.එයාලට ඒක ඇහෙනවා.
muge ammata...
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
අඩෝ ගස් ගෙම්බ. උබ ඔය නොකියා කියන්නෙ බුද්ධාගමත් බොරු කියල නේද? ඒ ආගමට බුරුවන්ගේ අඩවිය කියල කියන්නෙ කටින්ද නැත්නම් ** කෙන්ද? උබ මොනව කිවුවත් කමක් නැහැ. අපේ ආගමට විතරක් අපහස කරල අහුවෙන්න එපා තෝ. ඔලුවෙ ඉදන් හම ගහනව තෝයි තොගෙ පිටසක්වලයො ටිකයි. අවුරුදු 2500ක් රෙද්දක් ඇදල ඉන්නෙ ඒ ආගමෙන් ලැබුන දේවල් නිසයි. නැත්නම් තෝත් අද තොන්ගලේ නැතුව තමයි ඉන්නෙ. ගගෙන් වතුර බීල මුහුදට ආවඩන්නෙ නැතුව හිටපිය. :frown: තෝ ඕන මගුලක් මේකෙ ලියපන්. ආගම් වලට ගරහන්නෙ නැතුව. දැන් පුලුවන්නම් මගේ rep කපපිය. rep කපන්න දෙයක් නැහැ යකෝ. කපන්න තරම් මගේ ඇති repak නැහැ. යකෝ එකක් මතක තියාගනින්. තෝ ඉන්නෙ ලංකාවෙ. ලංකාව කියන්නෙ බෞද්ධ රටක්. ඒක වෙනස් කරන්න තොගෙ පිටසක්වලන්ට බැහැ. හුගක් උන් උත්සහ කලත් ඒක බැරිඋනා. තව එකක් කියන්නම්. උබේ ඔය පිටසක්වල කථා හැබෑ උනොත් මම ම උබෙන් මේ සමාව ඉල්ලල comment එකක් දානවා. තාම එහෙම උනේ නැහැනෙ. එතකං ආගම් වලට ගරහන්නෙ නැතුව දාන ලබ්බක් දා ගනින්.
me sakwala wes aran inna paaharaya jeewithayak nethi ekek..
tikak potha patha kiyawala,net eke serisaruwama...modayo form wenawa..ewa kiyawanna gannawa 1 goo 7k karala ekai me seen eka...
take it easy man.
budu dahamata witharak newei mu hema agamakatama garahanawa.
mokada me miniha agamak dahamak,pawulak paramparaawak,yaluwek nathi..abagathayek...
paw AL wenakam ugannapu ape salli!:(
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
උඹලා වගේ එවුන් හින්දා නිසා පෘථිවිය 2012 පස්සෙන් විනාශ වෙනවා.කිසිම ආගමකට අන්තර්සක්වල තුල ඉඩක් නැත. ඒක තමයි මම කීවේ අපේ යම් ප්‍රතිපත්ති බලාපොරොත්තු වෙනවා. සිවුරු ඇඳගත්ත අය, ලෝගු දා ගත්ත අය,කලු හිජාබ් ඇඳගත්ත අයට එහේ ඉඩක් නෑ.එහෙම අය එහේ නෑ.
:sorry::sorry:
pala pala gon katha nokiya...
adow nodanna hutthata wada danna huunu bijja hodai therun ganin..
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
මේකයි කියන්න තියෙන්නේ .මානවයන් වෙන අපිට සිව්මානයට යන්න ස්වභාවිකවම බෑ.එහෙම යන්න පුලුවන් උසස් පරිණාමිත පිටසක්වල ජීවින් ඉන්නවා.අතිශය බුද්ධිමත් ජීවින් කොටසක්. අපිට වසර මිලියන ගානක පරිණාමයක් ඕන එතනට යන්න.නමුත් මේක තාක්ෂනිකව පරිණාමයේ මුල් අවසථාවේ ඉන්න බුද්ධිමත් ජීවින්ට ලබා ගන්න පුලුවන්. ඒකට මොලයේ සෛල වල දැනට මිනිසාගේ ක්‍රියාකාරි 10%ක් වැනි ප්‍රතිශතයක්.ඒක 25% දක්වා විශේෂ බෙහෙතක් මගින් වැඩි කරගෙන ,ඒකට විශේෂිත වූ කන්නඩියක් පැලඳ ගන්න ඕනී.
muge ata deka galawanna ona kaandiya daagena lol
patta joke nodhakin mecchara wela kiyawala,dan nikan lat ekak kaduwa wage thu witharak.
 
KMLWL

Member
Jan 8, 2012
154
16
0
Outside SL
2012/12/21 දී වෙන්නේ quarantine එක lift වෙන එක නේද? හැබය් ඔයා කියන ඔක්කොම දේවල් වෙන්න නම් වෙන එක sure නැහැ
 
Last edited:

Orionstar

Banned
Jul 14, 2011
529
13
0
I know what I say here ,does not make any sense to you all.But one day in this year,It will be crystal clear to you all.
I am sorry, I cant make crystal clear right now as I am under a special oath.
See you all in new age.It the best deal you ever going to have.All of you are brain washed by your birth with mythical beliefs,mythical facts & fear of life.
But you are now in safe hands with new age.please take this message on be half of orions who guided you in difficult time.
 
Orionstar

Banned
Jul 14, 2011
529
13
0
මම මේ කියන දෙවල් ඔබලාට එතරම් තේරුම් යන එකක් නෑ.සමහරුන්ට කොහොමත් තේරෙන එකක් නැත.ඔබලාට එතරම් වැටහීමකුත් නැති වෙයි.නමුත් මේ වසරේ යම් දිනයක ඔබලා උදෑසන අවදි වෙනවිට එය සක්සුදක් සේ පැහදිලව වටහාගනු බව මම දනිමි.එදින අහස පුරා පිටසක්වල යානා දිස් වෙනු ඇත.
මෙතෙක් කල් ඔබව නොමග යැවූ, මුලා කල, දුකෙහි ගැල්වූ මතවාද කෙල පිඩක්සේ ඉවත දමා නව යුගය වෙත ඔබලා පිය නගනු ඇත.නව යුගය තුල ඔබලා සුරක්ෂිත වෙනු ඇත.ඔබලාව දීර්ඝ කාලයක් මග පෙන්වමින් මෙතරම් දුර ‍රැගෙන ඒමට අපි කඩු පහරවල, හී පාරවල් ,වෙඩි පාරවල් කමින් ඉතිහාසය පුරා ඔබ සමග සිටියෙමු.අපේ ඒ අරමුණ සාක්ශාත් වීම නියතයකි.
 
KMLWL

Member
Jan 8, 2012
154
16
0
Outside SL
දැන් ඔයා කියපු transformations ඔක්කොම 2012 පස්සේ instantly වෙනවද, or is it like the beginning of the transformation ( ඔය වෙනස්කම් ඔක්කොම වෙන්න තව අවුරුදු 200-300 යයි ද )
 
kinkon

Well-known member
  • Aug 5, 2007
    115,698
    2
    115,581
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    I know what I say here ,does not make any sense to you all.But one day in this year,It will be crystal clear to you all.
    I am sorry, I cant make crystal clear right now as I am under a special oath.
    See you all in new age.It the best deal you ever going to have.All of you are brain washed by your birth with mythical beliefs,mythical facts & fear of life.
    But you are now in safe hands with new age.please take this message on be half of orions who guided you in difficult time.

    මම මේ කියන දෙවල් ඔබලාට එතරම් තේරුම් යන එකක් නෑ.සමහරුන්ට කොහොමත් තේරෙන එකක් නැත.ඔබලාට එතරම් වැටහීමකුත් නැති වෙයි.නමුත් මේ වසරේ යම් දිනයක ඔබලා උදෑසන අවදි වෙනවිට එය සක්සුදක් සේ පැහදිලව වටහාගනු බව මම දනිමි.එදින අහස පුරා පිටසක්වල යානා දිස් වෙනු ඇත.
    මෙතෙක් කල් ඔබව නොමග යැවූ, මුලා කල, දුකෙහි ගැල්වූ මතවාද කෙල පිඩක්සේ ඉවත දමා නව යුගය වෙත ඔබලා පිය නගනු ඇත.නව යුගය තුල ඔබලා සුරක්ෂිත වෙනු ඇත.ඔබලාව දීර්ඝ කාලයක් මග පෙන්වමින් මෙතරම් දුර ‍රැගෙන ඒමට අපි කඩු පහරවල, හී පාරවල් ,වෙඩි පාරවල් කමින් ඉතිහාසය පුරා ඔබ සමග සිටියෙමු.අපේ ඒ අරමුණ සාක්ශාත් වීම නියතයකි.

    OK BOSS!!!,Mata nikan pissu wage meya!!!:baffled::baffled::baffled::baffled:
     
    • Like
    Reactions: XpressM and Genuine

    nisalf

    Member
    Jul 24, 2009
    45
    1
    0
    එයා එලකිරි එකේ හැසිරෙන්නේ කිසිම දෙයක් නොදන්න බබෙක් වගේ.ඒකයි එහෙම කීවේ.නැතුව වෙන අදහසකින් නෙවෙයි

    අනේ පල පල ;):love::love::love::yes::lol:
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    බොරු නෙවෙයි බබා.මේවා සම්පූර්ණ ඇත්ත.ඔයාලා ඔයිට වඩා ගොඩක් බොරු විශ්වාස කරනවා., දිව්‍යලෝක,අපායවල් වගේ කොච්චර බොරු විශ්වාස කරනවද?
    ස්වර්ගය කියන්නේ ටොම් පචයක්,
    ගෑනු ලමයි පිටසක්වල කතා අහන්න හරි ආසයි.මම දාපු හුඟක් පෝස්ට්ස්වලට ඒ අය තෑන්ක්ස් කරලා පීම් කරලා තිබුනා.මෙතන ඉන්න සමහර මෙම්බර්ස්ලා කොල්ලො නෙවෙයි කියල මට දැනෙනවා.කමක් නෑ.මම කියන කතා සුරංගනා කතා නෙවෙයි.මම දේශපාලන මිනිස්සු වගේ බොරු කියන්නේ නේ.සාදුලා,ලෙබ්බෙලා, ෆාදර්ස්ලා,සිස්ටර්ස්ලා වගේ ටොම් පච කියන්නේ නෑ.ඒක 2012 වසර තුල ඔයා අත් විඳිවි.
    ඔයාගේ පූසාට පිටසක්වල ජීවියාට පණිවුඩයක් තියෙනවනම් කියන්න.එයාලට ඒක ඇහෙනවා.
    ane oyage baba part mata danna epa harida. :P
    ea baba hade gihin hoyaganna. mehe ne.
     
    Status
    Not open for further replies.