
me ubada Drive kore?

cool..btw whatz ur car?I did it in the midnight, first I went slowly while inspecting the rd and everything. I have done that only once in my life (other than highway). Plus, my car is much more stable and controllable at higher speeds compared to usual domestic vehicles.
රියල් කාලකන්නියෙක් ස්පිඩ් ගියාට කමක් නෑ යන්න පුලුවන් තැනක් . ලංකාවෙ පාරවල් ගැන අමුතුවෙන් කියන්න ඕනද ජම්පර්. වලවල් මේ වීඩියෝ එක කොච්ච්ර හෙලවෙනවද කියල බලපන් ඒකෙන් හිතාගනින් පාරේ සයිස් එක. නිකං හරි පාරෙන් එලියට පැන්නොත් අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. උන් මලාට කමක් නෑ අහල පහල ඉන්න අහිංසකයෙක් මැරෙන් නැතුව. යන්ඩ ඕන නම් පලයන්කො අර හයි වේ එකේ. ස්පීඩ් යන හැම හරකම හිතන් ඉන්නේ ඕක වීර ක්රියාවක් කියලා හරක් . වාහනයක් පරිස්සමට එලවන එකයි මේ ව්ගේ රටක ලොකුම වීරකම



