160 Kph in Sri Lanka (Not in a Highway)

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
I did it in the midnight, first I went slowly while inspecting the rd and everything. I have done that only once in my life (other than highway). Plus, my car is much more stable and controllable at higher speeds compared to usual domestic vehicles.
cool..btw whatz ur car?
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
ela. its a subaru sti
mmmm maxa
11.gif
 
BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    රියල් කාලකන්නියෙක් ස්පිඩ් ගියාට කමක් නෑ යන්න පුලුවන් තැනක් . ලංකාවෙ පාරවල් ගැන අමුතුවෙන් කියන්න ඕනද ජම්පර්. වලවල් මේ වීඩියෝ එක කොච්ච්ර හෙලවෙනවද කියල බලපන් ඒකෙන් හිතාගනින් පාරේ සයිස් එක. නිකං හරි පාරෙන් එලියට පැන්නොත් අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. උන් මලාට කමක් නෑ අහල පහල ඉන්න අහිංසකයෙක් මැරෙන් නැතුව. යන්ඩ ඕන නම් පලයන්කො අර හයි වේ එකේ. ස්පීඩ් යන හැම හරකම හිතන් ඉන්නේ ඕක වීර ක්‍රියාවක් කියලා හරක් . වාහනයක් පරිස්සමට එලවන එකයි මේ ව්ගේ රටක ලොකුම වීරකම
     
    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    රියල් කාලකන්නියෙක් ස්පිඩ් ගියාට කමක් නෑ යන්න පුලුවන් තැනක් . ලංකාවෙ පාරවල් ගැන අමුතුවෙන් කියන්න ඕනද ජම්පර්. වලවල් මේ වීඩියෝ එක කොච්ච්ර හෙලවෙනවද කියල බලපන් ඒකෙන් හිතාගනින් පාරේ සයිස් එක. නිකං හරි පාරෙන් එලියට පැන්නොත් අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. උන් මලාට කමක් නෑ අහල පහල ඉන්න අහිංසකයෙක් මැරෙන් නැතුව. යන්ඩ ඕන නම් පලයන්කො අර හයි වේ එකේ. ස්පීඩ් යන හැම හරකම හිතන් ඉන්නේ ඕක වීර ක්‍රියාවක් කියලා හරක් . වාහනයක් පරිස්සමට එලවන එකයි මේ ව්ගේ රටක ලොකුම වීරකම

    :yes::yes::yes::yes: