Nawaka Wadaya

spgun

Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    ලංකාවෙත් නිදහස් උසස් අධ්‍යාපනය නැති කලා නම් මුන්ට තේරෙයි
    මිනිස්සුන්ගේ සල්ලි වලින් කැම්පස් ගිහිල්ල කරන සක්කිලි වැඩ තමයි මේ :angry:

    රජයේ විශ්වවිද්‍යාලයක පස් පාගලවත් නෑ වගේ....
    නිදහස් උසස් අධ්‍යාපනය නති කරන්න තමයි ආණ්ඩුව හදන්නෙ...
    ඒක නවත්වන්න තමයි කැම්පස් කොල්ලො කෙල්ලො ටික උත්සාහ කරන්නෙ...
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් science එකේ අල කෙල්ලොට කුණු හරපෙන් බනිනවා:angry::angry:
    කුණුහරප කවි කොහොමත් තියෙනවනේ බන්,හබඊ science එකේ වත වෙන කෙල්ලොටනම් කවදාවත් ඒ කුණුහරප කවි උගන්නන්නේ නැ.කොල්ලොනම් ඉතින් ඒවා කල් ඉන්නේ .
    කොල්ලෙක් වෙලා එහෙම දෙයක්වත් දන්නේ කියන්නේ ඉතින් වැඩක් නැනේ ලොක්කෝ :confused::confused:
    රැග් කරලා suspend වෙලත් තියෙනවා,එක සාමාන්‍ය දෙයක්නේ (එහෙම suspend වෙච්ච අයත් අද special degree කරනවා :P)
    අලයෝ 40ක් ඉදල 39ක්නං ගිහින් නේ මන් හිටපු අඋරුදු හතරටම.genaral batch එකෙන් හැලිච්ච අලයෝ ඕන තරම් ඉන්නවා .උබල සින්නොට කඩේ ගිය කිව්වට අපි නම් වත උනාට කඩේ ගියේ නේ කාටවත්.සහෝදර බැඳීමක් ඇතිවෙන්ද සින්නො ඒ දේ කියන්ඩ ඕනේ නේ .එක තමන්ගේ හදවතින්ම එන්ඩ ඕනේ ,එහෙම උනේ නැත්තම් කොහොමත් campus එකෙන් ඔඋට් වෙච්ච ගමන් ඒවා නැතිවෙනවා .අලයෝගේනම් කොහොමත් එකෙක්ට එකෙක් නැනේ campus එකේ ඉද්දිත් :eek:.
    ඔය කියන එක හරි ,උපන් ගති ගුණ අරින්න රැග් කර නෙවි කොච්චර අල උනත් හරියන්නේ නේ .අල එඋන්ගේ හොද එඋන් ඉන්නවා කියන එකත් මන් පිලිගන්නවා ,එත් එතන ගොඩක්ම ඉන්නේ off -show ද ගෙන ඉන්න එඋන් කියලත් ඔයාම දන්නවා ඇතිනේ .
    රැග් උනත් අල උනත් තමන්ගේ ජිවිතේ හරියට ගෙනියන්ඩ තමන් දැනගන්ඩ ඕනේ :yes::yes::yes:
    උඹට කි‍යලා වැඩක් නෑ.. % විදි‍යට ගත්තහම අල‍යන්ගේ ප්‍රතිඵල වැඩි‍යි. ඒක මම හොඳටම දන්න දෙ‍යක්
    ඒක අපේ විතරක් නෙවේ අනික් facultyවලත් එහෙම‍යි.:) ( උඹ පොර ටෝක් දාල කීව විදි‍යට ගණන් දැම්මේ නෑනේ)..:lol::lol::lol:

    වාත කරන්න මුලින්ම දෙන points තමා සදාතනික සහෝදරත්ව‍ය වගේ ads.
    උන් කි‍යන්නේ අල‍යන්ට එහෙම මොකුත් නෑ වගේ . උන්ගේ එකෙක්ට එකෙක් නෑ කි‍යන එක ඉන්න එවුන්ගේ හැටි‍යට තමා.
    ඉන්න එවුන් set එක හොඳ‍යි නම් අවුලක් නෑ.:)
    කඩේ ‍යනවා ‍යවනවා කි‍යන එක උබට කි‍ය කි‍යා කඩේ ‍යවන්නේ නෑ බන්.. campus outවුණාට පස්සේ අපි මොනවද කරේ කි‍යලා මැදහත්ව හිතද්දී තේරෙනව මිසක්.:(

    අනික උඹලා මෙහෙ කරන වැඩ පිටරටවලට ආරංචි වෙන්නේ නෑ කි‍යලා හිතුවට මේවා higher studiesවලට abroadගිහින්
    අපෙන් " ආ මෙහෙමද " කි‍යලා අහද්දී වෙන බලුවීම පැහැදිලි කරන්න වෙනම වචන ඕනේ..
    මතක ති‍යාගනින් කොල්ලෝ අපේ pending results වලට දෙන academic reccomendation වලට තාම පිටරටින් scholarship offerකරනවා
    මේ අනම් මනම් විකාර හින්දා තත්ත්වේ නැතිකරන්න එපා..:frown:

    අද රටේ ති‍යෙන තත්ත්ව‍යත් රැග් එකේ තත්ත්ව‍යත් ගැන හිතද්දී මටනම් මේ postඑක දාපු
    සහෝට කි‍යන්න ති‍යෙන්නේ පාඩුවේ ගි‍ය වැඩේ කරගෙන එන්න කි‍යලා තමුන්ගේ girlට කි‍යන්න කි‍යලා.

    මේ එක ගැන මැදහත්ව බලලා තීරණ‍යක් ගනින්.. පෙරහැර ගි‍යාට පස්සේ අඬලා වැඩක් නෑ..
    හොඳ අරමුණු තිබ්බත් එකෙක් හරි පීඩාවට පත්වෙනවනම් ඒ වගේ දේවල් (නවක වධ‍ය) මොකටද?

    නැත්නම් ඉගෙනගැනිල්ල පැත්තක ති‍යලා රට හදන්න අධ්‍යාපන‍ය රකින්න බලෙන්ම පෙලපාලි ‍යවලා පොලිසි‍යෙන් වෙඩිකාල බැටන් වලින් කාල ඔලුපලාගෙන
    අබ්බගාත උනාම මේ උඩින් commentකරන man එන්නේ නෑනේ වගකීම ගන්න..(ආවත් ඌව girlfriend කරගන්නද?:lol:)
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    ඔය කියන තරම් යකා කළු නෑ බන්.
    අපිටත් රැග සෙට් උනා එත් ඔය කියන විදිහට එක එකාට පුක දෙන්නනම් ඕනේ උනේ නෑ. එහෙම වෙනවනම් ඉතින් ඒක උන්ගේ නපුන්සක කම.
    කෙලින් ඉදපන්.. ඔතැනි බබා type උන්ට තමා රැග වැඩියෙන් සෙට් වෙන්නේ.
    කෙල්ලෝ ගැන කියනවනම් ඉතින් උන්ට ඔය ලොකු රැග් නෑ. ඔය නමක් දා ගන්න එක, සින්දුවක් කියන එක.. සින්නොන්ට ආචාර කරන ඒවා වගේ දේවල් තමා සෙට් වෙන්නේ.
    ලව් සීන් ගැන කියනවනම් රැග් වලදී සින්නො කියනවා කලින් තිබ්බ ඒවා නවත්තල කැම්පස් එකේ එකක් කරන්න කියල, ඒත් ඒක එච්චරම අවුලක් නෑ.
    ඒත් බන් ගොඩක් වෙලාවට කෙල්ලොම තමා වෙනස් වෙන්නේ. පට්ට කෑල්ලක් නම් ඉතින් කලින් ලව් එකට සොරි වෙන්න තියන සම්බාවිතාව ගොඩක් වැඩි.

    :yes::yes::yes::yes:
     
    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    උඹට මෝල් ද? ‍යකෝ රැග් එක මුලින් පටන් ගන්නේ " මල් සම‍යෙන් ' එතකොට සීනි බෝල ආතල්.. සිංදුවක් කි‍යන්න වගේ..
    පස්සේ සති‍යක් දෙකක් ‍යනකොට බලෙන්ම හෝල්වලට ඇරන්ගිහින්
    සීනි‍යර් පොන්න‍යෝ උන්ට ඕන ආතල් ඔක්කොම ගන්නවා.
    ඒ කාලෙට මෙලොව වැඩක් කරන්න නෑ. උන්ට පු -- දීගෙන ඉන්න ගි‍යාම හොඳ ගණන්.. ඇඳුම් අඳිනවා කි‍යන එකනම් බොරු..
    කොල්ලන්ට වගේම කෙල්ලොන්ටත් එක විදි‍යට පෝරි‍යල් එක හම්බවෙනවා.
    එපා වෙනකම් physical රැග් කරනවා.
    බැරි වුනොත් senior කොල්ලො කෙල්ලො ඔක්කොම උන්ට හිතේ හැටි‍යට කුණුහරුප ලෝඩ් පිටින් හළලා තව තව කරවනවා..
    රැග් සීසන් ඉවර වෙද්දි පෞරුෂ‍ය කෙසේ වෙතත් උන්ට ඕන අප්‍රසන්න all possible sex ආතල් දීල ආ‍යේ අපේ පු--- වලවල් ගන්න දෙ‍යක් නෑ.. වල් බල්ලෝ + බැල්ලි‍යෝ:frown::frown::frown::frown:
    උඹ නගරේ ඉස්කෝලෙකට ගි‍ය, වැදගත් පවුල් පසුබිමක් ති‍යෙන, හොඳ පෙනුමක් ති‍යෙන එකෙක් නම් උඹට දෙ‍යි‍යන්ගේම පිහිට‍යි.. ( සමහර
    faculty වලනම් අල වෙලා/ රැග් නොවී ඉන්නත් පුලුවන්.. හැබැ‍යි හොඳ friends setඑකක් ඉන්නවනම්, තමුන්ගේ වැඩටික තමුන්ටම කරගන්න පුලුවන්නම්
    ඒක අවුලක් නෑ.)එහෙම batchවල Alaඑවුන් වාත වෙච්ච උන්ට වඩා ජොලි‍යේ ඉන්නේ.. කැට අදින්න..බස් ගානේ ‍යන්න.. පෙළපාලි ගිහින් ගුටිකන්න ..මොනවත් නෑ.
    මේක තමා පේරදෙනි‍යේ තත්ත්ව‍ය

    කොන්ද කෙලින් තියාගෙන ඉන්ඩ පුලුවන්නම් අලද වාතද වැඩක් නෑ...එක එකාගේ කතා අහන්නේ නැතුව කලින් කැම්පස් ආපු විශ්වාස යාළුවෙක්ගෙන් අහපන්...rag එක ගැන අහනවනම් rag වෙච්ච විශ්වාස යාළුවෙක්ගෙන් අහපන්..
     
    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    උඹට කි‍යලා වැඩක් නෑ.. % විදි‍යට ගත්තහම අල‍යන්ගේ ප්‍රතිඵල වැඩි‍යි. ඒක මම හොඳටම දන්න දෙ‍යක්
    ඒක අපේ විතරක් නෙවේ අනික් facultyවලත් එහෙම‍යි.:) ( උඹ පොර ටෝක් දාල කීව විදි‍යට ගණන් දැම්මේ නෑනේ)..:lol::lol::lol:

    වාත කරන්න මුලින්ම දෙන points තමා සදාතනික සහෝදරත්ව‍ය වගේ ads.
    උන් කි‍යන්නේ අල‍යන්ට එහෙම මොකුත් නෑ වගේ . උන්ගේ එකෙක්ට එකෙක් නෑ කි‍යන එක ඉන්න එවුන්ගේ හැටි‍යට තමා.
    ඉන්න එවුන් set එක හොඳ‍යි නම් අවුලක් නෑ.:)
    කඩේ ‍යනවා ‍යවනවා කි‍යන එක උබට කි‍ය කි‍යා කඩේ ‍යවන්නේ නෑ බන්.. campus outවුණාට පස්සේ අපි මොනවද කරේ කි‍යලා මැදහත්ව හිතද්දී තේරෙනව මිසක්.:(

    අනික උඹලා මෙහෙ කරන වැඩ පිටරටවලට ආරංචි වෙන්නේ නෑ කි‍යලා හිතුවට මේවා higher studiesවලට abroadගිහින්
    අපෙන් " ආ මෙහෙමද " කි‍යලා අහද්දී වෙන බලුවීම පැහැදිලි කරන්න වෙනම වචන ඕනේ..
    මතක ති‍යාගනින් කොල්ලෝ අපේ pending results වලට දෙන academic reccomendation වලට තාම පිටරටින් scholarship offerකරනවා
    මේ අනම් මනම් විකාර හින්දා තත්ත්වේ නැතිකරන්න එපා..:frown:

    අද රටේ ති‍යෙන තත්ත්ව‍යත් රැග් එකේ තත්ත්ව‍යත් ගැන හිතද්දී මටනම් මේ postඑක දාපු
    සහෝට කි‍යන්න ති‍යෙන්නේ පාඩුවේ ගි‍ය වැඩේ කරගෙන එන්න කි‍යලා තමුන්ගේ girlට කි‍යන්න කි‍යලා.

    මේ එක ගැන මැදහත්ව බලලා තීරණ‍යක් ගනින්.. පෙරහැර ගි‍යාට පස්සේ අඬලා වැඩක් නෑ..
    හොඳ අරමුණු තිබ්බත් එකෙක් හරි පීඩාවට පත්වෙනවනම් ඒ වගේ දේවල් (නවක වධ‍ය) මොකටද?

    නැත්නම් ඉගෙනගැනිල්ල පැත්තක ති‍යලා රට හදන්න අධ්‍යාපන‍ය රකින්න බලෙන්ම පෙලපාලි ‍යවලා පොලිසි‍යෙන් වෙඩිකාල බැටන් වලින් කාල ඔලුපලාගෙන
    අබ්බගාත උනාම මේ උඩින් commentකරන man එන්නේ නෑනේ වගකීම ගන්න..(ආවත් ඌව girlfriend කරගන්නද?:lol:)

    Puthe uba rag wela thibeda
    Oba hostal ekaka nawethi thibeda
    Oba kisiyam society ekaka ho Union ekaka siteeda
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    නවක වදය තියෙනව කියල බොරුවට අලුත් ළමයිනව බය කරල රජයේ විශ්වවිද්‍යාලවලට ළමයි එන එක අඩු කරවන්න ආණ්ඩුව හදන්නෙ....
    අතුළට ආවම තේරේවි ආණ්ඩුව තමයි ළමයින්ට නවක වදය දෙන්නෙ කියලා....
    නේවාසික පහසුකම් නැතිව, හරිහටි දේශනශාලා නැතිව, කැන්ටීන්වල හරියකට කන්න කෑම ටිකක් නැතුව ළමයි ඉන්න විදිය දකින්න විශ්වවිද්‍යාලයකට එන්නම ඕනේ....
    රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීටයේ පස්වන වසර සඳහා තිබියයුතු මහාචාර්ය ඒකකය හදන්නෙ නැතුව ආණ්ඩුව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය(PMC) අරින්න හදනවා...
    A/L ප්‍රතිඵල පිස්සු විකාරයක් කෙරෙව්වෙ රජයේ විශ්වවිද්‍යාලවලට යන එක ළමයින්ට එපා කරවන්න....

    නිදහස් අධ්‍යාපනය අපෙ රටින් නැත්තටම නතිකරන්නයි ආණ්ඩුවේ වෑයම...

    නිදහස් අධ්‍යාපනය රැකගන්න දැන් ඉන්න රජයේ විශ්වවිද්‍යාල කොල්ලො කෙල්ලො කෑගහන එකට බණින අයට අනාගතයේ නිදහස් අධ්‍යාපනය නැතිවෙලා පෞද්ගලික විශ්වවිද්‍යාලවලට රු.ලක්ෂ 40 -50 දීල තමන්ගෙ ළමයව දාන්න වුනාම තේරේවි......
    එදාට ,අනේ නිදහස් අධ්‍යාපනය අපේ දරුවන්ටත් තියෙනවනම් කියල කියන්න ලෑස්ති වෙන්න එපා....
    ඒ වෙනකොට පරක්කු වැඩියි....

    එළියෙ ඉඳන් බොරුවට කෑගහන අයට අහුවෙන්න එපා....

    Umba kiyana kathaweth aththak thiyenawa machan.
     
    dhplakmal

    Active member
  • Dec 1, 2009
    756
    48
    28
    අප්පෝ මේක අලයෙක් බන් :rofl:.මුන් ඔය ටෝක් දුන්නට මෙඋන්ට කැම්පස් එකේ lunch එක ගන්ඩවත් තැනක් නේ:P:P.
    මෙඋන් අලයෝ කියල කැම්පස් එකේ කුරුත් ගණන් ගන්නෙවත් නේ බන්,අලයෝ කොහොමද අල වෙලා රැග් එක ගැන දන්නේ???????:baffled::baffled:
    ඔය කියන තරම් දරුණු නේ බන් රැග් එක.සින්නො උබලට ගල් කපන්දවත් අතවර කරන්ඩවත් එන්නේ නේ .gay සින්නො නේ මෙහෙ :yes:.
    උබට කැම්පස් එකේ අතල් එකේ ඉන්ඩ ඕනේ නම් රැග් වියන්,පොන්නයෙක් වගේ ඉන්ඩ ඕනේ නම් අල වියන්.
    අපිත් kandy town එකේ school වලට ගිය කොල්ලෝ තම :cool::cool::cool:
    result වලින් උනත් බන් රැග් එඋන් ඉස්සරහින් ඉන්නවා අලයෝට වඩා.

    palayan ban pacha kelinne netuwa.... api nodanna result..
    Yako kandy town eke school giya paliyala, gamen ena kelloi, kolloi mara ganna hadanna epa.. thopi wage keriyo nisa tamai me rate kellonta yana ena man neti wela tiyennet, neti wenna yannet.. thopi keriyo tika atha hodagena pettakata wei.. kellonnge athme winasai....:(:(:(
     
    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    උඹට මෝල් ද? ‍යකෝ රැග් එක මුලින් පටන් ගන්නේ " මල් සම‍යෙන් ' එතකොට සීනි බෝල ආතල්.. සිංදුවක් කි‍යන්න වගේ..
    පස්සේ සති‍යක් දෙකක් ‍යනකොට බලෙන්ම හෝල්වලට ඇරන්ගිහින්
    සීනි‍යර් පොන්න‍යෝ උන්ට ඕන ආතල් ඔක්කොම ගන්නවා.
    ඒ කාලෙට මෙලොව වැඩක් කරන්න නෑ. උන්ට පු -- දීගෙන ඉන්න ගි‍යාම හොඳ ගණන්.. ඇඳුම් අඳිනවා කි‍යන එකනම් බොරු..
    කොල්ලන්ට වගේම කෙල්ලොන්ටත් එක විදි‍යට පෝරි‍යල් එක හම්බවෙනවා.
    එපා වෙනකම් physical රැග් කරනවා.
    බැරි වුනොත් senior කොල්ලො කෙල්ලො ඔක්කොම උන්ට හිතේ හැටි‍යට කුණුහරුප ලෝඩ් පිටින් හළලා තව තව කරවනවා..
    රැග් සීසන් ඉවර වෙද්දි පෞරුෂ‍ය කෙසේ වෙතත් උන්ට ඕන අප්‍රසන්න all possible sex ආතල් දීල ආ‍යේ අපේ පු--- වලවල් ගන්න දෙ‍යක් නෑ.. වල් බල්ලෝ + බැල්ලි‍යෝ:frown::frown::frown::frown:
    උඹ නගරේ ඉස්කෝලෙකට ගි‍ය, වැදගත් පවුල් පසුබිමක් ති‍යෙන, හොඳ පෙනුමක් ති‍යෙන එකෙක් නම් උඹට දෙ‍යි‍යන්ගේම පිහිට‍යි.. ( සමහර
    faculty වලනම් අල වෙලා/ රැග් නොවී ඉන්නත් පුලුවන්.. හැබැ‍යි හොඳ friends setඑකක් ඉන්නවනම්, තමුන්ගේ වැඩටික තමුන්ටම කරගන්න පුලුවන්නම්
    ඒක අවුලක් නෑ.)එහෙම batchවල Alaඑවුන් වාත වෙච්ච උන්ට වඩා ජොලි‍යේ ඉන්නේ.. කැට අදින්න..බස් ගානේ ‍යන්න.. පෙළපාලි ගිහින් ගුටිකන්න ..මොනවත් නෑ.
    මේක තමා පේරදෙනි‍යේ තත්ත්ව‍ය

    Puthe uba campus eke dekala thideda thanakola uda yana ewun,,,
    yako thopi awurudu 19/20 wenakan kunuharapa ahala nedda yako
     
    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    palayan ban pacha kelinne netuwa.... api nodanna result..
    Yako kandy town eke school giya paliyala, gamen ena kelloi, kolloi mara ganna hadanna epa.. thopi wage keriyo nisa tamai me rate kellonta yana ena man neti wela tiyennet, neti wenna yannet.. thopi keriyo tika atha hodagena pettakata wei.. kellonnge athme winasai....:(:(:(

    puthe mataoka therenne nehe tikk pahadili karannako
     
    dhplakmal

    Active member
  • Dec 1, 2009
    756
    48
    28
    අහ මමත් final year තමඊ aiya .හබඊ මටනම් තම කිසිම දෙයක් කෙලවෙලා නැ:cool::cool:.
    වැඩ කරන එක කොහේ හිටියත් කරනවා .දැන් ඔය කියන විදියට science facultiye එහෙම වැඩියෙන් special කරන්නේ අලයෝ වෙනද ඇති නේද?:lol::lol::lol:
    මන් ගණනුත් එක්ක කියන්නද CS ,stat ,chemistry ,Physics වගේ ඒවගේ අලයෝ කියාද ඉන්නේ කියල?
    ඔව් දැන් උබල අල garden එකේ ගස්වලට බදාගෙන හිටපන් උබලගේ ගොන්නු:rofl: ටික ,ඉඩගන්ඩ බන්කුවක්වත් නැනේ එකේ

    yako umbata puluwan unata godak ewun result "ena" wenawa..
    etta katakarapan wal ballo..:angry::angry::angry:
    mokatada anith kolloi, kelloi amaruwe danne..
    keriyo thopiwage ewunta gedara yanna wena dawasak enawa.. balagena hitapan.. serama subject ena unama..
    :angry::angry::angry:
     
    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    yako umbata puluwan unata godak ewun result "ena" wenawa..
    etta katakarapan wal ballo..:angry::angry::angry:
    mokatada anith kolloi, kelloi amaruwe danne..
    keriyo thopiwage ewunta gedara yanna wena dawasak enawa.. balagena hitapan.. serama subject ena unama..
    :angry::angry::angry:

    PuTHE uba monawada me kiyanne hariyata kiyapan ban
     
    dhplakmal

    Active member
  • Dec 1, 2009
    756
    48
    28
    ඔව් science එකේ අල කෙල්ලොට කුණු හරපෙන් බනිනවා:angry::angry:
    කුණුහරප කවි කොහොමත් තියෙනවනේ බන්,හබඊ science එකේ වත වෙන කෙල්ලොටනම් කවදාවත් ඒ කුණුහරප කවි උගන්නන්නේ නැ.කොල්ලොනම් ඉතින් ඒවා කල් ඉන්නේ .
    කොල්ලෙක් වෙලා එහෙම දෙයක්වත් දන්නේ කියන්නේ ඉතින් වැඩක් නැනේ ලොක්කෝ :confused::confused:
    රැග් කරලා suspend වෙලත් තියෙනවා,එක සාමාන්‍ය දෙයක්නේ (එහෙම suspend වෙච්ච අයත් අද special degree කරනවා :P)
    අලයෝ 40ක් ඉදල 39ක්නං ගිහින් නේ මන් හිටපු අඋරුදු හතරටම.genaral batch එකෙන් හැලිච්ච අලයෝ ඕන තරම් ඉන්නවා .උබල සින්නොට කඩේ ගිය කිව්වට අපි නම් වත උනාට කඩේ ගියේ නේ කාටවත්.සහෝදර බැඳීමක් ඇතිවෙන්ද සින්නො ඒ දේ කියන්ඩ ඕනේ නේ .එක තමන්ගේ හදවතින්ම එන්ඩ ඕනේ ,එහෙම උනේ නැත්තම් කොහොමත් campus එකෙන් ඔඋට් වෙච්ච ගමන් ඒවා නැතිවෙනවා .අලයෝගේනම් කොහොමත් එකෙක්ට එකෙක් නැනේ campus එකේ ඉද්දිත් :eek:.
    ඔය කියන එක හරි ,උපන් ගති ගුණ අරින්න රැග් කර නෙවි කොච්චර අල උනත් හරියන්නේ නේ .අල එඋන්ගේ හොද එඋන් ඉන්නවා කියන එකත් මන් පිලිගන්නවා ,එත් එතන ගොඩක්ම ඉන්නේ off -show ද ගෙන ඉන්න එඋන් කියලත් ඔයාම දන්නවා ඇතිනේ .
    රැග් උනත් අල උනත් තමන්ගේ ජිවිතේ හරියට ගෙනියන්ඩ තමන් දැනගන්ඩ ඕනේ :yes::yes::yes:

    Yako suspend karanakota ballo wage adana ekath kiyapan.. gon keriya,..
    Umba eliyata ewith balapan, hadawatin nemei, pu*en kiwwat umbata anthime ithuru wenne umbe relations la witarai.. ethule puka deegena hitapu ewun anthimedi call ekakatai, special bona party walatai witarai... tika kalayak giyama ekath nehe... umba wage meee harakek.. samajaya gena therum ganin..
     
    • Like
    Reactions: Djram

    dhplakmal

    Active member
  • Dec 1, 2009
    756
    48
    28
    නවක වදය තියෙනව කියල බොරුවට අලුත් ළමයිනව බය කරල රජයේ විශ්වවිද්‍යාලවලට ළමයි එන එක අඩු කරවන්න ආණ්ඩුව හදන්නෙ....
    අතුළට ආවම තේරේවි ආණ්ඩුව තමයි ළමයින්ට නවක වදය දෙන්නෙ කියලා....
    නේවාසික පහසුකම් නැතිව, හරිහටි දේශනශාලා නැතිව, කැන්ටීන්වල හරියකට කන්න කෑම ටිකක් නැතුව ළමයි ඉන්න විදිය දකින්න විශ්වවිද්‍යාලයකට එන්නම ඕනේ....
    රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීටයේ පස්වන වසර සඳහා තිබියයුතු මහාචාර්ය ඒකකය හදන්නෙ නැතුව ආණ්ඩුව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය(PMC) අරින්න හදනවා...
    A/L ප්‍රතිඵල පිස්සු විකාරයක් කෙරෙව්වෙ රජයේ විශ්වවිද්‍යාලවලට යන එක ළමයින්ට එපා කරවන්න....

    නිදහස් අධ්‍යාපනය අපෙ රටින් නැත්තටම නතිකරන්නයි ආණ්ඩුවේ වෑයම...

    නිදහස් අධ්‍යාපනය රැකගන්න දැන් ඉන්න රජයේ විශ්වවිද්‍යාල කොල්ලො කෙල්ලො කෑගහන එකට බණින අයට අනාගතයේ නිදහස් අධ්‍යාපනය නැතිවෙලා පෞද්ගලික විශ්වවිද්‍යාලවලට රු.ලක්ෂ 40 -50 දීල තමන්ගෙ ළමයව දාන්න වුනාම තේරේවි......
    එදාට ,අනේ නිදහස් අධ්‍යාපනය අපේ දරුවන්ටත් තියෙනවනම් කියල කියන්න ලෑස්ති වෙන්න එපා....
    ඒ වෙනකොට පරක්කු වැඩියි....

    එළියෙ ඉඳන් බොරුවට කෑගහන අයට අහුවෙන්න එපා....

    eka campus ekaka thiyena adu padu nisa serama campus oya wage kiyanna epa machan..