2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Orionstar

Banned
Jul 14, 2011
529
13
0
ඕන කෙල්ලෙක් උස්සගෙන ගියපු දෙන්. හැබැයි මගේ කෙල්ල උස්සගෙන ගියොත් එහෙම මම ඌව හතරට පලනව.:growl::growl: (හැබැයි මට කලින් ඒකි ඒක කරනව කියල මම දන්නව:lol::lol:)
උඹේ කෙල්ල උස්සගෙන යන්න එලියන්ට හුඟක් සල්ලි දෙන්න වෙයි.අනේ ඒ වුනාට ඉන්ටර් ගැලක්සි එකේ මුදල් භාවිතා කරන්නේ නෑ.කාගේ හරි කකුල් දෙක අල්ලලා වැඳලා අඬපන්.ටෝස් කියන පිටසක්වල ජීවින්ට හරියට අනුකම්පාව තියෙනවා.ඒ කෙනෙක් අරගෙන යාවි.
 
sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
ඇයි ඔබතුමිය මම මෙන්ටල් රිටාඩෙක් කීවේ.? එහෙම කියන්න එපා.මම මියුටෙක් නෙවෙයි.:frown:
ඔහ්හ්හ් ඔයාගේ fake ID ekada eka........ara black kiala awe..
aiyoo kuada danne ea oya kiyala. man but eyata tawath ID Ekak tibbane ekay.
 
Orionstar

Banned
Jul 14, 2011
529
13
0
මන් පව් නැද්ද? :( :(
ඔයා පව් හින්දා තමයි පිටසක්වල ජීවියෙක් ඔයාව කර ගහන්න ඔයාගේ පූසාගෙන් පණිවුඩ එවන්නේ.
:):)
 
Orionstar

Banned
Jul 14, 2011
529
13
0
ඔහ්හ්හ් ඔයාගේ fake ID ekada eka........ara black kiala awe..
aiyoo kuada danne ea oya kiyala. man but eyata tawath ID Ekak tibbane ekay.

ඒක මගේ ෆේක් නෙවෙයි.සොරි මම හිතුවේ ඔයා මට එහෙම කීවා කියලා.අනේ සොරි.
 
Orionstar

Banned
Jul 14, 2011
529
13
0
mama umba kiyana anagatheta kemathi machan..

Eth oka wenne nehe kiyana mathe thama mage oluwe kerakenne..
Wishwasa karanna beri thathwayak...

Saakshi nehe..

Aduma gane podi hari deyak....???
මේ වසරේ ඔයාලට ඒක පැහැදිලි වෙනවා. මේවා දාන්න බෑ. මොකද මෙන් ඉන් බ්ලැක්ස්ලා (men in blacks)කියලා කට්ටියක් ඉන්නවා.මේ අය පිටසක්වල ජීවින්ගේ සත්‍ය සාක්කි වහන්න ඉන්න අය.ඒ අය මේ සයිට් එක ක්ලවුඩ් ෆේයාර් කරයි.පව්නේ මේක අයිති කෙනා.
 
33000W

Member
මන් පව් නැද්ද? :( :(

emoticon_0506.gifemoticon_0506.gifemoticon_0506.gif
අනේ පව්..........................
 
sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
ඒක මගේ ෆේක් නෙවෙයි.සොරි මම හිතුවේ ඔයා මට එහෙම කීවා කියලා.අනේ සොරි.
ඒ වුනාට මගේ හිත රිදුනා. :(

ඔව් මන් එයාට තම කියුවේ එයාට ඇත්තටම එහෙම ලෙඩක් තියනවා. කාලයක් ඔලුව රිදෙනවා කියලා ත්රෙඅඩ් හිටන් දැන්මා ඉතින් එහෙම වෙන්න ඕනේ මගේ පොතේ හැටියට. මව වරදවා වටහා ගන්න එපා.
 
33000W

Member
උඹේ කෙල්ල උස්සගෙන යන්න එලියන්ට හුඟක් සල්ලි දෙන්න වෙයි.අනේ ඒ වුනාට ඉන්ටර් ගැලක්සි එකේ මුදල් භාවිතා කරන්නේ නෑ.කාගේ හරි කකුල් දෙක අල්ලලා වැඳලා අඬපන්.ටෝස් කියන පිටසක්වල ජීවින්ට හරියට අනුකම්පාව තියෙනවා.ඒ කෙනෙක් අරගෙන යාවි.

එහෙම කලොත් මම අෂ්ට ගෙ නංගිව උස්සනව.:rofl::rofl:
අෂ්ට ට වෙන්නෙ emoticon_0469.gif ගහගන්න තමයි.
 
Last edited:

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
මේ වසරේ ඔයාලට ඒක පැහැදිලි වෙනවා. මේවා දාන්න බෑ. මොකද මෙන් ඉන් බ්ලැක්ස්ලා (men in blacks)කියලා කට්ටියක් ඉන්නවා.මේ අය පිටසක්වල ජීවින්ගේ සත්‍ය සාක්කි වහන්න ඉන්න අය.ඒ අය මේ සයිට් එක ක්ලවුඩ් ෆේයාර් කරයි.පව්නේ මේක අයිති කෙනා.
parissamen machan parissamen..
men in blacks la lankawe ne..
okkotama tiyenne sudu van.:O
me ubata wage matath oya alien kenekta katha karanna beri weida?
 
sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
මේ වසරේ ඔයාලට ඒක පැහැදිලි වෙනවා. මේවා දාන්න බෑ. මොකද මෙන් ඉන් බ්ලැක්ස්ලා (men in blacks)කියලා කට්ටියක් ඉන්නවා.මේ අය පිටසක්වල ජීවින්ගේ සත්‍ය සාක්කි වහන්න ඉන්න අය.ඒ අය මේ සයිට් එක ක්ලවුඩ් ෆේයාර් කරයි.පව්නේ මේක අයිති කෙනා.
එතකොට මේක අයිති එක්කෙනාට මොකද වෙන්නේ. :eek:
 
33000W

Member
මේ වසරේ ඔයාලට ඒක පැහැදිලි වෙනවා. මේවා දාන්න බෑ. මොකද මෙන් ඉන් බ්ලැක්ස්ලා (men in blacks)කියලා කට්ටියක් ඉන්නවා.මේ අය පිටසක්වල ජීවින්ගේ සත්‍ය සාක්කි වහන්න ඉන්න අය.ඒ අය මේ සයිට් එක ක්ලවුඩ් ෆේයාර් කරයි.පව්නේ මේක අයිති කෙනා.

:oo::oo: මම හිතුව හරි. උබ men in black film එක බලල තමයි මේ පිස්සු කියවන්නෙ. men in black ලට බය වෙන්න එපා.මම ඕකෙ රගපාන will smith ව අදුරනව.මම නම්බර් එක දෙන්නම් උබ කෝල් එකක් දීල ඌව shape කරගනින්. පිටසක්වාලයො සල්ලි ගන්නෙ නැති උනාට ඌ ගන්නව. කීයක්‌ හරි දීල වැඩේ කරගනින්. :rolleyes::rolleyes:
 
dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පිටසක්වල ජීවින්ට මේ ලෝකේ ඕනි නෑ.ඒත් සමහර පිටසක්වල අය සචි බබාල වගේ මේ ලෝකෙට වැඩක් නැති කෙල්ලො උස්සගෙන යාවි.ඒක ඒ අය කර ගන්න ලොකු පිනක්.හැබයි අන්තර් සක්වල පව් , පින් විශ්වාස කරන්නේ නෑ. නමුත් හොඳ දෙය පමනයි එහේ තියෙන්නේ.මේක පව් පින් වලට වඩා උසස් දෙයක් .මම මෙතන කීවට ඔයාලට තේරෙන්නේ නැතිවෙයි.හුඟක් ඒවා කියන්න පුලුවන්.ඒත් හුඟක් අයට ඒවා තෙරුම් යන්නේ නෑ.ඒක හරියට ගල් යුගයේ මිනිසුන්ට රුප්ප්වාහින්, මොබයිල් ෆෝන් කියනවා වගේ.වසර බිලියන ගානක අනාගතය ඔයාලා අත් විඳින්න කාලය හරි.

    අඩෝ අඩෝ අක්කලට සෙල්ලන් දාන්න ආවොත් ඕන අයිය කෙනෙක් :growl:
    පිටසක්වල මට ලොකු නෑ ඩෝ :growl:
     
    33000W

    Member
    :frown::angry:

    පිටසක්වල ලස්සන කෙල්ලෝ ඉන්නවද දන්නෑ නේද :)

    ඔන්න මම කලින්ම කිව්වා. මම බදින්නේ අෂ්ට ගෙ නංගිව හරි දුව හරි. එතකොට මට දැවද්දට ලෝකෙන් බාගයක් හම්බවෙනව;);). පස්සෙ දික්කසාද කරල වෙන එකක් බදිනව. (පිටසක්වල කෑලි හරියන්නෑ:rofl::rofl:)
     
    Status
    Not open for further replies.