pitaskawalata iisela metanata ena thawa halparuwek innawa anna eyata hobata 60 aninan barida![]()
oya gena mannadwan oya hoda lamayek ne![]()
scurvy???බලපිය බල්ල උඩ ආයේ
කේලම මිහිරිගේ කනේ![]()

එහෙනම් පියසක්වල අක්කලා හොයන්නේ![]()

apoo ne![]()
eya pana pana uttra denne nane

oya pitasakwalata berida rate inna amathila tikai..policiye un tikai aran gihin kohe hari wena lokeka dala enna...අපි මේ ලෝකේ ඉන්න සුපිරි ධනවතුන්ගේ වහලුන් වගේ තව දුරටත් ඉන්න එක තේරුමක් නෑ.බොරු කියන දේශපාලන නායකයන් සහ ඒ අයගේ බොරු වලට රැවටිලා දිගටම ඉන්න ඒකත් මෝඩ කමක්.ඒ වගේ යථාර්ථවාදි නොවන සාධක වලින් ජීවිතයේ විමුක්තිය හොයන එකත් තේරුමක් නෑ. ඒක නිසා මේ ලඟ එන පිටසක්වල අයත් එක්ක එකතුවෙලා හොඳ අනාගතයක් දකිමු.ඒක ඔය එක එක අය කියන සුභ ආනගතය වගේ බොරුවක් නම් නෙවෙයි.
ඇත්තම සුබ අනාගතයක්.
කියනවා මිහිරිට![]()

ඇයි පූවෝ මොකෝ කරලා තියෙන්නේ![]()

. පුතෝ කියන්නෙ web cam එකක්ලු. එකෙන් පිටසක්වාලයො පුතොන්ගෙ ඇස් වලින් අපි දිහා බලන් ඉන්නවලු. 

එහෙමනේ උබ හිතන් ඉන්නේමිහිරි අක්කිලෑ ගෙදෙට්ට යන්නේ මමයි සිඟිති නංගියි විතරයි![]()

ඒ මොකටද?ඌට ගහන්නනං මට ගෑස් මාක්ස් එකකුයි හොඳ තික් රෙද්දකින් මහපු ලොගුවකුයි ඕන![]()

ආ මතත් සැකයි පූතෝමේක මුල ඉදන් කියෙව්වම මොකද්ද කරල තියෙන්නෙ කියල හොයාගන්න පුළුවන්. පුතෝ කියන්නෙ web cam එකක්ලු. එකෙන් පිටසක්වාලයො පුතොන්ගෙ ඇස් වලින් අපි දිහා බලන් ඉන්නවලු.


එහෙමනේ උබ හිතන් ඉන්නේ![]()

ඒ මොකටද?![]()
නාන්නේවත් නැතුව ඇති 
oya pitasakwalata berida rate inna amathila tikai..policiye un tikai aran gihin kohe hari wena lokeka dala enna...
mun hinda thama loke winasha wenne.






නැ නැ එයාට ගහන්න එපා එයා පව් අවුල් උනත්.
උගේ කාඹරේ හැටි බලන්නකෝ
කාඹරේ එහෙමනං ඌ කොහොමට ඇද්දනාන්නේවත් නැතුව ඇති
![]()

උගේ කාඹරේ හැටි බලන්නකෝ
කාඹරේ එහෙමනං ඌ කොහොමට ඇද්දනාන්නේවත් නැතුව ඇති
![]()







පැටියා;11812016 said:අනෙ මයෙ ඔරෝ වරෙං වගහට.....
අද අපිට ආතල් දෙන්නෙ නැද්ද ඔරංහොටෝ![]()

