2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
අපි මේ ලෝකේ ඉන්න සුපිරි ධනවතුන්ගේ වහලුන් වගේ තව දුරටත් ඉන්න එක තේරුමක් නෑ.බොරු කියන දේශපාලන නායකයන් සහ ඒ අයගේ බොරු වලට ‍රැවටිලා දිගටම ඉන්න ඒකත් මෝඩ කමක්.ඒ වගේ යථාර්ථවාදි නොවන සාධක වලින් ජීවිතයේ විමුක්තිය හොයන එකත් තේරුමක් නෑ. ඒක නිසා මේ ලඟ එන පිටසක්වල අයත් එක්ක එකතුවෙලා හොඳ අනාගතයක් දකිමු.ඒක ඔය එක එක අය කියන සුභ ආනගතය වගේ බොරුවක් නම් නෙවෙයි.
ඇත්තම සුබ අනාගතයක්.
oya pitasakwalata berida rate inna amathila tikai..policiye un tikai aran gihin kohe hari wena lokeka dala enna...
mun hinda thama loke winasha wenne.
 

33000W

Member
ඇයි පූවෝ මොකෝ කරලා තියෙන්නේ:baffled:

මේක මුල ඉදන් කියෙව්වම මොකද්ද කරල තියෙන්නෙ කියල හොයාගන්න පුළුවන්:):). පුතෝ කියන්නෙ web cam එකක්ලු. එකෙන් පිටසක්වාලයො පුතොන්ගෙ ඇස් වලින් අපි දිහා බලන් ඉන්නවලු. :baffled::baffled:
 

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
මේක මුල ඉදන් කියෙව්වම මොකද්ද කරල තියෙන්නෙ කියල හොයාගන්න පුළුවන්:):). පුතෝ කියන්නෙ web cam එකක්ලු. එකෙන් පිටසක්වාලයො පුතොන්ගෙ ඇස් වලින් අපි දිහා බලන් ඉන්නවලු. :baffled::baffled:
ආ මතත් සැකයි පූතෝ:oo:
මේ පේන්නැද්ද ඉන්න උන්:rofl:
 

33000W

Member
පැටියා;11812016 said:
අනෙ මයෙ ඔරෝ වරෙං වගහට.....
අද අපිට ආතල් දෙන්නෙ නැද්ද ඔරංහොටෝ :rofl:

අද ඉක්මනට ආතල් දීල මිනිහ shape උනා. පිටසක්වල board meeting එකකට යන්න ඇති.:frown::frown:
 
Status
Not open for further replies.