centigradz කැඩෙයි ද.... ??

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    33jpx06.jpg


    centigradz ශී‍්‍ර ලංකාවේ ජනපි‍්‍රයම සංගීත කණ්ඩායමක්. නමුත් අපිට දැනගන්න ලැබුණා දැන් Band එකේ කට්ටිය වෙන වෙනම වැඩකරන්නත් පටන් අරන් කියලා.

    ◄ අපි මුලින්ම කථාකළේ centigradz සංගීත කණ්ඩායමේ උදයට ►

    උදය.......... සසුමන් සලයි... ඔයාගේ අළුත්ම සින්දුව

    මේ සින්දුවේ සංගීත අධ්‍යක්ෂණය තුසිත් ද ?

    නෑ ඒක පෞද්ගලිකව මං කරපු සින්දුවක්,

    දැන් වෙනද ඔයාලගේ හැම සිංදුවක්ම කලේ තුසිත්...

    ඇයි මේ සිංදුවට තුසිත් සම්බන්ධ නොවූයෙ ?

    දැන් මෙහෙමයි උරුමය Album එකේ මම තනියෙන් සිංදු Sing කරලා තියෙනවා ඒ වගේම ඒ අතරෙහි අපි 3 rd party වැඩ වලටත් දායක වෙනවා. ඒකියන්නෙ Band එකෙන් පිට වැඩවල තුසිත් කරනවා. මමත් එහෙම කරනවා.

    උදයට තියෙනවද Band එකේ අනිත් අයට වැඩියෙ ඉස්මතුවීමේ බලාපොරොත්තුවක් ?

    අනේ නෑ .......... එහෙම බලාපොරොත්තුවක් නෑ...

    උයද ඔයා ඔයාගෙ ගෙදර අළුතින් Studio එකක් දැම්මනේ ?

    ඔව්

    ඔයාට තුසිතගෙ Studio එකේ ඉඩ මදි උනාද එහෙම කළේ ?

    අනේ නෑ..... ඒකෙ ඉඩ හොඳටම තියෙනවා...

    centigradz එක ඇතුලේ කරන හැම නිර්මාණ කටයුත්තකම අපි එකට කරන්නේ. පෞද්ගලිකව මට එන වැඩ තමයි මගේ ගෙදර Studio එකේ කරන්නේ..

    එහෙම නැතුව තුසිත් එක්ක ප‍්‍රශ්නයක් නෑනේ ?

    අනේ නෑ...........


    ◄ හරි අපි ඊලඟට කතා කලේ තුසිත්ට ►

    තුසිත් මේ ලඟදි ඉඳලා වෙනමම තනියෙන් ගමන් යන්න පටන් අරන් ....

    centigradz Collaboration කියලා තිබුණු TAG එක දැන් ඇහෙන්නේ Thusith Collaboration කියලා..

    ඒ ඇයි...

    එහෙම එකක් නෑ ....

    මාව හඳුන්වල දෙන්න තමයි එහෙම කරන්නේ..

    මොකද තව අවුරුදු ගානකින් අපිව අමතක උනත් සිංදුව අහද්දි මාව වත් මතක්වෙයි කියලා...

    ඒකියන්නේ නමක් හදාගන්න කරන වැඩක් ?

    දැන් මෙහෙමයි කොහොමත් මම Music Producer කෙනෙක් කියලා දන්නෝ දනිති.

    Band එකේ අනිත් අයගෙන් ගැලවිලා තනි ගමනක් යන්නද හදන්නේ ?

    අනේ නෑ එහෙම එකක් නෑ...........

    තව චෝදනාවක් තියෙනවා තුසිත් ඔයා වැඩක් කරද්දි හරිම Slow කියලා..........

    අනේ ඒක නම් අමූලික ඇත්ත.. මොකද මට අළුත් වැඩක් කරද්දි කාලය ඕනි හිතන්න.. ඒකයි..


    401621_307810585917707_100000663051294_956811_1107461000_n.jpg



    ඉස්සුවේ මෙතනින්



    කොහොම උනත් මුන් සෙට් එක කෑඩුනොත් වෑඩක් නෑ....:(:(:(
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    මේ අර පුකට පිහියෙන් ඇන්න වගේ කෑ ගහන මියුසික් කාරයෝ සෙට් එකක් නේද ? දැන් ඉතින් ෆැරන්හයිට් කියලවත් එකක් හදපල්ලා.