centigradz කැඩෙයි ද.... ??

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    centigradz කැඩෙයි ද....... 01-09-2012 05:34 PM hello
    centigradz කැඩෙයි ද....... 01-09-2012 04:29 PM mun kadunata apita paanda hukanno? anunge huththawal hoyala thota kanna hambenawada?

    අඩෝ පොන්න හු@#$ හේ පුතලා....යකෝ..මම වෑරද්දක්ද දාලා තියෙන්නේ....කොන්ද පන නෑති වේ@#4 පුතාලා...නම දාලා & රෙප් කපපන්:angry::angry::angry::angry::angry:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    centigradz කැඩෙයි ද....... 01-09-2012 05:34 PM hello
    centigradz කැඩෙයි ද....... 01-09-2012 04:29 PM mun kadunata apita paanda hukanno? anunge huththawal hoyala thota kanna hambenawada?

    අඩෝ පොන්න හු@#$ හේ පුතලා....යකෝ..මම වෑරද්දක්ද දාලා තියෙන්නේ....කොන්ද පන නෑති වේ@#4 පුතාලා...නම දාලා & රෙප් කපපන්:angry::angry::angry::angry::angry:
    හා හා පුතා සන්සුන් වෙන්න:sorry::sorry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම නම් හිතන්නෙ එහෙම එකක් නෑ මචන් උදය නිකන් තනියම හදන්න ඇති සිංදුවක් එහෙම එකේ මෙහෙම වෙන්න පුළුවන්ද සෙන්ටිග්‍රේඩ්ස් කියන්නෙ හොද බෑන්ඩ් එකක් වැඩ කාරයන්ගෙ එකතුවක් එහෙම අයට කථා හදනව වැඩී.උදය කියන්නෙ සයිලන්ට් ඩයල් එකක් පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්නෙ පොර හොද වොයිස් එකක් තියෙන කොල්ලෙක් තුසිත් කියන්නෙත් සුපිරිම වැඩ්ඩෙක්

    පොරල එක්ක ඉන්න සමීපතයෙක් නම් කියන්නෙ එහෙම සීන් එකක් නෑ හදපු කථාවක් කියලා මොකද බැන්ඩ් එකේ කවුරු හරි තනියම සිංදුවක් කලාම ඔහොම හිතන එක හිතෙන එක මහ ලොකු දෙයක් නෙවෙයි ඒ නිසා වැරදි කථා පතුරන්න එපා