2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    machan hebei pita rata godak un okama dala thibbata un kiyanne Christian agamata Ashtar sambandai kiyala..

    Matanam hithenne Ashtar kiyana ekawa allagena Aagam promote karaganna line ekak yanawa kiyala..!:frown:

    hebei awula thiyenne Oriyan Aagam okkoma prathikshepa karana eka.. :dull:

    මට කියන්න තියන්නේ මෙච්චරයි 2012 December 21 එයි ඇවිල්ල යයි එච්චරයි. මීට කලිනුත් මේවගේම මෝඩ යක්කු මිනිස්සු නොමග යවන්න උත්සහ කල දැන් මේ යක්කු 2012 අල්ලාගෙන තියෙන්නේ ඔක්කොමල කතා වෙන මාතෘකාවක් හින්ද. බලපන්කො මේක 2012 පස්සේ මොනවද කියන්නේ කියල. අනේ ඔරියන් පුක දෙන්නේ නැතුව පලයන් බං.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206

    :nerd: machan kiyana ekath eththa....
    wena magulak wenne nethe...muu kiyana widiyata wasiyak ne unoth wenne.. :)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    මොනවා උනත් ඔරියන්ස්ටර්ට බනින එක වැරදියි එයා මහන්සි වෙලා අපිට කියවන්න ටයිප් කරන විදිය දැක්කම. එහෙම කියන එක හොද නැ වගේ මට හිතෙන්නේ. :)

    මහන්සි වෙලා මනෝ විකාර දැම්මම හරිද? බුද්දාගම එතකොට කතෝලික ධර්මය ඉස්ලම ධර්මය බොරු කියල කිව්වම හරිද? එතකොට ඒවා අදහන මිනිස්සුන්ට කොහොමද දන්නේනේ ?
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113

    මහන්සි වෙලා මනෝ විකාර දැම්මම හරිද? බුද්දාගම එතකොට කතෝලික ධර්මය ඉස්ලම ධර්මය බොරු කියල කිව්වම හරිද? එතකොට ඒවා අදහන මිනිස්සුන්ට කොහොමද දන්නේනේ ?

    mama Buddhist kenek machn..

    Eth mata pilithuru nethi prashna kipayakma thiyenawa..
    http://elakiri.com/forum/showthread.php?t=1209323

    hemoma kiyanne eka gena hoyanna epa kiyala witharai... :(
     
    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    mama Buddhist kenek machn..

    Eth mata pilithuru nethi prashna kipayakma thiyenawa..
    hemoma kiyanne eka gena hoyanna epa kiyala witharai... :(
    ahapan machan ahapan...
    budu dahame hanganna prashna ne...
    mama danne ne kiyala,uttharayak ne kiyana eka..weradiy...
    e hinda ahapan..
    thread ekakma daapan,aniwa utthara tiyenawa budu dahamata anuwa..onema prashnayakata
    11.gif
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    :nerd: machan kiyana ekath eththa....
    wena magulak wenne nethe...muu kiyana widiyata wasiyak ne unoth wenne.. :)

    මෙන්න මචන් end of the days list එක හොදද? උඹම කියවල බලපන්. පොඩ්ඩක් හරි මොලයක් තියෙනවා නම් තේරුම ගනින් ඔහොම කිසි දෙයක් වෙන්නේ නැ වෙලත් නැ. ලෝකේ විනාස වෙනවා එක අතට මචන් කිසි දෙයක් හැම දාම තියෙන්නේ නැ අපි උනත් මැරිලා යනවා. එත් මේවගේ දෙයක් වෙන්න වසර තව මිලියන ගානක් යනවා ගැහෙන ගෙඩි එන්න වගේ 2012 වෙන්නේ නැ. ඊ මිනිස්සු මෙච්චර මෝඩ ???

    http://www.ranker.com/list/the-12-greatest-end-of-the-world-prophecy-fails/ivana-wynn
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    mama Buddhist kenek machn..

    Eth mata pilithuru nethi prashna kipayakma thiyenawa..
    http://elakiri.com/forum/showthread.php?t=1209323

    hemoma kiyanne eka gena hoyanna epa kiyala witharai... :(

    හොයන්න එපා කියන්නේ උඹේ අපේ මොලේට එක තේරෙන්නේ නැති හින්ද. උඹට මොලේ විකාර වෙඉ ඒවා තේරුම ගන්න ගියොත්.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    හොයන්න එපා කියන්නේ උඹේ අපේ මොලේට එක තේරෙන්නේ නැති හින්ද. උඹට මොලේ විකාර වෙඉ ඒවා තේරුම ගන්න ගියොත්.

    apita notherena thawa godak dewal thiyenawa kiyana eka neda machan e kiyanne?
    Ae kiyanne Api nodiyunu pirisak..Api hari kiyala hithan inna dewal gena wishwasayak thiyanna behe neda ehemanam? :sorry:

    ela mamath ewith kiyawannam hawas wela...
    utthara natthe ne prashna walta!
    jaya wewa~!

    ela machn!
     
    amiththa

    Junior member
  • Oct 26, 2006
    539
    4
    18
    Wenada wagema set ekaka awilla apahu yai...hehe... :rofl::rofl::rofl::P:P:rofl::rofl::rofl: ...!! Mamath hithanawa 2012 kiyana katha ekka aliens la ena eka thamai wenne kiyala...!! Kohomath loku balance weemak wei lokema...hehe... :P:P
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    apita notherena thawa godak dewal thiyenawa kiyana eka neda machan e kiyanne?
    Ae kiyanne Api nodiyunu pirisak..Api hari kiyala hithan inna dewal gena wishwasayak thiyanna behe neda ehemanam? :sorry:

    ela machn!

    අනේ බං මම කිව්වේ end of the world ගැන මිසක් පිටසක්වල උන් ගැන නෙමේ. සමහර විට ඇති කවුද දන්නේ මොකද අපේ ග්‍රහලෝකේ විතරක් වෙන්න බැනේ ජීවීන් ඉන්නේ වෙන එවලත් ඇති. එත් මේක කියන විදියේ දෙයක් නම් මාලාවට වෙන්නේ නැ 2012
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    අනේ බං මම කිව්වේ end of the world ගැන මිසක් පිටසක්වල උන් ගැන නෙමේ. සමහර විට ඇති කවුද දන්නේ මොකද අපේ ග්‍රහලෝකේ විතරක් වෙන්න බැනේ ජීවීන් ඉන්නේ වෙන එවලත් ඇති. එත් මේක කියන විදියේ දෙයක් නම් මාලාවට වෙන්නේ නැ 2012

    mamath meka wishwasa karanne nehe machan..

    mata mathakai issarath hema awuruddema ulkapathayak wetenawa..Irawal 7 payanawa wage seen katah una minissu..

    eth mukuth une nehene...
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    Puluwan kamak thiyenawanum eeka hoyaagena balapan...umbe prashneta godak saadaarana widihe uththara hambei..!!

    thanx machan ..ape malli kenek innawa porage dialog unlimited ekak thiyenne..

    mama poragen sim eka illan eith baaganna ona... :)
     
    Status
    Not open for further replies.