aparade mun tika kadunoth,okkoma nathi unath godak sindu walata mama nam kemathiy

මම නම් හිතන්නෙ එහෙම එකක් නෑ මචන් උදය නිකන් තනියම හදන්න ඇති සිංදුවක් එහෙම එකේ මෙහෙම වෙන්න පුළුවන්ද සෙන්ටිග්‍රේඩ්ස් කියන්නෙ හොද බෑන්ඩ් එකක් වැඩ කාරයන්ගෙ එකතුවක් එහෙම අයට කථා හදනව වැඩී.උදය කියන්නෙ සයිලන්ට් ඩයල් එකක් පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්නෙ පොර හොද වොයිස් එකක් තියෙන කොල්ලෙක් තුසිත් කියන්නෙත් සුපිරිම වැඩ්ඩෙක්
පොරල එක්ක ඉන්න සමීපතයෙක් නම් කියන්නෙ එහෙම සීන් එකක් නෑ හදපු කථාවක් කියලා මොකද බැන්ඩ් එකේ කවුරු හරි තනියම සිංදුවක් කලාම ඔහොම හිතන එක හිතෙන එක මහ ලොකු දෙයක් නෙවෙයි ඒ නිසා වැරදි කථා පතුරන්න එපා

Ow Eka Thamai Ehema Danna Kalin Balapan Sira Seen Ekakda Kiyalaමචන් මේ මම කියන දෙයක් නෙවෙයි.... උබ නිකන් කෑගහන්නේ නෑතුව බලපන්... ගත්ත තෑන දාලා ඈති.....මේ මම කියන දෙයක් නෙවේ.....![]()
Ow Eka Thamai Ehema Danna Kalin Balapan Sira Seen Ekakda Kiyala
Nethnam Hari Ne Ne
..කොහෙද යකෝ මම කියලා තියෙන්නේ උන් කෑඩිලා කියලා..
....උබ නම් බබෙක්ම තමයි 



මේ අර පුකට පිහියෙන් ඇන්න වගේ කෑ ගහන මියුසික් කාරයෝ සෙට් එකක් නේද ? දැන් ඉතින් ෆැරන්හයිට් කියලවත් එකක් හදපල්ලා.
