Apey Urajdrlk Buwagey wife Pregnant Lu

maxxaa

Member
Sep 9, 2010
8,331
588
0
Address නෑ
angry-man.jpg


පිස්සුද යකෝ මෙතන බොරු දාන්නේ .........?? :growl::frown::angry:
ආ ආ බොරුනම් කෙල්ලගේ බඩ පෙන්නපන්.. :lol:
joke hode;)
 

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මේ ත්‍රෙඩ් එකේ හැටියට නම් දැන් පොඩි එකාට මාස 3ක් 4ක් වෙන්න ඕනේ...:yes::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුභපැතුම් මචං...
    ලැප් එක්ක ආස්සරේ ටිකක් අඩු කරලා.... බේබි සූට් ටිකක් මහන්ඩ ගනිං දැං..
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    angry-man.jpg


    පිස්සුද යකෝ මෙතන බොරු දාන්නේ .........?? :growl::frown::angry:

    :D:D:D:P


    හා හා කලබල වෙලා බැහැ.
    දැන් ඉතින්මීට වඩා වගකීමකින් වැඩකරන්න ඕනේ.
    හෙට අනිද්දා තාත්ත කෙනෙක්නෙ
    ඊටපස්සේ දරුවට ආදර්ශයක් වෙන විදිහට හැසිරෙන්න
    Any way Congradulations!!!!!!!!!!!

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :lol::lol:

    බොරුනං උඹ බොරුව ඇත්ත කරපන්.....;);):yes:

    :rofl: