කිඹුලෙක් වූවත් ඔබ හොඳ හිත ඇති මිතුය
හොයන්නේම අන් කවියන්ගේ ගතුය
මේ මොහොතේ ඔබහට කියනෙමි තතුය
පෙටියා මගෙයි උඹ බලපන් අන් වතුය



හොයන්නේම අන් කවියන්ගේ ගතුය
මේ මොහොතේ ඔබහට කියනෙමි තතුය
පෙටියා මගෙයි උඹ බලපන් අන් වතුය






මම මල් නෙලන විට පෙටියා සමග .........ගිහින්කිඹුලෙක් වූවත් ඔබ හොඳ හිත ඇති මිතුය
හොයන්නේම අන් කවියන්ගේ ගතුය
මේ මොහොතේ ඔබහට කියනෙමි තතුය
පෙටියා මගෙයි උඹ බලපන් අන් වතුය
මට මලපන්නනව හැම වෙලේම මේ........නැවියාCaptain ජැක් ස්පැරෝ;11818654 said:
සලී, උබනම් සබෑම දක්ශයෙකි
ඔය ලියනා කවි පද ටික හරි..........මසුරං
මටත් ඔහොම තමා කොල්ලො මුලදී....නං
නිතර නිතර ඇවිදන් කවි.........කියනවනං
උඹ යනවා හඳ වෙත බොල මෙමට....කලිං
සලී, උබනම් සබෑම දක්ශයෙකි
මටනම් ඉරිසියයි දැක්කම උබේ කවි
දාන්න වටිනව මසුරන් කටේ සකී
මාත් යනව නඩු කියන්න සමග සලී
කවියක්..... වනන්න
වෙනසක්... කරන්න
රසයක් ......මවන්න
ආවෙමි...... බලන්න
කවි නම් ...............වනන්නකවියක්..... වනන්න
වෙනසක්... කරන්න
රසයක් ......මවන්න
ආවෙමි...... බලන්න


කවි නම් ...............වනන්න
වෙන දේ නොම .......වනන්න
වැනුවොතින්.............ඔන්න
කපල දානව නොම ....වනන්න![]()
කියන විදියට අයියා දෙවියෙකිමූ දත් කිඹුලෙකී.............
දත් ගලවන්නෙකී............
VIP ෂොප් එකකී.........
බෝතලුත් ඇත සකී.........
කියන විදියට අයියා දෙවියෙකි
ගයේන්ද්රයට උදවු කල සකි
කලු වලාවේ රිදී රෙඛාවකි
මටනම් කිඹුලා ප්‍රේම සතුරෙකි
වෘතිය ඔබෙ කවි පොත් හෙම ලිවීමදෝපෙට්ෂා ගැන
පර-දර පුර................ සෙර
නුර-සර බුර................ බුර
සුර පුර නිර ................කර
බොර කර කොර................ කිර
(Just a Joke)
පෙට්ෂා ගැන
පර-දර පුර................ සෙර
නුර-සර බුර................ බුර
සුර පුර නිර ................කර
බොර කර කොර................ කිර
(Just a Joke)
මෙය ලියූ ................මල්ලීපෙට්ෂා ගැන
පර-දර පුර................ සෙර
නුර-සර බුර................ බුර
සුර පුර නිර ................කර
බොර කර කොර................ කිර
(Just a Joke)
පෙට්ෂා ගැන
පර-දර පුර................ සෙර
නුර-සර බුර................ බුර
සුර පුර නිර ................කර
බොර කර කොර................ කිර
(Just a Joke)
බුලත් අතක් දී සරසවි වඳින්නටපර-දර = පරදාර
පුර සෙර = පුර අඟන වෙනුවට පුර සෙර කියල දැම්ම
නුර-සර = නුරා හැඟුම්
බුර බුර = ගිනි දැල් බුර බුරා නැගෙන සේ
නිර කර = නිරයක් බවට පත් කර
බොර කර = චංචල / කළඹවා
කොර කිර = එල කිරි වෙනුවට මේක දැම්ම
උදා;- වැඩේ කොර වෙන්න දුන්න = වැඩේ එළකිරි වගේ දුන්න