එක එකා කියන්නේ එක එක........ කතන්දර
අම්මප මගෙ ඇගේ නටනව............ ගින්දර
කෝ දැන් මෙහි සිටි කවියන්........... සුන්දර
ගෑනුයි බීමයි තමයි හේතුව වලට........ ජරමර
තාමත් කෑවෙ නැහැ ගෙදරට අවේ දැනුයි
පෙරහැර ගිහිල්ලා වාගේ හිතට දැනෙයි
තාමත් උඹල පැටලෙන්නේ කෙල්ලො ගැනයි
මගේ කෙල්ල ඒව දැකල කැකිරි පලයි
හංගං රෙද්ද පල්ලේ ඔය...........මොනවාදඅනේ මගේ කවි යහලුවා සස්ලිට්ට
කෙල්ලෙක් ඊයේ ස්කයිප් ඇවිත් දුන්න වදේට
පැන්නා මට මල අසූ හාරදහට
ඒකයි ඊයේ ගියේ කියල ඹ්න රෙද්දක් වෙන්ට
ගිහිල්ල වගෙ නින්ද
යන්නෙමි මම කන්ට රෑ හැන්ද
හමුවෙමු හෙට, ඇද්ද ?
හැමට සුබ සිහිනවල් රෑ මැද්ද
අම්මට සිරිය කෙල්ල මේවා.............දැක්කාද?
කියපන් කොල්ලො මොනවා ඈ.........කිව්වාද?
අපේ කවියෙ හැකියාවන්..................චාටර්ද?
කියපන් යකෝ කියපන් මොනවා............වීද?
ඇය නම් කියන්නේ පිස්සුය අවලාද
ඇයටත් පිස්සු නැත්නම් මෙය කියවාද
කිව්වා මමත් නැහැ කවදත් මුසවාද
මෙය සක්වලක් පිස්සො සමග වෙන හාද
කවියන් කිවිදියන් සියල්ලො නිදියන්නේ
අපි විතරයි තාමන් මෙහෙ කොටන්නේ
ඕන පු*ක් සිද්ධ වෙතැයි සිතමින්නේ
සස්ලිට් මල්ලි මම දැන් යන්නට යන්නේ
දෙවෙනි පෝස්ට් එකෙන් ඇවිත් පෙට්ෂා ගැන......දොඩනා
මේකා හැබැයි දෙකක් නැතේ කොහු පාරක්........කන්නා
පෙට්ෂා ආවොතින් මිතුරේ පොඩ්ඩක්.............අහගන්නා
උඹව කපල කොත්තු හදල අපට බෙදා............දෙන්නා
නුරා ...ලඳ වනා බිඳ හිරි ලෙදින්...... කමා
පෙරා ..බිඟු ගෙනා මධු රස යෙහෙන්.. දමා
වරා ....නිදි ගොතා කවි මල් රැහැන් ...දමා
පුරා ....හද යොමා අයදිමි ඔබෙන්.... සමා
නුරා ...ලඳ වනා බිඳ හිරි ලෙදින්...... කමා
පෙරා ..බිඟු ගෙනා මධු රස යෙහෙන්.. දමා
වරා ....නිදි ගොතා කවි මල් රැහැන් ...දමා
පුරා ....හද යොමා අයදිමි ඔබෙන්.... සමා