2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම මේකේ සිරියස් මෙම්බර් කෙනෙක් නෙවෙයි.මේ අය රික්වෙස්ට් එකක් එවලා තිබුනා මම ආපු කාලේ.ඉතින් ඒක ක්ලික් කරා විතරයි.වෙන මොකවත් එතන නෑ.මම උපතින් ක්‍රිස්තියන් කෙනෙක්.ඒක නිසා මම ආපු කාලේ මම ඒක කීවම ටොපොලජි කියන ගර්ල් තමයි ඕක එවලා තියෙන්නේ.නමුත් මම දැන් ක්‍රිස්තියන් නෙවෙයි.මම යාලු වෙලා ඉන්න කෙල්ල බෞද්ධ නිසා,මමත් නිසා බෞද්ධ වුනා. බුද්ධාගම ක්‍රිස්තියන් ආගමට වඩා හුඟක් ගැඹුරු ආගමක්.නමුත් මම දැන් පිටසක්වල සම්බන්ධය නිසා මොන ආගමකවත් නෑ.
    පිටසක්වල ජීවින් මට කීවා ක්‍රිස්තියන් ආගම කියන්නේ බොරුවක් කියලා.සියලූම ආගම් වල තියෙන්නේ පුරාතන මිනිස්සු කියපු බේගල් ගොඩක්.ඒවට තව බොරු එකතු කරලා ගෙනයන වැඩ පිලිවෙලක්.

    :lol::lol:
    නිකන් බේගල් ඇද බාන්න එපා. ඔය ගෲප් එක හදල තියෙන්නේ ජගුවර් පෝ කියන ටොපොලොජි ගේ ෆේක් එකකින්. ඔය වෙන කොට ටොපොලොජි පෝල් එකක් දාල ඇන ගෙන මේකෙන් පජාත වෙලා ගිහින් තිබුනේ. එහෙව් කෙල්ල කොහොමද තමුන්ට ජොය්න් ඉන්විටේෂන් එවන්නේ. බොරු කියන කොට අහු නොවෙන්න කියන්න පුරුදු වෙන්න. අපිත් ඉන්නේ ඇස් කන් ඇර ගෙන මේකෙ........!!!!!!!!:P:P
     
    33000W

    Member

    යාළුව මේ, මම ඔයා කියන්නෙ ඇත්තද බොරුද කියල මම දන්නෙ නැහැ. එත් ඔයාගේ අදහස හොදයි:). ධනවාදය නැතිකරනඑක, දුප්පත් පෝසත් බේදය නැති කරන එක. ඔය වගේ දේවල් වලට. එත් ආගම් මේකට අදාල කරගන්න එපා.:no: මම ඔයාට කලිනුත් කිවුව. ඔයාට නැති ප්‍රශ්න ඇති වෙයි.මේක කරගෙන යන්න බැරි තරමට. මම කැමති නැහැ මේ tread එක නැති වෙනවට:eek::eek:. ගොඩක් අය මේක අසාවෙන් බලනව. (මමත් බෞද්ධ තමයි.)
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0

    මම දැන් ඒකේ නෑ.ඔයා කියනකම් මම ඒකේ ඉන්නවද කියලවත් මට මතකයක් තිබුනේ නෑ.මම ආගම්වාදියෙක් නෙවෙයි.අලුතෙන් එන පාලකයා මේවා සේරම වෙනස් කරනවා. ඒක මම දන්නවා.හැබයි ඒ අය නියම සත්‍යය පහදලා දීලා තමයි වෙනස් කරන්නේ.ඒ අය ගාව නියම පැහැදිලි සාක්ෂි තියෙනවා.මොකද ඒ අය කියන්නේ සත්‍යය දේවල්. ඕවා බොරු කියලා ඒ අය බිඳින්න බැරි සාක්ෂි වලින් පෙන්වයි.අතීතයේ මේ සේරම ඒ අය ගාව තියෙනවා. හුඟක් ඒවා මේ අයගේ අනු දැනුම මත වුන දේවලුත් තියෙනවා.නමුත් කිසිම ආගමකට පිටසක්වල ඉඩ නැත.පිටසක්වල සර්ව බලධාරියෙක් නැත.
    :D
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උඹලා වගේ හාල් පාරුවො එක්ක මෙතන වාද කරන්න මට උවමනාවක් නෑ.
    හාල්පාරුවා කිවුද කියලා මේ ත්‍රෙඩ් එක මුල ඉදන් බැලුවනම් ඕනිම එකෙක්ට තේරෙනවා බොල
    මමයැ මෙතන මීහරක් කතා කියලා තියෙන්නේ:lol::lol::lol:
    තෝ හිතුවද ගෑණියේ හැමදාම මේකේ උන් රවටන්න පුලුවන් වෙයි කියලා
    මට මාර මොලයක් තියෙන්නේ මට මාර හැකියාවක් තියෙන්නේ
    මං කිව්වට විශ්වාස කරන්න කැමති නෑ මං තර්ක ශක්තිය දියුණු කරපු කෙනෙක්
    මේ වගේ වැල් බයිලා කිව්ව එලදෙන කවුද කියලා මේ එලකිරියේ ඕනි එකෙක් දන්නවා
    උඔට පුසෝ එක්ක මාර මලක් නේ ඇත්තේ???:baffled::baffled::P
    දැන්වත් තොගේ මේ ඒලියන් රෙද්ද අරන් මකබෑවියන්:yes:
    දැන් කියනවා මෙතන බුද්ධාගමලු ගැඹුරුම දහම
    ඒක ඒලියන්ලා කියන්න ඕනි නෑ බොල
    අපි දන්නවා අපේ දහම ගැන
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මම දැන් ඒකේ නෑ.ඔයා කියනකම් මම ඒකේ ඉන්නවද කියලවත් මට මතකයක් තිබුනේ නෑ.මම ආගම්වාදියෙක් නෙවෙයි.අලුතෙන් එන පාලකයා මේවා සේරම වෙනස් කරනවා. ඒක මම දන්නවා.හැබයි ඒ අය නියම සත්‍යය පහදලා දීලා තමයි වෙනස් කරන්නේ.ඒ අය ගාව නියම පැහැදිලි සාක්ෂි තියෙනවා.මොකද ඒ අය කියන්නේ සත්‍යය දේවල්. ඕවා බොරු කියලා ඒ අය බිඳින්න බැරි සාක්ෂි වලින් පෙන්වයි.අතීතයේ මේ සේරම ඒ අය ගාව තියෙනවා. හුඟක් ඒවා මේ අයගේ අනු දැනුම මත වුන දේවලුත් තියෙනවා.නමුත් කිසිම ආගමකට පිටසක්වල ඉඩ නැත.පිටසක්වල සර්ව බලධාරියෙක් නැත.
    :D
    මේකිගේ පරණ පෝස්ට් සේරම ඇදලා දාන්නම වෙයි වගේ:D
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    යාළුව මේ, මම ඔයා කියන්නෙ ඇත්තද බොරුද කියල මම දන්නෙ නැහැ. එත් ඔයාගේ අදහස හොදයි:). ධනවාදය නැතිකරනඑක, දුප්පත් පෝසත් බේදය නැති කරන එක. ඔය වගේ දේවල් වලට. එත් ආගම් මේකට අදාල කරගන්න එපා.:no: මම ඔයාට කලිනුත් කිවුව. ඔයාට නැති ප්‍රශ්න ඇති වෙයි.මේක කරගෙන යන්න බැරි තරමට. මම කැමති නැහැ මේ tread එක නැති වෙනවට:eek::eek:. ගොඩක් අය මේක අසාවෙන් බලනව. (මමත් බෞද්ධ තමයි.)
    ආගම් හරිද බොරුද කියන එක මම සවිස්තරාත්මකව මෙතන ලියලා නෑ.අන්තර්සක්වල තුල ආගම් නෑ කියන එක විතරයි මම කියන්නේ.අපි වගේ අලුතෙන් එකතුවන ජීවින් වසර මිලියන ගානක් නිරායුධ අයයි.නමුත් ඉහල ජීවින්ගේ පූර්ණ ආරක්ෂාව අපිට තියෙනවා.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    නිකන් බේගල් ඇද බාන්න එපා. ඔය ගෲප් එක හදල තියෙන්නේ ජගුවර් පෝ කියන ටොපොලොජි ගේ ෆේක් එකකින්. ඔය වෙන කොට ටොපොලොජි පෝල් එකක් දාල ඇන ගෙන මේකෙන් පජාත වෙලා ගිහින් තිබුනේ. එහෙව් කෙල්ල කොහොමද තමුන්ට ජොය්න් ඉන්විටේෂන් එවන්නේ. බොරු කියන කොට අහු නොවෙන්න කියන්න පුරුදු වෙන්න. අපිත් ඉන්නේ ඇස් කන් ඇර ගෙන මේකෙ........!!!!!!!!:P:P
    මූ මේ ඊයේ පෙරේදා ඇවිත් ගෲප් එකට සෙට් වෙලත් ඉවරයි
    දැන් කියනවා දන්නෑලු ඒ ගැන
    මතකෙකුත් නෑලු
    පවු
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    හාල්පාරුවා කිවුද කියලා මේ ත්‍රෙඩ් එක මුල ඉදන් බැලුවනම් ඕනිම එකෙක්ට තේරෙනවා බොල
    මමයැ මෙතන මීහරක් කතා කියලා තියෙන්නේ:lol::lol::lol:
    තෝ හිතුවද ගෑණියේ හැමදාම මේකේ උන් රවටන්න පුලුවන් වෙයි කියලා
    මට මාර මොලයක් තියෙන්නේ මට මාර හැකියාවක් තියෙන්නේ
    මං කිව්වට විශ්වාස කරන්න කැමති නෑ මං තර්ක ශක්තිය දියුණු කරපු කෙනෙක්
    මේ වගේ වැල් බයිලා කිව්ව එලදෙන කවුද කියලා මේ එලකිරියේ ඕනි එකෙක් දන්නවා
    උඔට පුසෝ එක්ක මාර මලක් නේ ඇත්තේ???:baffled::baffled::P
    දැන්වත් තොගේ මේ ඒලියන් රෙද්ද අරන් මකබෑවියන්:yes:
    දැන් කියනවා මෙතන බුද්ධාගමලු ගැඹුරුම දහම
    ඒක ඒලියන්ලා කියන්න ඕනි නෑ බොල
    අපි දන්නවා අපේ දහම ගැන

    http://elakiri.com/forum/showthread.php?t=1209323

    මේකට හැමෝම දෙන පිලිතුර..හොයන්න එපා පිස්සු හැදෙයි..කියන එක!:sorry:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ආගම් හරිද බොරුද කියන එක මම සවිස්තරාත්මකව මෙතන ලියලා නෑ.අන්තර්සක්වල තුල ආගම් නෑ කියන එක විතරයි මම කියන්නේ.අපි වගේ අලුතෙන් එකතුවන ජීවින් වසර මිලියන ගානක් නිරායුධ අයයි.නමුත් ඉහල ජීවින්ගේ පූර්ණ ආරක්ෂාව අපිට තියෙනවා.
    අනේ මේ නිකන් නවත්තගනින් ඔය අන්තර්ලෝක වැල් බයිලා
    උඔ මෙතන නිකන් මහා විද්‍යාඥයෙක් වගේ පඩ ටෝක් දෙනවා
    පුලුවන්නම් ඔප්පු කරපන් ඕවා
    එක පිටසක්වල ජීවියෙක්ගේ පින්තූරයක් දාපන්
    නිකන් මේ නාට්ටි කෑලි අල්ලගෙන බයිලා දාන්නැතිව:cool:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ආගම් හරිද බොරුද කියන එක මම සවිස්තරාත්මකව මෙතන ලියලා නෑ.අන්තර්සක්වල තුල ආගම් නෑ කියන එක විතරයි මම කියන්නේ.අපි වගේ අලුතෙන් එකතුවන ජීවින් වසර මිලියන ගානක් නිරායුධ අයයි.නමුත් ඉහල ජීවින්ගේ පූර්ණ ආරක්ෂාව අපිට තියෙනවා.

    මමත් ආගම් විශ්වාස කලා ඒත් පස්සෙ පස්සෙ මෙන්න මේකට උත්තරයක් නැති නිසා විශ්වාසය ටිකක් පලුදු උනා..

    ඌබේ බොස් මේකට උත්තර දන්නවාද?
    :confused:
    http://elakiri.com/forum/showthread.php?t=1209323
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    There is a famous powerful group who are here to silence people who have extraterrestrial experience.They called me & asked me to stop what i am writing..
    They asked me " do you know what you are doing?
    But aliens asked me to keep on going.They will tell me when to stop.

    scaled.php
     
    33000W

    Member
    ආගම් හරිද බොරුද කියන එක මම සවිස්තරාත්මකව මෙතන ලියලා නෑ.අන්තර්සක්වල තුල ආගම් නෑ කියන එක විතරයි මම කියන්නේ.අපි වගේ අලුතෙන් එකතුවන ජීවින් වසර මිලියන ගානක් නිරායුධ අයයි.නමුත් ඉහල ජීවින්ගේ පූර්ණ ආරක්ෂාව අපිට තියෙනවා.

    1.පිටසක්වල ජීවින් පුනර්භවය පිළිගන්නවද?
    2.ඒ ගොල්ලන් කියන හැටියට අපි ජීවත් වෙන එකේ අවසානය කුමක් විය යුතුද? (බෞද්ධ ආගමේ නිවන් දකින එක වගේ.
    (පරිස්සමින් උත්තර දෙන්න.මගේ අතේ තුරුම්පුවක් තියාගෙනයි මේ ප්‍රශ්නෙ අහන්නෙ.)
    :frown::frown::frown:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    There is a famous powerful group who are here to silence people who have extraterrestrial experience.They called me & asked me to stop what i am writing..
    They asked me " do you know what you are doing?
    But aliens asked me to keep on going.They will tell me when to stop.
    අනේ පවු
    මොනාද ඉතින් උන් උඔට දෙනවා කිව්වේ ඒ වෙනුවට?:P
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ඕකට දෙන්න තියෙන උත්තරේ දිගයි මචන්
    මෙතන කියන්න බෑ ඒක:)

    අනෙ මන්ද මචන්..

    අපි සංසාරෙට එන්ටර් වෙන්න භාවනා කරලා හෙන ගේමක් දුන්නෙ නෑනෙ..
    හැබැයි මේකෙන් ගැලවෙන්න හෙන ගේමක් දෙන්න ඕන..:frown:

    මහ අසාදාරණයක්..:no: මම දන්නෙත් නෑ ගිය ආත්මෙ කරපු වැරදි..ඒත් කර්මය පස්සෙන් එනව..
    එක්කො පල දෙනවනම් කරපු වැරැද්ද පෙන්නලා දීලා පල දෙන්න ඕන..:no:
     
    Status
    Not open for further replies.