Wedding Gift

whizzkid

Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    මචන්ලා මගේ නෑදෑ වෙන අයියා කෙනෙක්ගේ වෙඩින් එකක් සෙට් වෙනවා ලගදී. මොනවගේ තෑග්ගක්ද දෙන්න හොද? ඇත්තටම මම කල්පනකලේ ගිෆ්ට් වව්චර් එකක් හරි නැත්නම් සල්ලි හරි දෙන්න. ඔයාලගේ අදහස් කියන්න බලන්න. ගිෆ්ට් වව්චර් එකක්දෙනවනම් මොකෙන්ද ඔයාල සාමන්යෙන් ගන්නේ? :rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: rukey184

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    Salli dunnoth weddinge ekata yana wiyadama cover karaganda puluwan neda!
    hehe :D
    anika salli dunnoth aluth lyf ekata ganda puluwan one deyak gatha haki ne ... gift voucher eka seema wenawa ne bn :(
    mage opinion eka oka

    thak you macho opinion ekata... :) kathaawa aththa.... :)
     

    Baboon

    Member
    Jan 5, 2012
    633
    104
    0
    ගස් උඩ
    ගිෆ්ට් වවුචර් කන්නද බන් ? මගුල ඉවරවෙලා සල්ලි නැතුව් ඉද්දි මොනවහරි ගන්න පුළුවන් සල්ලි දුන්නනම්. අනික වවුචර් එකේ තියන ඔක්කොම සල්ලි වලට එක පාර ගන්න එපැයි. සල්ලි දීපන් එයා නොකිව්වට ඒකට ගොඩක් සතුටු වෙයි.
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    ගිෆ්ට් වවුචර් කන්නද බන් ? මගුල ඉවරවෙලා සල්ලි නැතුව් ඉද්දි මොනවහරි ගන්න පුළුවන් සල්ලි දුන්නනම්. අනික වවුචර් එකේ තියන ඔක්කොම සල්ලි වලට එක පාර ගන්න එපැයි. සල්ලි දීපන් එයා නොකිව්වට ඒකට ගොඩක් සතුටු වෙයි.

    :yes: ela machan...