මමත් ඕක අහන්නමයි හැදුවෙ. කවදද එන්නෙ?
වෙලාවකට හිතෙනව මේ යකා කියන ඒව ඇත්ත උනොත් හොදයි කියල. ඒත් කොහොමද මේව විශ්වාස කරන්නෙ. හොර පූසො පිටසක්වල web cam කියල. හිතනකොටත් නිකන් පිස්සු වගේ.
![]()
අනේ මන්ද මටත් දැන් නිකන් පිස්සු වගේ!

මමත් ඕක අහන්නමයි හැදුවෙ. කවදද එන්නෙ?
වෙලාවකට හිතෙනව මේ යකා කියන ඒව ඇත්ත උනොත් හොදයි කියල. ඒත් කොහොමද මේව විශ්වාස කරන්නෙ. හොර පූසො පිටසක්වල web cam කියල. හිතනකොටත් නිකන් පිස්සු වගේ.
![]()

අම්මපා නෑ නංගි. ඒත් මුගෙ අදහස් හොදයි
. ධනවාදය නැති කරන එක
. පරිසරය සුරකින එක වගේ ඒව
. ඒත් මට හිතෙන්නෙ මේක mission impossible film එකක් කියල.
![]()

ඒ අය මට විශේෂ දවසක් කියලා නෑ.මම දන්න විදිහට දෙසැම්බර් 21 එකට කලින් ඕනම දවසක එන්න පුලුවන්.හැබයි මැයි මාසේ හරි ඊට පස්සේ හරි තමයි එන්න ඉඩකඩ වැඩියි.මැයි වලට කලින් එන එකක් නෑ වගේ.වසරේ මුල් මාස හතර තුල එන්නේ නෑ කියලා සහතික වෙන්න පුලුවන්.මමත් ඕක අහන්නමයි හැදුවෙ. කවදද එන්නෙ?
වෙලාවකට හිතෙනව මේ යකා කියන ඒව ඇත්ත උනොත් හොදයි කියල. ඒත් කොහොමද මේව විශ්වාස කරන්නෙ. හොර පූසො පිටසක්වල web cam කියල. හිතනකොටත් නිකන් පිස්සු වගේ.
![]()
අද මැච් එකටත් පිටසක්වල බාධා![]()

match of the yearමතක් කරන්න එපා බන්. ඔක මතක් වෙනකොට මට අද නින්ද යන එකකුත් නෑ.![]()

ඒ අය මට විශේෂ දවසක් කියලා නෑ.මම දන්න විදිහට දෙසැම්බර් 21 එකට කලින් ඕනම දවසක එන්න පුලුවන්.හැබයි මැයි මාසේ හරි ඊට පස්සේ හරි තමයි එන්න ඉඩකඩ වැඩියි.මැයි වලට කලින් එන එකක් නෑ වගේ.වසරේ මුල් මාස හතර තුල එන්නේ නෑ කියලා සහතික වෙන්න පුලුවන්.

හොන්දය් 12/21/2012 පස්සේ ඔය alien motherships අනිවාර්යයෙන්ම එනවද? ඔයාට එක ගැන සහතික කරන්න පුලුවන්ද? . මමත් ඔය subject එක ගැන සැහෙන්න research කරලා තියෙනවා. සමහරු කියන්නේ extra terristrial contact එක වෙන්නේ around 2013-2015. ඔයාගේ alien boss කවද්ද එනවා කිව්වේ?
අනික් එක තමය් orion constelletion එකෙන් විතරක් නෙවෙය් pliedies constellaiton ඉන්න aliens ල contact කරන්න ඉඩ තිඑනවා.
I don't know about cats who act as webcams ( that's a crazy in my opinion.) but some of the things orionstar says is correct.

පිටසක්වල ජිවින්ගේ පැමිනිම අනතුරු දායක වන්නේ නෑ.ඒක මම ඔබලාට සහතික වෙනවා.නමුත් සමානතාවය පිලි ගැනීම,ආගමික මිත්‍යා දුරලීම, ජාතිකත්වයෙන් මිදීම යන කරුණු අනුගමනය කල යුතුමයි.මේවා ඉතාම සාධාරණ සහ සත්‍ය ඉල්ලීම්.අලුතෙන් පත්වන පිටසක්වල නායකයා මේවා ක්‍රියාත්මක කරන්න බැඳි ඉන්නවා.ඒ වගේම මානව විරෝධි ආකල්පයන් මිනිසාගේ මොලය තුල කුඩා කල සිට බ්‍රේන් වොෂ් කර සහ පරිසරය සමාජ අසාධාරනය නිසා තැන්පත් වුන තරංග සමූහයක්.නවීන තාක්ෂනය තුලින් මේවා ඉවත් කර 100% පිටසක්වලට අනුගත වෙන පරිදි සැකසිය හැකියි.නමුත් ඒ අයට අපිට ඉස්සෙල්ලම අවස්ථාවක් දේවී.

. ඔයාලගෙ බොස් කොහොමද අපේ ආරක්ෂාව තහවුරු කරන්නෙ
. ඔය කියන විදියට නම් ඒ ගොල්ලො ටික කාලෙකින් ආයෙත් යනව. තියන ආයුදත් විනාස කරනවලු
. අලුතින් හදන්න විදියකුත් නැහැ
. කවුරු හරි ගැහුවොත් නාන්න කන්න තමයි වෙන්නෙ
. අපිට පොඩි කාලෙ වගේ වතුර විදින තුවක්කු වලින් තමයි වෙඩි තියන්න වෙන්නෙ.

. මාර සීන් එක තමයි වෙන්නෙ

.