torrents walata slow wenne nehe wage limit eka pennama offpeak![]()

uta nam hodata therila thiyenawa.. uba thamai natta paagagena inne
ඔයාට තේරිලා නෑ වගේ හරියට , අන්තර්ජාල සේවා සපයන ආයතන වේගය කියන්නේ බිට්ස් වලින් , 8Mbp/s කියන්නේ 8 මෙගාබිට්ස් පර් සෙකන්ඩ් කියන එක , සාමාන්‍යයෙන් අපි ගණනය කරන්නේ මෙගාබයිට් , කිලෝබයිට් ආදී වශයෙන්, ඔය 8 කියන එක මෙගාබයිට් කරගන්න ඕනනම් 8 බෙදන්න වෙනවා , ඒ අනුව ඔය කියන වේගය 8 බෙදුවාම 1මෙගා බයිට් තමයි. වේගය හරි
![]()
![]()


torrent speed wenwanam ela ne ban![]()


ehema unoth mn SLT eka ugas thiyanawa 

uta nam hodata therila thiyenawa.. uba thamai natta paagagena inne
8Mbps = 1 MB/s![]()
මුන් යන්නේ පරණ අන්ලිමිටඩ් ටිකට කෙලවන්න වගේ ...
8MB ඉන්ටර්නෙට් = 1MB ස්පීඩ්
ඇයි මුන්ට 512 හරියට ස්ටේබල් දෙන්න බැරි ? ලොකු ලණුවක් වගේ මේ පාර දෙන්න යන්නේ
uta me type karaddi akurak eha meha wela misak meaning eka nodana nemei ne u katha karala thiyenne.. uba thama weradiyata therum aragena thiyenne..ඌ කියල තිබ්බේ , 8 MB එකෙන් ස්පීඩ් එක 1MBකියලනේ , මම ඒකයි තේරුම් කරල දුන්නේ , උබලට සිංහල තේරෙන්නෑනෙ

uta me type karaddi akurak eha meha wela misak meaning eka nodana nemei ne u katha karala thiyenne.. uba thama weradiyata therum aragena thiyenne..![]()


hey machan coolkasun uba dan kochchara DL karala thiyenawada
25GB pannalada >![]()
thama poddai ne![]()