SLT 8Mbp/s = (1MB/s) My New Speed

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    1702542743.png
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    835
    113
    In La Srinka

    ඔයාට තේරිලා නෑ වගේ හරියට , අන්තර්ජාල සේවා සපයන ආයතන වේගය කියන්නේ බිට්ස් වලින් , 8Mbp/s කියන්නේ 8 මෙගාබිට්ස් පර් සෙකන්ඩ් කියන එක , සාමාන්‍යයෙන් අපි ගණනය කරන්නේ මෙගාබයිට් , කිලෝබයිට් ආදී වශයෙන්, ඔය 8 කියන එක මෙගාබයිට් කරගන්න ඕනනම් 8 බෙදන්න වෙනවා , ඒ අනුව ඔය කියන වේගය 8 බෙදුවාම 1මෙගා බයිට් තමයි. වේගය හරි


    captureifv.png


    capture2zy.png
    uta nam hodata therila thiyenawa.. uba thamai natta paagagena inne :P

    8Mbps = 1 MB/s :P
     

    skcolombage

    Active member
  • Aug 11, 2007
    1,238
    15
    38
    In your heearts
    i usually dl 80gb per month! So, the old package suits me.. i dearly hope that slt take the charges down so that i can take a faster route! And what a shitty FUP! I mean really?

    But this is just for me!
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    uta nam hodata therila thiyenawa.. uba thamai natta paagagena inne :P

    8Mbps = 1 MB/s :P

    ඌ කියල තිබ්බේ , 8 MB එකෙන් ස්පීඩ් එක 1MBකියලනේ , මම ඒකයි තේරුම් කරල දුන්නේ , උබලට සිංහල තේරෙන්නෑනෙ

    මුන් යන්නේ පරණ අන්ලිමිටඩ් ටිකට කෙලවන්න වගේ ... :P

    8MB ඉන්ටර්නෙට් = 1MB ස්පීඩ් :lol:

    ඇයි මුන්ට 512 හරියට ස්ටේබල් දෙන්න බැරි ? ලොකු ලණුවක් වගේ මේ පාර දෙන්න යන්නේ
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    835
    113
    In La Srinka
    ඌ කියල තිබ්බේ , 8 MB එකෙන් ස්පීඩ් එක 1MBකියලනේ , මම ඒකයි තේරුම් කරල දුන්නේ , උබලට සිංහල තේරෙන්නෑනෙ
    uta me type karaddi akurak eha meha wela misak meaning eka nodana nemei ne u katha karala thiyenne.. uba thama weradiyata therum aragena thiyenne.. :P
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    uta me type karaddi akurak eha meha wela misak meaning eka nodana nemei ne u katha karala thiyenne.. uba thama weradiyata therum aragena thiyenne.. :P

    ආයේ බලපන් , ඌ කියන්නේ 8MB එකෙන් එන්නේ 1MB වේගයක් කියලා,
    ඌට අකුරක්ද , වෙන එකද්ද එහෙට මෙහෙට උනේ කියන්න ඌනෙ දන්නේ

    :P:P
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    thama poddai ne :)

    ඒක තමයි බන් මම කිව්වේ , මට දැන් ලොකු වෙලාවක් ගෙදර එක පාවිච්චි කරන්නෑ කියලා , අන්තිමට ඕන්නම් ටිකක් ලොකු ඩවුන්ලෝඩ් එකක් දානවා