3500 ඉදන් ඉහලට වගේ තියෙනවා බන්... ගන්න හරියට තැනක කියන්න දන්නේ නෑ මම නම්... ebay නම් පුළුවන්...මේක කොහෙන්ද ගත්තේ? කියක් උනාද?
මැක්සා මචෝ....![]()
![]()
මාත් පට්ට ආසයි බන් drift වලට...කොහෙද බන් ට්රැක් තියෙන්නේ....????
![]()
මට මොලේ අමරුව නේ බන්.. Pro spec එකක් ගෙන නං හිතන්න වත බැ... 
මේක කොහෙන්ද ගත්තේ? කියක් උනාද?
Rs 103200 උනා.. 
3500 ඉදන් ඉහලට වගේ තියෙනවා බන්... ගන්න හරියට තැනක කියන්න දන්නේ නෑ මම නම්... ebay නම් පුළුවන්...
උබත් පට්ට ඩයල් එකක්නේ බන්...සහෝ මට කියන්න බැරිඋන මං ඉන්නේ සින්ගපුවේ . එහෙම නං තියෙනවා. මේක basic spec එකට හදපු එකක් ගොඩක් අය ලග pro spec එකට හදුපුව තියෙන්නේ. ඒවාගේ පික්ස් ටිඅක් මං දැන්නං..
මේක හදන්න මට S$ 1200 ගියා.. ඒ කියන්නේ ලංකාවේ Rs 103200 විතර ..මට මොලේ අමරුව නේ බන්.. Pro spec එකක් ගෙන නං හිතන්න වත බැ...
![]()
එල එල...පට්ට ජොලි බන් මේක උඩ යවනකොට...
මේක මචෝ.. Rs. 7400k උනා...


අපේ පයිලට් ලගෙ වැඩ තමා... 


හොයලා බලලා ගත්තේ බන්..yako meeka 2500/= Thilakawardhana Textile/thilakawardana life store eke..meekema loku eka 4500/= lokui kiyanne patta lokui ookata wada..umba ganna issella hoyala baluwe nadda ban
![]()

අඩුවට ඒවා තියෙනවා ඒවා වැඩකෑලි අඩුයි බන්...
ඕක පට්ට භාන්ඩෙ බං... අපේ exhibition එකකට ඕව 20ක් විතර ගෙනත් තිබ්බ... ගෙනාපු විදිහටම ගෙනිච්චෙ 2ක් 3ක් විතර...අපේ පයිලට් ලගෙ වැඩ තමා...
අපේ එකෙක් හොයනව මේකෙ Single Blade එක.. ඒක පට්ටයිලු.. කැමරාද කොහෙදත් තියනවලු... Gyro sensor අරව මේව ගොඩයිලු...![]()




මෙන්න තියෙනවා.. අපේ club එකේ බඩු .. මම නං නැ.. මං තාම basic memebr
මේකේ ඉන්නේ VIP සෙට් එක...
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()







![]()
අම්මෝ පට්ටයි බන්....
ස්තුතියි සහෝ....

ඔව් ඔව්.. ebay එකෙත් තිබ්බ $100 ගානක්...
ඔව බන් කැමරා තියෙන එක තියෙනවා ඒක 11000ක් වගේ මට මතක විදියට...![]()
පට්ට ජොලි බන් මේක උඩ යවනකොට...
මේක මචෝ.. Rs. 7400k උනා...
