RC Helicopter

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    ebay aken aduwata ganna thebuna dan ethen kamak na machan.suba pathum ubala dennatama. mallita satan wiramayak dala eby aken genna thebune:yes::D
    අපේ එකත් එක්ක සටන් විරාම ගැන සාකච්චා කරන්න අමාරුයි බන්... :D:D:D හෙන ත්‍රස්තවාදියෙක් බන්...:lol::lol:
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    අඩේ මමත් ගත්ත ඕ​කේ කලු එක රැ. 10000/- වුනා
    උඹ රු.90,000ක් අඩුවෙන් අරන්! ෆෝටෝ ටිකක් දාපන් කො! උඹ තනියමද සෙට් කළෙ?:baffled:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113

    kotuwe thiyanawa naannaa..mage yaluwo 2k gawa thiyenawa lamborghini murcielago lp670 sv 2kak..mea thiyenne..


    47401575.jpg



    24279542.jpg


    Mea thiyenne anith eka

    95385859.jpg



    32197916684048342314310.jpg



    MATATH EKAK GANNAMAI HITHTHENNNEE!!!!!!!!!!!:nerd::nerd::nerd:
    kotuwe kohenda ban gatthe?
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    පට්ට බන්. මගේ ලඟ කාර් නම් හතරක් විතර ති‍යනවා.. හෙලිකොප්ටර‍යක් තව මාසෙකින් විතර ගන්න ඕනේ.:yes::yes::yes::yes:(නැත්තම් මේ සැරේ exam එකටත් බඩු හම්බ වෙ‍යි..:lol::lol::lol::lol::lol::lol:)


    මචන් කාර් කොහෙන්ද ගත්තෙ? කියක් උනද??
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    man uda reply eke pahadili kala :)

    මචන් කාර් ගැනත් ඩන්නවනම් පැහැඩිලි කරන්නකො එවගෙත් චැනෙල් තියෙනවද? කාර් එකක් ගද්දි මොනවද බලන්න ඔනෙ?
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    ලන්කවෙ මෙව ගන්න තියෙන්නෙ කොහෙද? කවුරු හරි දන්න කෙනෙක් කියන්න...
     

    manojmashz

    Active member
  • Sep 16, 2011
    365
    96
    28
    colombo
    bds-hanoi.info
    ලාභෙට තියෙන ඒවා නිකම් හෙණ ගහනවා වගේ උඩ යන්නේ බන්
    අනික බැටරි ලෝ උනාම ඔටෝ බානවා වෙනුවට දෝයි ගාලා වැටෙනවා:lol:

    aththa kathawa ban :frown: . mama oka yauweth 2week ban . wadiya udayauwoth hulgata ahu unama remote one na:D
     

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    මචන් කාර් ගැනත් ඩන්නවනම් පැහැඩිලි කරන්නකො එවගෙත් චැනෙල් තියෙනවද? කාර් එකක් ගද්දි මොනවද බලන්න ඔනෙ?

    RC cars wala nam channels kiyala deyak ne :) eke balanna oni scale ekai .. parts ehema change karanna puluwanda kiyala mokak hari wela kadunoth ..thawa car ekata dana fuel ananmanan gana poddak hoyala balanna oni :)
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    RC cars wala nam channels kiyala deyak ne :) eke balanna oni scale ekai .. parts ehema change karanna puluwanda kiyala mokak hari wela kadunoth ..thawa car ekata dana fuel ananmanan gana poddak hoyala balanna oni :)

    තියෙන චූටිම කාර් එක මොකද්ද බන්? ගණන් අඩුම එක නෙමේ! පොඩිම එක?
     

    sandamama

    Member
    Jul 13, 2008
    68
    4
    0
    Rastar Lamborghini Murcielago
    Scale 1/24
    Licensed by lamborghini company.

    Rastar Ferari 458 ITALIA
    Scale 1/24
    Licensed by Ferrari company


    Each Rs. 4500/=

    Contact 0718583178





     

    Attachments

    • 31rzpaw8ihL._SL500_AA300_.jpg
      31rzpaw8ihL._SL500_AA300_.jpg
      10.2 KB · Views: 55
    • 199023569.jpg
      199023569.jpg
      8.2 KB · Views: 44
    • RC_model_1_24_Lamborghini_Murcielago_39000adaasa.jpg
      RC_model_1_24_Lamborghini_Murcielago_39000adaasa.jpg
      25.6 KB · Views: 51