RC Helicopter

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    37567_413856078313_743623313_4765186_1349730_n.jpg
    37814_413855998313_743623313_4765181_7181336_n.jpg
    මේක කොහෙන්ද ගත්තේ? කියක් උනාද?
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මැක්සා මචෝ....
    11.gif
    11.gif

    මාත් පට්ට ආසයි බන් drift වලට...:cool::cool: කොහෙද බන් ට්‍රැක් තියෙන්නේ....????:nerd:
    :nerd:

    සහෝ මට කියන්න බැරිඋන මං ඉන්නේ සින්ගපුවේ . එහෙම නං තියෙනවා. මේක basic spec එකට හදපු එකක් ගොඩක් අය ලග pro spec එකට හදුපුව තියෙන්නේ. ඒවාගේ පික්ස් ටිඅක් මං දැන්නං..

    මේක හදන්න මට S$ 1200 ගියා.. ඒ කියන්නේ ලංකාවේ Rs 103200 විතර ..:shocked: මට මොලේ අමරුව නේ බන්.. Pro spec එකක් ගෙන නං හිතන්න වත බැ... :no:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    3500 ඉදන් ඉහලට වගේ තියෙනවා බන්... ගන්න හරියට තැනක කියන්න දන්නේ නෑ මම නම්... ebay නම් පුළුවන්...

    3500 වගේ තියෙන්නේ පොඩි ඒවා මේවගේ ඒවා.. මේක තාම මගේ මුල්ම එක.
    මේක නැ 2500 වගේ උනේ..

    37226_402962913313_743623313_4485556_6771829_n.jpg
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    සහෝ මට කියන්න බැරිඋන මං ඉන්නේ සින්ගපුවේ . එහෙම නං තියෙනවා. මේක basic spec එකට හදපු එකක් ගොඩක් අය ලග pro spec එකට හදුපුව තියෙන්නේ. ඒවාගේ පික්ස් ටිඅක් මං දැන්නං..

    මේක හදන්න මට S$ 1200 ගියා.. ඒ කියන්නේ ලංකාවේ Rs 103200 විතර ..:shocked: මට මොලේ අමරුව නේ බන්.. Pro spec එකක් ගෙන නං හිතන්න වත බැ... :no:
    උබත් පට්ට ඩයල් එකක්නේ බන්... :D :D එල එල...
    සිරාවට හොද පික්ස් ටිකක් තියෙනම් දාපන්කෝ බලන්න....
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    පට්ට ජොලි බන් මේක උඩ යවනකොට...:D:D
    මේක මචෝ.. Rs. 7400k උනා...

    yako meeka 2500/= Thilakawardhana Textile/thilakawardana life store eke..meekema loku eka 4500/= lokui kiyanne patta lokui ookata wada..umba ganna issella hoyala baluwe nadda ban:shocked::shocked:
    g2raptor1.jpg
     
    Last edited:

    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    ඕක පට්ට භාන්ඩෙ බං... අපේ exhibition එකකට ඕව 20ක් විතර ගෙනත් තිබ්බ... ගෙනාපු විදිහටම ගෙනිච්චෙ 2ක් 3ක් විතර... :lol: අපේ පයිලට් ලගෙ වැඩ තමා... :rofl:

    අපේ එකෙක් හොයනව මේකෙ Single Blade එක.. ඒක පට්ටයිලු.. කැමරාද කොහෙදත් තියනවලු... Gyro sensor අරව මේව ගොඩයිලු... :cool::cool:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    yako meeka 2500/= Thilakawardhana Textile/thilakawardana life store eke..meekema loku eka 4500/= lokui kiyanne patta lokui ookata wada..umba ganna issella hoyala baluwe nadda ban:shocked::shocked:
    g2raptor1.jpg
    හොයලා බලලා ගත්තේ බන්..:yes::yes: අඩුවට ඒවා තියෙනවා ඒවා වැඩකෑලි අඩුයි බන්...:no:
    මචන් ඒ ගානට තියෙන එකේ.. Flight Time, Control distance, Flying range අඩුයි බන්...
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මෙන්න තියෙනවා.. අපේ club එකේ බඩු .. මම නං නැ.. මං තාම basic memebr :(

    මේකේ ඉන්නේ VIP සෙට් එක...

    DSC_0303.jpg

    DSC_0320.jpg

    DSC_0324.jpg

    DSC_0322.jpg

    6053_102323016993_505541993_2689863_7539257_n.jpg

    6053_102323001993_505541993_2689860_4219785_n.jpg

    6053_102322906993_505541993_2689844_6738839_n.jpg

    6053_102322976993_505541993_2689855_4057436_n.jpg

    6053_102322976993_505541993_2689855_4057436_n.jpg

    6053_102322831993_505541993_2689831_5948351_n.jpg

    6053_102323006993_505541993_2689861_4972865_n.jpg

    6053_102322691993_505541993_2689805_4256622_n.jpg

    6053_102323041993_505541993_2689867_7323207_n.jpg

    IMG-1935.jpg

    photo1.jpg

    photo12.jpg

    VWGolf35thBirthdayCelebrations20117.jpg

    photo31.jpg

    SGDStocks230820117.jpg
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    ඕක පට්ට භාන්ඩෙ බං... අපේ exhibition එකකට ඕව 20ක් විතර ගෙනත් තිබ්බ... ගෙනාපු විදිහටම ගෙනිච්චෙ 2ක් 3ක් විතර... :lol: අපේ පයිලට් ලගෙ වැඩ තමා... :rofl:

    අපේ එකෙක් හොයනව මේකෙ Single Blade එක.. ඒක පට්ටයිලු.. කැමරාද කොහෙදත් තියනවලු... Gyro sensor අරව මේව ගොඩයිලු... :cool::cool:
    :D:D:D

    ඔව බන් කැමරා තියෙන එක තියෙනවා ඒක 11000ක් වගේ මට මතක විදියට...
    :nerd:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    :shocked::shocked::shocked:
    අම්මෝ පට්ටයි බන්....
    ස්තුතියි සහෝ....
    :cool::cool::cool::cool::cool:

    අවවාදයි :- මේවා දෙකලා මං වගේ පිස්සු වෙටෙන්න එපා.. ගොඩ එන්න හරිම අමාරුයි.. :no:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    පට්ට ජොලි බන් මේක උඩ යවනකොට...:D:D
    මේක මචෝ.. Rs. 7400k උනා...

    අපේ නංගිටයි මල්ලිටයි ඔය වගේම එකක් තියෙනවා. උන් හැමදාම අඬලා දොඩලා බොහොම අමාරුවෙන් ඉල්ලා ගත්තේ. ජපානේ ඉඳලා ලංකාවට ආපු අයියා කෙනෙකුට කියලා ගෙන්න ගත්තා. සිරා භාන්ඩේ. මේකට වඩා ඒක ටිකක් ලොකුයි වගේ
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    අපි ටෙක් එකේ එක පාරක් ඕකක් හැදුව. කැමරා සෙට් කරලා. Blade & motor ගත්තේ e Bay එකෙන්. පට්ට දුරක් යනවා. ට්‍රාන්ස්මිටෙර් පවර්පුල් කරලා සැහෙන දුර යවන්න පුළුවන් ඒ උනාට අපිට නීතියෙන් අවසර දෙන්න නෑ. :(