ෆොන්සේකා නිදහස් කිරීම ගැන මත ගැටුම්,ටිරා&#3505

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    fonseka-new.jpg
    සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදය පිළිබඳ ඔහුගේ අනුගාමිකයින් අතර දැඩි මත ගැටුමක් හටගෙන ඇතැයි වාර්තා වේ.

    ෆොන්සේකා නිදහස් කර ගැනීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සුහදවල එකඟතාවයක් ඇතිකර ගතයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ඇතුලූ කිපදෙනෙකුගේ අදහස වී ඇති අතර ෆොන්සේකා නිදහස් කර ගැනීමේ ව්‍යාපාරයේ මතය වී ඇත්තේ ඔහුට වූ අසාධාරණය පිළිබඳව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ආණ්ඩුවට එරෙහිව අරගලයක් හරහා නිදහස් කර ගත යුතු බවයි.

    ෆොන්සේකා නිදහස් කර ගැනීමේ මෙහෙයුම් කටයුතු සඳහා පසුගියදා මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඇතුල්කෝට්ටේ ප‍්‍රදේශයේ පැවති හමුවකදී මෙම අභ්‍යන්තර ගැටුම උග්‍රවී තිඛෙන බවද එහි අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටී.

    මේ අතර ඊයේ දිනයේ ෆොන්සේකා මහතා බැහැදැකීම සඳහා වැලිකඩ බන්ධනාගාරයට ගොස් ඇති ටිරාන් අලස් මහතා තමන් විසින් ඔහු නිදහස් කර ගැනීම සඳහා සිදුකෙරෙන වැඩ පිළිවෙලට බාධාවන අයුරින් තවදුරටත් කටයුතු කරන්නේ නම් තමා එම කටයුතුවලින් ඉවත්වන බවට දැනුම් දී ඇත
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆොන්සේකා ඇතුලෙ ඉන්නවට ගෝලයෝ කැමතියි වගේ.අනේ මෙහෙමත් අනුගාමික‍ො ටිකක්.:P
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    උබටත් ෆොන්සේකා ඇර වෙන මාතෘකාවක් ඇත්තෙම නැහැ නේද ? උබ ඔය කරන වැඩෙන් උබ ආණ්ඩුවට කඩේ යනවා කියන එක නම් හොදටම පැහැදිලි වෙනවා, බලපන්කො අපි, අපි මහින්ද මහත්තයට හැමැවෙලාවෙම බනිනවද ? නැහැනේ අපි එතුමාගේ හොදත් කතා කරනවා. හොද දෙට හොදයි කියනවා, නරක දෙට නරකයි කියනවා,

    ඔය අන්තගාමී ප්‍රතිපත්තිය අතෑරපන්, සාධාරණ විදියට පොලවේ පය ගහලා ලොකේ දිහා බලපන්.
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83

    koheda machan meke mr.ponsekata banala thiyenne. meke thiyenne eyawa bera ganna hadana ayage aththa thathwe.
    mr.ponseka hoda wadak karoth mama nam eka hodayi kiyala thread ekak danawa. madi nam dekakma dannam.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබටත් ෆොන්සේකා ඇර වෙන මාතෘකාවක් ඇත්තෙම නැහැ නේද ? උබ ඔය කරන වැඩෙන් උබ ආණ්ඩුවට කඩේ යනවා කියන එක නම් හොදටම පැහැදිලි වෙනවා, බලපන්කො අපි, අපි මහින්ද මහත්තයට හැමැවෙලාවෙම බනිනවද ? නැහැනේ අපි එතුමාගේ හොදත් කතා කරනවා. හොද දෙට හොදයි කියනවා, නරක දෙට නරකයි කියනවා,

    ඔය අන්තගාමී ප්‍රතිපත්තිය අතෑරපන්, සාධාරණ විදියට පොලවේ පය ගහලා ලොකේ දිහා බලපන්.

    මම දාල තියෙන්නෙ නිවුස් එකක්,ලංකාවෙ මොනවද වෙන්නෙ කියල දැන ගෙන ඉන්න එක කාටත් හොදයිනේ.නැතුව මම ලියපු දේශපාලන ලිපියක් දැමිමනමි තමයි මගේ මතය කියනව වෙන්නෙ.අනික රටේන් බෑන් කරල නැති සයිටි එකක නිවුස් එකක් විස්වාසයත් තියෙනව. මම ලින්ක් දාලත් නැ,වෙන සයිටි පොමොට් කරන්නෙත් නැ :yes:(ඉල්ලුවොත් දෙනව ඒක වෙනම දෙයක්)

    මම කිසිම අන්තගාමි වැඩක් මේ දක්වා කරල නැ :no: අනිත්ගාමි කියන ඒකේ තේරැමක් තියෙනවනේ :yes:
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මම දාල තියෙන්නෙ නිවුස් එකක්,ලංකාවෙ මොනවද වෙන්නෙ කියල දැන ගෙන ඉන්න එක කාටත් හොදයිනේ.නැතුව මම ලියපු දේශපාලන ලිපියක් දැමිමනමි තමයි මගේ මතය කියනව වෙන්නෙ.අනික රටේන් බෑන් කරල නැති සයිටි එකක නිවුස් එකක් විස්වාසයත් තියෙනව. මම ලින්ක් දාලත් නැ,වෙන සයිටි පොමොට් කරන්නෙත් නැ :yes:(ඉල්ලුවොත් දෙනව ඒක වෙනම දෙයක්)

    මම කිසිම අන්තගාමි වැඩක් මේ දක්වා කරල නැ :no: අනිත්ගාමි කියන ඒකේ තේරැමක් තියෙනවනේ :yes:

    මම අහන්නේ ඇයි උබ ෆොන්සේකා මහත්තයටම කෙලවන්න හදන්නේ, උබට මහින්ද මහත්තයා ගැන මාර කැක්කුමක්නේ තියෙන්නේ, මටත් රට ගැන නම් කැක්කුමක් තියෙනවා, එත් උබට වගේ නෙමෙයි බන්, උබ හරි හෝ වැරදි වේවා, ෆොන්සේකා මහත්තයට කෙලවෙනවනම් උබට මාර හැපී, අනේ මන්දා උබලටම කවදා හරි තෙරෙවි අන්තාගමී කියන්නේ මොකක්ද කියලා.
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    මම අහන්නේ ඇයි උබ ෆොන්සේකා මහත්තයටම කෙලවන්න හදන්නේ, උබට මහින්ද මහත්තයා ගැන මාර කැක්කුමක්නේ තියෙන්නේ, මටත් රට ගැන නම් කැක්කුමක් තියෙනවා, එත් උබට වගේ නෙමෙයි බන්, උබ හරි හෝ වැරදි වේවා, ෆොන්සේකා මහත්තයට කෙලවෙනවනම් උබට මාර හැපී, අනේ මන්දා උබලටම කවදා හරි තෙරෙවි අන්තාගමී කියන්නේ මොකක්ද කියලා.

    mr.ponsekata kelawanna hadanne eya wate inna aya. api hadanne mr.ponsekata waradi awaboda karala yaha magata ganna. mr.ponseka eliyata awith hodata kala adala fun eke ratatath sewayak karan innawanam mama harima kamathiyi.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම අහන්නේ ඇයි උබ ෆොන්සේකා මහත්තයටම කෙලවන්න හදන්නේ, උබට මහින්ද මහත්තයා ගැන මාර කැක්කුමක්නේ තියෙන්නේ, මටත් රට ගැන නම් කැක්කුමක් තියෙනවා, එත් උබට වගේ නෙමෙයි බන්, උබ හරි හෝ වැරදි වේවා, ෆොන්සේකා මහත්තයට කෙලවෙනවනම් උබට මාර හැපී, අනේ මන්දා උබලටම කවදා හරි තෙරෙවි අන්තාගමී කියන්නේ මොකක්ද කියලා.

    අනේ නැ ෆොන්සේකට කෙලවන්ඩ හැදුවෙ නැ,අපි බලන්නෙ කොහොම හරි කරල එළියට දාන්ඩ. දැන් අතුලෙ හිටිය ඇති, කෝ මේ ෆොන්සේකගෙ නඩේන් කිසිම පිකප් එකක් ඒකට ආණ්ඩුවට දෙන්නෙ නැනේ( එක්කො සාමෙන් නැත්නමි කොක්කෙන්). ඒකයි අපිට තියෙන අවුල,මට නමි පේන්නෙ ෆොන්සෙකා ඇතුලෙ ඉන්නවට ගෝලයො කැමතියි කියල.උන් එක එක කතා ෆොන්සේකගෙ ඔලුවට දාල ඇතුලෙ තියන්ඩයි හදන්නෙ,මුන් කරන්නෙ බොරදියේ මලු බැමක්,ඒත් හිරේ ඉන්ඩ වෙන්නෙ ෆොන්සේකට ඒකයි අපි කියන්නෙ.

    ෆොන්සේකා අරහෙ හිරේ ඉන්නව,මුන් දෙපැත්තට බෙදිල මරා ගන්ඩ හදනව ආණ්ඩුවට බලපෑමි කරන එක පැත්තකින් තියල, ඒකයි අපි කියන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mr.ponsekata kelawanna hadanne eya wate inna aya. api hadanne mr.ponsekata waradi awaboda karala yaha magata ganna. mr.ponseka eliyata awith hodata kala adala fun eke ratatath sewayak karan innawanam mama harima kamathiyi.

    :yes::yes::yes: අපි බෙහොම යහපත් චේතනාවෙන් මේක කරන්නෙ නැද්ද මචන්,මුන් තමයි ඒකත් වැරදියට අල්ල ගන්ඩ හදන්නෙ.අපි හදන්නෙ මොකක් හරි කරල ෆොන්සේකව එළියට දාන තැනට වැඩ කරවන්ඩ,අනුගාම්කයො හදන්නෙ අර අසරන මනුස්සයව හිරේම ඉන්ඩ හරින්ඩ.දැන් කවුද හොද,අපේ චේතනාවනේ හොද :):):)
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අනේ නැ ෆොන්සේකට කෙලවන්ඩ හැදුවෙ නැ,අපි බලන්නෙ කොහොම හරි කරල එළියට දාන්ඩ. දැන් අතුලෙ හිටිය ඇති, කෝ මේ ෆොන්සේකගෙ නඩේන් කිසිම පිකප් එකක් ඒකට ආණ්ඩුවට දෙන්නෙ නැනේ( එක්කො සාමෙන් නැත්නමි කොක්කෙන්). ඒකයි අපිට තියෙන අවුල,මට නමි පේන්නෙ ෆොන්සෙකා ඇතුලෙ ඉන්නවට ගෝලයො කැමතියි කියල.උන් එක එක කතා ෆොන්සේකගෙ ඔලුවට දාල ඇතුලෙ තියන්ඩයි හදන්නෙ,මුන් කරන්නෙ බොරදියේ මලු බැමක්,ඒත් හිරේ ඉන්ඩ වෙන්නෙ ෆොන්සේකට ඒකයි අපි කියන්නෙ.

    ෆොන්සේකා අරහෙ හිරේ ඉන්නව,මුන් දෙපැත්තට බෙදිල මරා ගන්ඩ හදනව ආණ්ඩුවට බලපෑමි කරන එක පැත්තකින් තියල, ඒකයි අපි කියන්නෙ.

    උබලා කියන දේ මට තෙරෙන්නේ නැහැ, මම කියන දේ උබලට තෙරෙන්නේ නැහැ. එකයි මෙතන තියෙන ප්‍රශ්නේ,

    මොනව උනත් ඔය කාගේ කාගෙත් කිල්ලොටවල හුනු චුට්ට චුට්ට හරි තියෙනවා, බලය නැතිවෙච්ච දවසකට තමයි එවා එකින් එක එලියට එන්නේ, උබලට මතක ඇතිනේ මෑත කාලයේ විහාර මහාදේවි කෙනෙකුත් රට පාලනය කලා, එයා විහාර මහා දේවි උනේ බලේ ඉන්නකන් විතරයි, බලය නැති උන ගමන් විහාර මහා දේවිගේ රෙදිත් ගැලවුනා, ඔය කාට කාටත් වෙන්නේ ඔය ටිකම තමයි, මොකද උබ ජනාධිපති උනත් මම ජනාධිපති උනත් කරන්නේ තමන්ට වසි වෙන දේවල් තමයි, එකේ ආයී දෙකක් නැහැ, එක නිසා මහින්ද මහත්තයා කරන හැම දෙයක් හරි ෆොන්සේකා මහත්තයා කරන හැම දෙයක්ම වැරදී කියන මතයේ ඉන්න නැතුව, දෙන්නම් කරපු හොද දේවල් සහ වැරදි දේවල් කියන දෙකම කතා කරපන්, අන්න එතකොට උබලගේ ඔය අන්තගාමී කියන එක නැතිවෙනවා,

    උබ කියන්නේ මහින්ද මහත්තයා කිසිම වැරැද්දක් කරන්නේ නැහැයි කියලද, එතුමත් ඕනේ තරම් වැරදි කරනවා, එත් බලයේ ඉන්නකන් ඒ වැරදි එලියට එන්නේ නැහැ.

    මතකනේ විහාර මහා දේවියට ෂොට් එක දුන්නේ එතුමියගේ පරම්පරාවෙන් බිහිවෙච්ච, එතුමියගේ පරම්පරාවෙන් පෝෂණය වෙච්ච පක්ෂයෙන්ම තමයි,

    මහින්ද මහත්තයටත් කවදා හරි ඒ දේ වෙන්න පුළුවන්, අද හැමොටම තියෙන්නේ බල තන්හාව, තම්න් කරන කියන දේ හරි හෝ වේවා, වැරදි හෝ වේවා ඒ හැම දෙයක්ම කරන්නේ තමන්ට තියෙන බලය රැක ගන්න, මතකනේ ගඩාෆිට කරපු දේ ඒ රටේ ඉන්න මිනිස්සු, වැරදි තිබුනත් රටට කොච්චර සේවයක් කරපු මිනිහෙක්ද අන්තිමට බල්ලෙක් වගේ මරලා දැම්මේ.
     
    නැනේ ඔන්න වැරදිය‍ට තේරැමි ගත්ත.මම දැන් කොතනද මේකෙදි ෆොන්සේකට බැන්නෙ???? මම කියුවෙ ගෝලයො ෆොන්සේකව එලියට ගන්නෙ නැතුව ගහ මරා ගන්ඩ හදනව කියන දේ.නැතුව ෆොන්සේකවගෙ වැරැද්ධක් කියුවෙ නැ. ගෝලයො ගහ මරා ගන්ඩ ඒකේ වැරැද්ධයි කියුවෙ.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    නැනේ ඔන්න වැරදිය‍ට තේරැමි ගත්ත.මම දැන් කොතනද මේකෙදි ෆොන්සේකට බැන්නෙ???? මම කියුවෙ ගෝලයො ෆොන්සේකව එලියට ගන්නෙ නැතුව ගහ මරා ගන්ඩ හදනව කියන දේ.නැතුව ෆොන්සේකවගෙ වැරැද්ධක් කියුවෙ නැ. ගෝලයො ගහ මරා ගන්ඩ ඒකේ වැරැද්ධයි කියුවෙ.

    උබට දාන්න වෙන ත්‍රෙඩ් ඇත්තෙම නැද්ද ?